එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :rofl: පානදුරේ IOC එකේ තමා තෙල් පට්ටම හෙමින් වදින්නේ.... මම එක පාරක් කාර් එකට තෙල් ගහන්න ගිහින්, මට එපා උනා ෆුල් වෙලා ඉවර වෙනකම් බලාගෙන ඉදලා..... :P

    :rolleyes: මම කෝකටත් දැන් තුන් වෙනි සර්විස් එකත් ලගයි.... එතකොට උන්ට කියලම බලවගන්නවා...... :yes: සර්විස් එකට කීයක් යයිද දන්නේ නෑ..... :rolleyes:

    :confused: ඊයේ ශොප් එක උදේ පොඩ්ඩක් වහන්න උනා... අපේ කිඹුල් මාමගේ වැඩකට පොඩ්ඩක් එලියට ගියා..... :yes:

    3 weni service eken passe oka hariyatama hari yai..

    service ekata 1600-2200/= athara tamai yanne.. engine eke right side eke clutch cover eka galevvot thamai 2200 vitara yanne.. eke packing eka ehema danna unot.. (5000km 5000km ta oya side eka galavanava.. packing danne parana nam... eka samnya deyak)

    oya nikamata plugwala paata anuwa carb tuning balanna kiyala service karana unta kiyanna.. un balala petrol wadi wage nam eka adjust karai... :yes::yes::yes:

    thama bike eka alut pitaneee... baya wenna epa mis ekak mukut nahanee....:):):)

    Mage bike eket dan 21000km duwala onna dan nikanut back fire (miss fire) wadinava.. carb eke patta miss ekak allala. kaali walata palu karala sudda karanna kale hari...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එල එල කැමැත්තක්. තව ටිකක් කල් යනකොට ඉබේම කෑලි ගලවන්න හිතෙයි.:yes: මට නම් සර්විස් �ෆ්‍රී ඔෆ් චාර්ජ්.:shocked: මංමනේ කරන්නේ.:P හැබැයි දවසම යනව හරියට කරන්න ගියාම.

    කිඹුල් මාමවත් බලාගෙන යනව තාම දැක්කේ නම් නෑ. :no:ඩෙන්ටල් එකෙන් එලියට බහින්නේ නැද්ද කොහෙද.:sorry:
    ජය වේවා! පරිස්සමින් පදින්න.:D

    :rolleyes: අපිට එහෙම කරන්න බෑ නේ වොරන්ටි කාලේ...... :no:

    මට මේ ක්‍රෑෂ් බාර් එකට ෆොග් ලයිට් දෙකක් ගහගන්න ආසාවේ බෑ...... ඒත් වොරන්ටි අවුල් වෙයි කියලා බයයි...... :(

    කිඹුල් මාමා ඩෙන්ටල් එකෙන් එලියට බහින්නේ නෑ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    To TDI110 :- ෆස්ට් එක ඉවර උනහම හරි යයි හිතුවා හරි ගියේ නෑ.... දෙවනි එකෙන් හරි යයි හිතුවා ඒත් නෑ..... දැන් තුන් වෙනි එක...... :angry:

    1600ක් 2200ක් ඔයිල් නැතුව නේද....?? මම නම් අදුරන ඔයිල් මාට් එකකින්, ඔයිල් කෑන් දෙකක් අරන්ම යනවා.... :D

    ශික් ලේලන්ඩ් එකෙන් බයික් එක හැදුවා නම්, මෙහෙම වද නෑ නේ..... යකා බැද ගත්තා වගේ තමා එහෙනම්..... :D

    මොනවද Back Fire....?? තේරුනේ නෑ.....??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අර මගේ පල්සරේ භූත දෝෂයක් තියෙනවා කිව්වේ. ඒක අද මම සර්විස් ඩිලර් කෙනෙකුට පෙන්නුවා

    පොර ජීවිතේට එහෙම සීන් එකක් දැකල නැතිලු. තව කාටද කෝල් කරලත් ඇහුව. පොර අහනවා විහිලුවක්ද කියල.. පට්ට සිද්දිය ඕයි.

    අව්ලක් නැති නිසා දුවන්න කිව්වා. 10000 සර්විස් එක තියෙන නිසා එදාට මස් කරන්න ඉන්නෙ. තව වැඩ දත් පුද්ගලයෙකුත් එනවා කිව්වා මේ අද්භූත හැසිරීම ගැන අධ්‍යනය කරන්න. සමහරවිට ඉන්දියාවේ බජාජ් එකෙන් ලොක්කෙකුත් එයි.
     
    ක්‍රෑෂ් බාර් ලයිට් දැම්ම කියල වොරන්ටි අවුල් වෙන්නෙ නෑ පුටෙ
    වයර් කපන්නේ කොටන්නේ නැතුව දාන්න

    කිඹුල් මාමට පල්සරයක් නැතුව ඇති නෙ.. තිබ්බ නම් මේ පැත්තේ එනවනේ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දාන්න එවන් ඉන්නවනම් ඇත්තම කියපල්ලා !
    pulsar 135 LS
    pulsar 150 UG4
    pulsar 180 UG4
    pulsar 200 NS
    pulsar 220 SF

    මෙන්න මේ බයික් වල ඇත්තම ඉන්ධන පරිභෝජනය කොහොමද කියල !:nerd:

    මට දැන් එපා වෙලා තියෙන්නේ එක එකා එක එක ගණන් කියනවා මචන්ලා :angry:
     
    pulsar 135 LS = 60~65 (tested 65+ if below 50km/h speed)
    pulsar 150 UG4 = 45 ~55 (friends)
    pulsar 180 UG4 = 40 ~50 (friends)
    pulsar 200 NS = 35 ~40 (net reviews by indian users)
    pulsar 220 SF = ??

    Mileage depend on RIDING STYLE

    Someone can get 70kmpl when you got 40kmpl because ur bad riding habits

    mage pulsar 135 eke 50 ta aduwen, no traffic, mostly 5th gear gihin 72kmpl wada karala thibuna. normal use 60-65 karanne. traffic eke 55-60.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    To TDI110 :- ෆස්ට් එක ඉවර උනහම හරි යයි හිතුවා හරි ගියේ නෑ.... දෙවනි එකෙන් හරි යයි හිතුවා ඒත් නෑ..... දැන් තුන් වෙනි එක...... :angry:

    1600ක් 2200ක් ඔයිල් නැතුව නේද....?? මම නම් අදුරන ඔයිල් මාට් එකකින්, ඔයිල් කෑන් දෙකක් අරන්ම යනවා.... :D

    ශික් ලේලන්ඩ් එකෙන් බයික් එක හැදුවා නම්, මෙහෙම වද නෑ නේ..... යකා බැද ගත්තා වගේ තමා එහෙනම්..... :D

    මොනවද Back Fire....?? තේරුනේ නෑ.....??

    ඉස්සර මං නම් හිතගෙන හිටියේ backfire කියන්නේ සමහර බයික් වල කික් කලාම එන්ගින් එක ස්ටාර්ට් වෙන්න වගේ හදල කික් එක ආපහු ඇවිල්ල කකුල කැඩෙන්න වදින එකට කියල.:eek:

    සයිලන්සරෙන් ඩෝං ගාල පත්තුවෙන එකටත් කියනව backfire කියල. ටියුන් අප් අවුල් උනාම තමා වැඩේ වෙන්නේ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මගේ පල්සරේ භූත දෝෂයක් තියෙනවා කිව්වේ. ඒක අද මම සර්විස් ඩිලර් කෙනෙකුට පෙන්නුවා

    පොර ජීවිතේට එහෙම සීන් එකක් දැකල නැතිලු. තව කාටද කෝල් කරලත් ඇහුව. පොර අහනවා විහිලුවක්ද කියල.. පට්ට සිද්දිය ඕයි.

    අව්ලක් නැති නිසා දුවන්න කිව්වා. 10000 සර්විස් එක තියෙන නිසා එදාට මස් කරන්න ඉන්නෙ. තව වැඩ දත් පුද්ගලයෙකුත් එනවා කිව්වා මේ අද්භූත හැසිරීම ගැන අධ්‍යනය කරන්න. සමහරවිට ඉන්දියාවේ බජාජ් එකෙන් ලොක්කෙකුත් එයි.

    එලනේ..:yes: බජාජ් ලොක්ක ආවම ෆොටො එකකුත් එක්ක දාමු:baffled::baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ක්‍රෑෂ් බාර් ලයිට් දැම්ම කියල වොරන්ටි අවුල් වෙන්නෙ නෑ පුටෙ
    වයර් කපන්නේ කොටන්නේ නැතුව දාන්න

    කිඹුල් මාමට පල්සරයක් නැතුව ඇති නෙ.. තිබ්බ නම් මේ පැත්තේ එනවනේ

    :rolleyes: කඩේ ගන්න තියෙනවා එක දිගට පත්තු වෙලා තියෙන LED, ඒත් ඒවායේ එලිය පට්ට අඩුයි..... ඒවා හොදයි පාකින් ලයිට් වගේ දේකට..... :yes:

    බයික් බඩු තියෙන කඩවල, තියෙනවා ෆොග් ලයිට් වගේ (අර ඈස් වගේ ඒවා) සුදු පාට එක ගාන අඩුයි..... කහ පාට එක ගනන්..... :( අවුල තියෙන්නේ ඒවා එකක් 12V 55W වෙනවා.... ඔරොත්තු දෙයිද බැටරියට සහ චාජින් සර්කිට් වලට.....?? :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    pulsar 135 LS = 60~65 (tested 65+ if below 50km/h speed)
    pulsar 150 UG4 = 45 ~55 (friends)
    pulsar 180 UG4 = 40 ~50 (friends)
    pulsar 200 NS = 35 ~40 (net reviews by indian users)
    pulsar 220 SF = ??

    Mileage depend on RIDING STYLE

    Someone can get 70kmpl when you got 40kmpl because ur bad riding habits

    mage pulsar 135 eke 50 ta aduwen, no traffic, mostly 5th gear gihin 72kmpl wada karala thibuna. normal use 60-65 karanne. traffic eke 55-60.

    mage PULSAR 135LS eke 68k wage karanawa.....:D:D:D:D:D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    pulsar 135 LS = 60~65 (tested 65+ if below 50km/h speed)
    pulsar 150 UG4 = 45 ~55 (friends)
    pulsar 180 UG4 = 40 ~50 (friends)
    pulsar 200 NS = 35 ~40 (net reviews by indian users)
    pulsar 220 SF = ??

    Mileage depend on RIDING STYLE

    Someone can get 70kmpl when you got 40kmpl because ur bad riding habits

    mage pulsar 135 eke 50 ta aduwen, no traffic, mostly 5th gear gihin 72kmpl wada karala thibuna. normal use 60-65 karanne. traffic eke 55-60.

    Reply එකට බොහොම ස්තුත්යි බන් :cool::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    To TDI110 :- ෆස්ට් එක ඉවර උනහම හරි යයි හිතුවා හරි ගියේ නෑ.... දෙවනි එකෙන් හරි යයි හිතුවා ඒත් නෑ..... දැන් තුන් වෙනි එක...... :angry:

    1600ක් 2200ක් ඔයිල් නැතුව නේද....?? මම නම් අදුරන ඔයිල් මාට් එකකින්, ඔයිල් කෑන් දෙකක් අරන්ම යනවා.... :D

    ශික් ලේලන්ඩ් එකෙන් බයික් එක හැදුවා නම්, මෙහෙම වද නෑ නේ..... යකා බැද ගත්තා වගේ තමා එහෙනම්..... :D

    මොනවද Back Fire....?? තේරුනේ නෑ.....??

    :lol::lol::lol::lol::lol:........ mamat service eken ekata kiyanava hariyai kiyala neda...???

    naha naha lokka.. bike eka alut nisa arava meva balanna kiyala hondata tiyana kaali galavanna ona nahanee.... me paara nikamata plug wala paata anuwa petrol wadipura yanava nam carb eke petrol adjust karanna kiyanna..... carb galavanna, sudda karanna oka thama hariyata duwalavat tiyena ekak yai.....:):):):)

    Oil ekkama tamai oya ganan.. oya oil geniyanava nam oil walata yana gaana un gan naha. thawa adu wenava... un oil walata 500/= da koheda gannava neda eka adu wenava...

    harima wachane mis fire... saralava kivvot anavashya welavaka engime dahanayak siduweema. ekko petrol enna pamaa weemakin.. ehema nattan spark eka pama weemakin. (miss karanava kiyannet okatama tamai...):yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :rolleyes: කඩේ ගන්න තියෙනවා එක දිගට පත්තු වෙලා තියෙන LED, ඒත් ඒවායේ එලිය පට්ට අඩුයි..... ඒවා හොදයි පාකින් ලයිට් වගේ දේකට..... :yes:

    බයික් බඩු තියෙන කඩවල, තියෙනවා ෆොග් ලයිට් වගේ (අර ඈස් වගේ ඒවා) සුදු පාට එක ගාන අඩුයි..... කහ පාට එක ගනන්..... :( අවුල තියෙන්නේ ඒවා එකක් 12V 55W වෙනවා.... ඔරොත්තු දෙයිද බැටරියට සහ චාජින් සර්කිට් වලට.....?? :rolleyes:

    :rolleyes: කෝ කවුරුවත් නැද්ද.....??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    :rolleyes: කෝ කවුරුවත් නැද්ද.....??

    ඕක හරියන්නේ නෑ. බල්බ් දෙකක් දැම්මොත් 110w. හෙඩ් ලයිට් එක එන්නෙත් 35w. ඔයින් දෙකක් දැම්මොත් බැටරිය බැහැල යනවා මචං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: කෝ කවුරුවත් නැද්ද.....??

    ඕක හරියන්නේ නෑ. බල්බ් දෙකක් දැම්මොත් 110w. හෙඩ් ලයිට් එක එන්නෙත් 35w. ඔයින් දෙකක් දැම්මොත් බැටරිය බැහැල යනවා මචං.

    ඔය තියෙන්නේ උත්තර...:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕක හරියන්නේ නෑ. බල්බ් දෙකක් දැම්මොත් 110w. හෙඩ් ලයිට් එක එන්නෙත් 35w. ඔයින් දෙකක් දැම්මොත් බැටරිය බැහැල යනවා මචං.

    :shocked: ඒ කියන්නේ වැඩේ අවුල් වෙයිද.....?? මට ඕනම වෙලාවට දාන්න විතරක් පාවිච්චි කරොත්....??? ඒත් බැරි වෙයිද.....?? :rolleyes: එහෙනම් විසදුමක් දීපල්ලකෝ..... මට ඩිම් එකට අවුලක් නෑ.... හෙඩ් කරහම, ලග පේන්නේ නෑ..... එලිය මදි..... ඒකයි මේ.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    :shocked: ඒ කියන්නේ වැඩේ අවුල් වෙයිද.....?? මට ඕනම වෙලාවට දාන්න විතරක් පාවිච්චි කරොත්....??? ඒත් බැරි වෙයිද.....?? :rolleyes: එහෙනම් විසදුමක් දීපල්ලකෝ..... මට ඩිම් එකට අවුලක් නෑ.... හෙඩ් කරහම, ලග පේන්නේ නෑ..... එලිය මදි..... ඒකයි මේ.....

    pulsar 150 ta enne 9AH battery ekak.
    oya fog lamp 2k dammoth 110W/12 = 9A gannawa.
    oya battery hodatama madi. charging circuit eken 5A walata wada ganna ba.

    oni welawata kiyanne 5-10 seconds walata nam hari yai.

    oka danna battery eken wenama line ekak saha relay danna oni. nathinam votage drop wenawa.

    okata 10~20W LED light ekak set kara ganna. hoda eliyak enawa.

    hoda eliya thiyena LED lamps thiyenawa. habai ganan nam wadi. lankawe ganna na hoda eva.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔව් 9AH 12V Battery එකක් තියෙන්නේ..... මෙහේ කොහෙවත් නෑ LED ඒවා...... ලින්ක් එකක් හොයලා දෙන්න බැරිද මැක්සා LED එකක...... :cool:
     
    Status
    Not open for further replies.