එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :frown: මම HID Kit එක මොකක්ද කියලා බලනකොටම, මූ පත්තු කරා කියහන්කෝ..... ඈහේ පොටත් ගිහින් වගේ ඒ පාරට..... :growl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    :frown: මම HID Kit එක මොකක්ද කියලා බලනකොටම, මූ පත්තු කරා කියහන්කෝ..... ඈහේ පොටත් ගිහින් වගේ ඒ පාරට..... :growl:

    ගොඩයන්ට මැජික්. ලේලන්ඩ් වලට මොන HID ද :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol:....eeee sorry sorry.... mama light eka head dim karaddi uda pahauala yana eka pennanna haduwe.. meter une naha eka langatama wela balan innava kiyala.....:no::no::no::):):)

    kohoma unat 50-60kmph, oyage speed eka nam bohoma satutudayakai boss..

    mama me eka kiyannamai hitiye.... anaturu rahitha gamanak giya haka...

    :growl: හොද වෙලාවට කැළණි ගියේ තරි මාමාගේ කාර් එකේ.... බයික් එකේ ගියා නම් එහෙම නවත්ත නවත්ත යන්න වෙන්නේ... සිරාවට.... ඒක පට්ට එලියක්නේ..... අර රිෆ්ලෙක්ටර් කවර් එක උණු වෙලා තියෙන එක තමා අවුල.... :( ඈන්ගල් අයි / ඩෙවිල් අයි තියෙන එකක් සෙට් කරා නම්, එහෙම වෙන එකක් නෑ නේ......??

    Hikz..... 50 පන්නලා යන්නේ නෑ මම.... කැළණි යන්න තිබ්බ නිසා ඔය පෑගුවේ ඔහොමවත්..... හැබැයි ඊයේ නම් ගෝනවලට ගිහින් එනකොට, පෑගුවා ඩබල් දාලා 78 විතර වෙන්න..... :cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :growl: හොද වෙලාවට කැළණි ගියේ තරි මාමාගේ කාර් එකේ.... බයික් එකේ ගියා නම් එහෙම නවත්ත නවත්ත යන්න වෙන්නේ... සිරාවට.... ඒක පට්ට එලියක්නේ..... අර රිෆ්ලෙක්ටර් කවර් එක උණු වෙලා තියෙන එක තමා අවුල.... :( ඈන්ගල් අයි / ඩෙවිල් අයි තියෙන එකක් සෙට් කරා නම්, එහෙම වෙන එකක් නෑ නේ......??

    Hikz..... 50 පන්නලා යන්නේ නෑ මම.... කැළණි යන්න තිබ්බ නිසා ඔය පෑගුවේ ඔහොමවත්..... හැබැයි ඊයේ නම් ගෝනවලට ගිහින් එනකොට, පෑගුවා ඩබල් දාලා 78 විතර වෙන්න..... :cool:

    ade reflector eka unu wenawada bun????????????:eek::eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :frown: පට්ට අයිඩියා එක..... ලේලන්ඩ් එකේ කෝප්පෙට ඔරොත්තූ දෙයිද දන්නේ නෑ HID එකක්....... :confused:

    koppeta oroththudunnatha ape police mamalata oroththud dena ekaka na......:sorry::sorry::sorry::sorry::sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hehehehehehehee................:lol::lol::lol::lol:.... Punti athwaradimak...

    Me attatama thama amaruda..?:shocked::shocked::shocked::shocked:(mala keliyai)

    HID bulb eka godak rath wenava.. reflector ekata langama thana tamai oya tikak unu wenne... eka mulu reflector ekema duwan naha. eka spot ekak vitarai..

    projector lamp normal dammat HID zenon ekka dammat eken ehema aulak wenne naha eka reflector ekata issarahin tamai fit wenne...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :confused: මේ මොකක්ද මේ......??

    හුටා මොකක්ද මේ ඇත්තට මං මෙහෙම ත්‍රේඩ් එකක් ඕපන් කලේවත් නෑ. :shocked:කැන්ඩියන්ගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකනේ දැම්මේ. :confused:

    මේ තියෙන්නේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1570681

    ඇත්තටම මං දාපු ලින්ක් එක නෙමේ කලින් රිප්ලයි එකේ තිබ්බේ. මං හිස්ට්‍රි එකත් බැලුව එහෙම ත්‍රෙඩ් එකක් ඕපන් කරලවත් නෑ මං. සයිට් එකේ කේස් එකක්වත්ද??:confused::confused::confused::confused:
     
    mage ekatath danna asai bun....bt case ne,shik...:(:(:(:(:(:(:(

    ln55.jpg

    bt mage thiyenne mekakne...
    e6gz.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හුටා මොකක්ද මේ ඇත්තට මං මෙහෙම ත්‍රේඩ් එකක් ඕපන් කලේවත් නෑ. :shocked:කැන්ඩියන්ගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකනේ දැම්මේ. :confused:

    මේ තියෙන්නේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1570681

    ඇත්තටම මං දාපු ලින්ක් එක නෙමේ කලින් රිප්ලයි එකේ තිබ්බේ. මං හිස්ට්‍රි එකත් බැලුව එහෙම ත්‍රෙඩ් එකක් ඕපන් කරලවත් නෑ මං. සයිට් එකේ කේස් එකක්වත්ද??:confused::confused::confused::confused:

    :no::no: ඕක නෙවේ මල්ලි, මම දැක්කා GT ද කොහෙද පෝස්ට් එකක් හෝ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔය ගැන..... ඒක හොයන්නේ මම..... :D
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    එලකිරි වැඩක් මචං මමත් ඉන්දියන් වලින් ආසම බයික් එක පල්සර්. පල්සර් වලිනුත් ආසම 180ට අලුතෙන් ආපු 180ය නම් සුපර්බ් මචං

    මේක මගේ බයික් එකනම් නෙවි යලුවෙක්ගේ එත් මගෙ වගේ තමයි. යාලුවාට වඩ පදින්නෙහ් පිස්සු නටන්නේ අපි මචං

    999214_337578026377145_1733513147_n.jpg

    536760_337578533043761_1904111883_n.jpg

    එලකිරි පල්සර් දිගටම කරන් යමන් අපි දන්න දෙවලුත් දාන්නම් කෝ

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: පොලිස් මාමලා හීනෙකින්වත් හිතයිද HID ගහපු ලේලන්ඩ් එකක් ගැන...... :cool:

    :no::no: ඕක නෙවේ මල්ලි, මම දැක්කා GT ද කොහෙද පෝස්ට් එකක් හෝ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔය ගැන..... ඒක හොයන්නේ මම..... :D

    මං HID projector lens දාපු කැන්ටර් එකක් වගේ ලොරියක් නම් දැක්ක. හදන්න ගෙනත් තිබ්බ ගරාජ් එකට. එලිය නම් අති පට්ටෙට.:yes:

    අවුලක් නෑ එහෙනම්. මං හිතුව හැක් වෙලාවත්ද කියල.:shocked:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එලකිරි වැඩක් මචං මමත් ඉන්දියන් වලින් ආසම බයික් එක පල්සර්. පල්සර් වලිනුත් ආසම 180ට අලුතෙන් ආපු 180ය නම් සුපර්බ් මචං

    මේක මගේ බයික් එකනම් නෙවි යලුවෙක්ගේ එත් මගෙ වගේ තමයි. යාලුවාට වඩ පදින්නෙහ් පිස්සු නටන්නේ අපි මචං

    999214_337578026377145_1733513147_n.jpg

    536760_337578533043761_1904111883_n.jpg

    එලකිරි පල්සර් දිගටම කරන් යමන් අපි දන්න දෙවලුත් දාන්නම් කෝ

    පට්ට හෙඩ් ලයිට් එක බං...මම මේක කොහේදී හරි දැක්කා..විකුනන්න දාලා තිබ්බද බයික් එක?
     
    Status
    Not open for further replies.