එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ ඔව් අද උදේ පාන් ගෙන්න කඩේට ගිහින් ඉල්ලුවලු මුඩලාලි මට HID කිට් එකක් දෙන්න කියල :baffled:

    HID රත්නේ කියල දාන්න පුලුවන් වෙයි මට පේන්නේ දැන්.:yes::yes::yes::love::love::love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    ආ ඔව් අද උදේ පාන් ගෙන්න කඩේට ගිහින් ඉල්ලුවලු මුඩලාලි මට HID කිට් එකක් දෙන්න කියල :baffled:

    balagena uba rata waipere ekka doiya gaddi pulwanan wikaren kiopiya "mage wasthuwe ,mata umma denna ona hid patiyooooo:rolleyes::rolleyes::rolleyes: kiyala......thota pahuwenidata gedarin eliyata wela thama inna wenne:angry::angry::angry::angry::angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    ආ ඔව් අද උදේ පාන් ගෙන්න කඩේට ගිහින් ඉල්ලුවලු මුඩලාලි මට HID කිට් එකක් දෙන්න කියල :baffled:

    ade sirada bun me kiyanne:eek::eek::eek::eek: mudalali kiwwe nadda malli man gawa thiyenne projector lence witharai malli kiyala:lol::lol::lol::lol::lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    යුරාජ් මාමි පේන්න නෑ..:baffled::baffled::baffled:

    u HID ekakata aha thiyan nidi athi:eek::eek::eek::eek:

    එලකිරි පල්සර් ක්ලබ් 09-19-2013 08:42 PM mona kakkussiyakada bun oya photo gahala thiyenne ...hoda location ekaka gahamuko

    me balahallakoooo...man inne lagadi studio 3000 ekata gihin bike eke photo tika ganna:baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    u HID ekakata aha thiyan nidi athi:eek::eek::eek::eek:

    එලකිරි පල්සර් ක්ලබ් 09-19-2013 08:42 PM mona kakkussiyakada bun oya photo gahala thiyenne ...hoda location ekaka gahamuko

    me balahallakoooo...man inne lagadi studio 3000 ekata gihin bike eke photo tika ganna:baffled::baffled::baffled::baffled:

    හපොයි දෙයියනේ..:shocked: පිස්සන්කොටුවට දක්කන්න වෙයි වගේ පොරව:sorry::sorry::love::love::love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bumpzzzzzzzzzzzzzzzzzzzzz.......... apita heta raata uraj lokkage HID eke photosut set wei...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bumpzzzzzzzzzzzzzzzzzzzzz.......... apita heta raata uraj lokkage HID eke photosut set wei...

    ඒගැන තමා බයේ ඉන්නේ..:sorry: කණට ගහන්න ඇබ එහෙම ලෑස්ති කරගන්නවෙයි.:yes: කියවන්න ගත්තම නවත්තන එකක් නෑ.:P

    මගේ එක එහෙ දාල එයාගෙ එකේ යමු කිව්ව. :baffled:බයේ බෑ දැන් කඟවෙන වගේ යන්නේ කිව්ව.:baffled::baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හොඳට ඉන්න එවුන්ව බේබද්දෝ කරන්න එපා බොලව්:growl::growl::growl::angry::angry::angry: :yes::yes:

    යුරාජ් අයියට නම් අමර පදමට වැදිල ඉන්නේ දැන් HID එක.:yes: මං යනකොට තනියම කියවනවා..:lol::lol::lol:

    :cool: හික් හික්..... දැන් ටිකකට කලින් ආවේ වැඩ වගයකට පිලියන්දලට ගිහින්..... HID එක නම් හෙට සෙට් කරගන්නම ඕනා..... රෑට හරි අමාරුයි බයික් එක පැදිල්ල නැත්නම්...... පැයක් ගියා මට කිලෝමීටර් 20ක් යාගන්න.... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    :cool: හික් හික්..... දැන් ටිකකට කලින් ආවේ වැඩ වගයකට පිලියන්දලට ගිහින්..... HID එක නම් හෙට සෙට් කරගන්නම ඕනා..... රෑට හරි අමාරුයි බයික් එක පැදිල්ල නැත්නම්...... පැයක් ගියා මට කිලෝමීටර් 20ක් යාගන්න.... :(

    ane nikan palayan yanna boru nokia:angry::angry::angry::angry: tho wenadata tdi aiya kiyapu widiyata 80kmph walata giye ge athule light daLADA??????:confused::confused::confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මං කලින්ම කියන්නම්..:cool:
    දැන් හැමෝම යුරාජ් අයියගේ HID කියවිල්ල අහන්න ලෑස්ති වෙන්න..:yes::yes:
    හොඳටම රිදිලා දුවගෙන ඇවිල්ල තියෙන්නේ කියවන්න දැන්:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    u HID ekakata aha thiyan nidi athi:eek::eek::eek::eek:

    එලකිරි පල්සර් ක්ලබ් 09-19-2013 08:42 PM mona kakkussiyakada bun oya photo gahala thiyenne ...hoda location ekaka gahamuko

    me balahallakoooo...man inne lagadi studio 3000 ekata gihin bike eke photo tika ganna:baffled::baffled::baffled::baffled:

    :angry::angry:

    කවුද යකෝ එහෙම රෙප් එකක් දීලද....?? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඒගැන තමා බයේ ඉන්නේ..:sorry: කණට ගහන්න ඇබ එහෙම ලෑස්ති කරගන්නවෙයි.:yes: කියවන්න ගත්තම නවත්තන එකක් නෑ.:P

    මගේ එක එහෙ දාල එයාගෙ එකේ යමු කිව්ව. :baffled:බයේ බෑ දැන් කඟවෙන වගේ යන්නේ කිව්ව.:baffled::baffled:

    :rofl: හික් හික්..... මම හැදුවේ ඔයාට පදින්න දෙන්න..... :yes: බලන්න පුලුවන්නේ ඔයාගේ අත රිදෙන සීන් එකක් එහෙම එයිද කියලා..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔන්න මං කලින්ම කියන්නම්..:cool:
    දැන් හැමෝම යුරාජ් අයියගේ HID කියවිල්ල අහන්න ලෑස්ති වෙන්න..:yes::yes:
    හොඳටම රිදිලා දුවගෙන ඇවිල්ල තියෙන්නේ කියවන්න දැන්:P

    :angry: ටෙරියා මදිවට තව එකෙක් ඒ ගමන...... :angry:
     
    Status
    Not open for further replies.