GN125 Japanese![]()
පල්සරයක් නොවේ...![]()




ade japan bike wala head eka POLGASWALA KARATIYATAMA wadinawa kiyala man adai danagaththe![]()


ඕක හයිකොරල නැ බොලේ..

ඕක හයිකොරල නැ බොලේ..
බැට්රියකට හයි කරල අතේ තියාගෙන ඔය එහෙන්ට මෙහෙට කරකෝල පෙන්නුවේ.![]()





uraj aiya gatte mokakda Harinduwoo......?? HID xenon ekakda..? me wage projector ekakda..? kiyapu widiyata nam miniha zenon gannava kivve,,??????????
තව ඩයෝඩ් එකක් දාන්න වෙයි වගෙ හොඳටම කරන්න නම්.

රත්නේ අයියගෙන් කවුරුවත් ෆොටෝ ඉල්ලල අපහසුතාවයට පත්කරනව එහෙම නෙමේ...
තව කාට හරි රුපියල් 400ක් දුන්නද කියල අහන්නත් එපා හොඳේ...
මං මේව කිව්ව කියල එහෙම කියන්න එපා..![]()


මට HID එක හයි කරගන්න විදිහක් ඔලුවට එනකම් නින්ද යන්නේ නෑ.... මම අද රෑ එලි වෙන්න කලින් මේක හයි කරනවම තමා තනියම... බයික් එක මස් කරනවා තව ටිකකින්....... 
මට HID එක හයි කරගන්න විදිහක් ඔලුවට එනකම් නින්ද යන්නේ නෑ.... මම අද රෑ එලි වෙන්න කලින් මේක හයි කරනවම තමා තනියම... බයික් එක මස් කරනවා තව ටිකකින්.......
![]()

මාත් අද නිදාගන්නෙ නෑ ඉන්න ඕකට විස්තරයක් දෙන්නම්.![]()
මාත් අද නිදාගන්නෙ නෑ ඉන්න ඕකට විස්තරයක් දෙන්නම්.![]()
මම මේ දාගෙන නෙට් එකේ හොයනවා..... මේ මගුලේ වයර් සීන් එක තවම මට සෙට් උනේ නෑ...... 
Ade podi light ekak aran check karaganin head dim...a mage ekenana parking cnctn ekaka enaqa ..enisa oya tika wenama balaganin.ita passe wire joint karanna witharai thiyenne....




රෙදී සර්කිට්.....??![]()
මට මේක හෙට හයි කරගන්න ඕනා ඕනා.....
![]()
![]()
මම අර ඩයෝඩ් එකත් පෑස්සුවා.....![]()



කෙල වෙලම යයිද කියලා බයේ බෑ.......![]()


ප්‍රොජෙක්ටර් කිට් එක කීයද බං ?
මොකාද බං දීම ෆුල් වලට පිටින් ස්විච් දන්නා ඕනි කියපු හරක ?
ඕකේ වයර් 3ක් එනවා ග්‍රවුන්ඩ් එකයි dim එක & හයි. හයි එකේදී සොලනොයිඩ් එකක් අල්ලලා බල්බ් එක කෙලින් වෙනවා.
මගේ එකේ නම් බැටරියට + වෙනම වයර් එකක් දන්නා ඕනි. එත් දැන් ලංකාවේ ගන්න තියෙන ගොඩක් එව්වට එහෙම ඕනි නෑ.
මාලිගාවත්තේ හරකෙක් කිව්වේ......
උගේ ආච්චිට හාල් ගරන්න......

මංහෙට එන්නම්. එනකොට ල්යිට් එක ගලවල තියන්න පුලුවන්නම් ඩොං ගාල හයි කරන්න පුලුවන් වෙයි.![]()
මම හෙට උදේ 6ට නැගිටලා, බයික් එක කෑල් වලට ගලවලා දානවා..... බඩු ටික ඔක්කොම ලෑස්ති කරන් ඉන්නේ......
ඊට පස්සේ, වයර් ටිකත් අදීනවා...... අර හෙඩ් ඩිම් කෑල්ලට, මේක හයි කරන තැන තමා මට අවුල...... බයික් එක මස් කරන හැටි නම් අද හොදට බලාගත්ත නිසා, කරගන්න පුලුවන් වෙයි. මල්ටි මීටරේ ශොප් එකේ දාලා ඈවිත්...... එක්කෝ උදේම ගිහින් ඒක අරන් ඈවිල්ලම වැඩේට බහින්න ඕනා..... හෙටත් ශොප් එක වහන්න වෙයි වගේ..... 