එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මාතර හන්ක් බුවාට :

    ඕව බාරව ඉන්න TDI110 (නම TDI උනාට මෑන්ස් ලෑන්ඩ් රෝවරයක් අල්ලලාවත් නෑ ) මේ වන විට අනුමතවෙමින් සිටින අතර පදමට වැදුන විගස එළකිරි වෙත පැමිණෙනු අත. ඔහුගෙන් සාදාරන විසදුමක් බලාපොරොත්තු වෙන්න.

    Adooo umba mava kanavaa....:growl::growl::growl:...

    Baaaaaa......... umbala ekka..:(:(. landrover ganat mama dannava bolaa.. (Specially defender/discovery)
    meke ekama ekai me langadi landrover thred ekak dala tibbe.. lassana uttarayak dunna ekataaa.....:):):)

    vahana una gannakota kisima beedayak naha bannzz okkoma ekai....:P:P:P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා මගේ bike එක hunk එකක්.

    1. මේකේ 3 gear wheel [main shaft 23 Teeth] එක කෙටිල අලුතෙන් දැම්ම. දැන් 3 gear එකේ යද්දී hum [හූම් ගාල සද්දයක්] එකක් එනවා. මේක දාපු mechanic නම් කිව්වේ අලුත් wheel එක පරණ wheel එක ගානට ගෙඋනම හරියය් කියල. දැන් 6000 km දුවල තාම hum එක එනවා

    2. තව මේකේ neutral එකේ තියෙද්දී (bike eka නවත්තල තියෙද්දී) පොඩ්ඩක් දකුණට ඇල කරාම කරස් කරස් ගාල සද්දෙකුත් එනවා. කෙලින් කරාම නැ. ඇලකරගෙන clutch එක ඇල්ලුවම සද්දේ නැ. mechanic නම් කිව්වේ 3 gear wheel එකේ, case එක නිසය් කියල

    මේ ගැන උබල මොනවද හිතන්නේ?

    Machan me aruu kivvata mama anumatha welaa nemei mekata ennee hondee.. poddak parakku unot kuppa katavak hadanavaa...... e taramata sahodara kama dooore gala yanava mekee......!!!!!!!!!!!!!

    (maasa 3 kin anumatah wenna une naha:(:(.. )

    1. hum eka nam parana weddi hari yanna ona.. oka hariyata hari widiyata fix kara nam kisima aulak naha... mecha va shure nedaa..? ehema nam oka normal.. samahara loku gear box wala nam hums enava waradiyata fit karama.. bt bike ekaka waradiyata fit karanna awastavak naha..hana deema podi nisaa...!!!

    2. meka nam gatalu sahagatai machan.. balan natuwa hariyatama uttarayak denna baha... gear wheel ekakin ohoma pattata ala kara kiyala sadda enna nam baha.. oil ehema duwanavanee....

    nikamata me kiyanne umbee chain eke play eka adjust kara ganin..:P:P..
    kookatat cluctch cabele eket play eka tikak wadi karanna.. clutch eka hondai neda..?? kohomat macha kiyana widiyata parana wenna ona nam.. clutch play eka hariyata tiya ganin.. mokada kohomat me bikes wala clutch eka 100% engage wenne naha eka nisa play eka hariyata tiya ganna nattan.. gear wheel ekatat honda naha alut parana kalawamak nee tiyenne.....!!!

    amataka unaa Isuru kivva wagee clutch hub aulak wennat pluwan.. KM gaana kiyada dan bike ekee...?? kokatat cable eka hariyata play adjust karala balanna.. paly eka tikak wadipura wagee tiyala balanna....

    meeta wadaa direct uttarayak denna sadde ahannama ona ban...!!!:):)

    jaya wevaaaaaaaa........!!!!!!!!!!
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් ඔය කතාව මං පෙන්නන්න යන එක්කෙනත් කිව්ව. එතනින් එජස්ට් කරල හරිගියේ නැතොත් පොඩ්ඩක් වැඩේ අමාරුයි කිව්ව. තව පොඩි එකක් තියන්වා..
    මං කලින් දැම්මේ 15W40 එකක් මේපාර දැම්මේ 20W40 ඒක වෙන්න බෑ නේද අවුල.මොකෝ එන්ජිමේ වෙන කිසිම සද්දය වෙනසක් නෑ.දෙකම කැල්ටෙක්ස් දැම්මේ.බලමු පෙන්නල. මං කියන කෙනා නම් ඇත්තටම සුපිරි පොරක්. බලමු මොකද කියල. කලින් දිගට පැදපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ට තේරෙන්නැති තරම් විතර සද්දේ.:dull:

    15W40 - 20W40 damma kiyala malaata sadda wenna baha machan.. tiyana saddat ona nam wahennai onaa.. balapan pennalaa.. jaya wevaa....!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් අෆ්ෆා මටත් මෝල් වගේ.
    ටැපට් ඖලක් නැ කිව්වා. ඒවා අවුල් නම් මීට වඩා සද්දේ එනවා කිව්වා.
    යුරාජ් අයියගේ බයික් එකෙත් ඊට සමාන සද්දයක් එනවා. හැබැයි මගේ බයික් එකේ තරම් නෑ. එකයි මම බයවුනේ.
    දැන් නම් සිරාවට සද්දේ අඩුයි.
    මටනම් තේරෙන්නේ නෑ අෆ්ෆා.
    ප්ල්ග් ටිකක් කලුවෙලා තිබුනා

    තව දවසක් 2ක් පැදලම බලන්න ඕනේ.

    බොහොම ස්තුතියි හැමෝටම[/QUOTE]

    ehemanam itin jaya wevaaa..........!!!! alert eke padapan machan... oka gana hoyanna onaa... heta yanava service ekata ungenut ahanna ona oya case ekaa..:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ow ow machan dan nan 50000 kittu wenna duwala..mey lagadi oil adu wena case aekak thibila bore karala piston and piston rings damma..ae gaman cam racer dekai timing chain aekai adjuster aekaith damma..apahu atha gaanna ona nahane kiyala hithala..aeth thaama ara sadde thiyanawa..godak aewunta hariyata hitha ganna baha kohenda sadde aenne kiyala..aeth mata nan hithennema rocker arm wenna athi..

    ou machan wiya hakii mama kalin kiyala tiyenne 4000 kiyala naha 40000Km aniwaa oya ganan waladi enava.. habai thawa duwanna puluwan..!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පා..:sorry: කිව්ව වගේම TDI ඇවිල්ලා...:P
    ජෝක් දැම්මට ඇත්තටම තැන්කූ හොඳේ හැමෝටම උදව් කරනවට...:D

    මගේ එකනම් ලාවටම එන්නේ.:yes: පොඩ්ඩක් පෙන්නල බලනව කෝකටත්.:cool:
    අර ඩිස්කවරියේ සද්දේ විස්තර කරපු හැටි පොඩ්ඩක් අවුල් වුනා වෙන්න ඇති.:yes: එල එල...:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    15W40 ma use karanna..dan engine aeka tikak paranai ne..20W therumak naha..Synthetic aekakuth wenasakata wage try karala balanna..mama issella mage GN aekata damme Motul 5100..gear tika nan baba wage vibration unath maara adui..ow kokatath pennala balapan machan..amarui kiwwe ithin aehema unoth timing chain aeka danna wenawa kiyana aeka thamai ithin..dannawa ne aeka diga kathawak..aewagema darunuwata sakkuwatath danei..aenisa chuttak sadde ahunata kamak naha ;) lakshe gahanna ohommama

    ඔව් ඔව් ලොකු සද්දයක් නෑ.:yes: එහෙම වුනොත් ඔහොම දුවනවා. GN එකක ආවේනික සද්දයක් තියනවනේ. ඒක පොඩ්ඩක් වෙනස්. තාම 51,000යි:D
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    clutch hub aeka play wenawa..chuttak clutch aeka check karala balanna..clutch plate aehema dammada??daala naththan danna..daana welawata clutch hub aeka lathe aekakata deela phase karanna..clutch hub play unahama thamai karas sadde aenne..gear wheel kathawa nan TDI gen ahala balanna..Gear gana nodanimi

    Machan me aruu kivvata mama anumatha welaa nemei mekata ennee hondee.. poddak parakku unot kuppa katavak hadanavaa...... e taramata sahodara kama dooore gala yanava mekee......!!!!!!!!!!!!!

    (maasa 3 kin anumatah wenna une naha:(:(.. )

    1. hum eka nam parana weddi hari yanna ona.. oka hariyata hari widiyata fix kara nam kisima aulak naha... mecha va shure nedaa..? ehema nam oka normal.. samahara loku gear box wala nam hums enava waradiyata fit karama.. bt bike ekaka waradiyata fit karanna awastavak naha..hana deema podi nisaa...!!!

    2. meka nam gatalu sahagatai machan.. balan natuwa hariyatama uttarayak denna baha... gear wheel ekakin ohoma pattata ala kara kiyala sadda enna nam baha.. oil ehema duwanavanee....

    nikamata me kiyanne umbee chain eke play eka adjust kara ganin..:P:P..
    kookatat cluctch cabele eket play eka tikak wadi karanna.. clutch eka hondai neda..?? kohomat macha kiyana widiyata parana wenna ona nam.. clutch play eka hariyata tiya ganin.. mokada kohomat me bikes wala clutch eka 100% engage wenne naha eka nisa play eka hariyata tiya ganna nattan.. gear wheel ekatat honda naha alut parana kalawamak nee tiyenne.....!!!

    amataka unaa Isuru kivva wagee clutch hub aulak wennat pluwan.. KM gaana kiyada dan bike ekee...?? kokatat cable eka hariyata play adjust karala balanna.. paly eka tikak wadipura wagee tiyala balanna....

    meeta wadaa direct uttarayak denna sadde ahannama ona ban...!!!:):)

    jaya wevaaaaaaaa........!!!!!!!!!!

    මේක ඔඉල් අඩුවෙන් දුවපු නිසා කෙලවෙච්ච bike එකක්.bore කරලා piston,vallve ගෙඋනු කොටස් ඔක්කොම අලුතෙන් දැම්ම
    මේකේ බන් clutch එකේ play එකක් තිබුන

    images

    clutch damper rubber set

    මෙන්න මේ ටික තියෙන්නේ clutch hub එකේද basket එකේද?මට මතක විදියට මේ ටික තිබ්බේ basket එකේ. මේ ටික ගෙවිල තිබ්බේ hunk එකට ඕන මේවා තිබ්බේ නැ. එනිසා clutch basket eka අලුතෙන් දැම්ම clutch plate දැම්ම.

    TDI macho,
    1.macha වැඩකාරයෙක් sure අදුරනව
    2. ඔඉල් අඩු නැ (මේ සද්දේ gear wheel 2ක් එකට වදිනවා වගේ)
    timing chane එකද? . timing chane,clutch alutenama damma. bike eka haduwata passe 6000km tama padala tiyenne.

    දැන් main ස්ටෑන්ඩ් එක ගහල start karala, clutch එක අල්ලලා gear එක දාල clutch එක අතාරින්න කලින්, පස්සේ රෝදේ කැරකෙනවා clutch free play එක 10 mm වගේ.

    ubala dennatama thanxx.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland

    මචං ඇන්ජිම රත් වෙලා නැතිනම් (cold ස්ටාර්ට්) මෙන් ස්ටෑන්ඩ් ගහල ස්ටාර්ට් කරලා ක්ලච් එක අල්ලන් හිටියත් රෝදේ කැරකිලා යනවා. එහෙම වෙන්නේ ක්ලච් එක බඩලා ඉන්න නිසා.
    ක්ලච් එක ඇල්ලුවත් රෝදේ අතින් කරකවන්න බැරිද ? රත් උනාමත් ඔහොමද ?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around

    oka clutch basket aeke kaali tika machan..hub aeka kiyanne clutch plate tika set wela thiyana aekata..oka hariyatama poddak baluwa nan kiyanna thibba..umbata mechanic wa sure nan thawa tikak duwala balapan..pavithra kiwwa wage machan cold start aekedi nan ona aekaka wheel aeka karakenawa..ah thawa deyak machan..oka galawaddi umbe mechanic clutch hub aeke nut aeka galewwe mitiyen gahala da??
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචං ඇන්ජිම රත් වෙලා නැතිනම් (cold ස්ටාර්ට්) මෙන් ස්ටෑන්ඩ් ගහල ස්ටාර්ට් කරලා ක්ලච් එක අල්ලන් හිටියත් රෝදේ කැරකිලා යනවා. එහෙම වෙන්නේ ක්ලච් එක බඩලා ඉන්න නිසා.
    ක්ලච් එක ඇල්ලුවත් රෝදේ අතින් කරකවන්න බැරිද ? රත් උනාමත් ඔහොමද ?

    එන්ගිම නවත්තල gear එකේ තියෙද්ධි ක්ලච් එක අල්ලලා රෝදේ කරකවන්න පුළුවන් හැබය් ලොකු බලයක් දෙන්න ඕන. රත් උනාම නම් බැලුවේ නැ. දැන් ගමනක් ගියා. එන්ගිම රත් උනාම එන්ගිම නවත්තල රෝදේ ලේසියෙන්ම අතින් කරකවන්න පුළුවන්. ඒවගේම රත් උනාම ස්ටෑන්ඩ් ගහල ස්ටාර්ට් කරලා ක්ලච් එක අල්ලන් හිටියත් රෝදේ කැරකිලා යනවා
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    oka clutch basket aeke kaali tika machan..hub aeka kiyanne clutch plate tika set wela thiyana aekata..oka hariyatama poddak baluwa nan kiyanna thibba..umbata mechanic wa sure nan thawa tikak duwala balapan..pavithra kiwwa wage machan cold start aekedi nan ona aekaka wheel aeka karakenawa..ah thawa deyak machan..oka galawaddi umbe mechanic clutch hub aeke nut aeka galewwe mitiyen gahala da??

    මිනිහ ලග නවීන උපකරණ නැ බන්.ඌ කම්මැලිය. මිටියෙන් ගහලද දන්නේ නැ. ඒ වෙලාවේ මන් ලග හිටියෙත් නැ.hub එක ගැන උ මුකුත් කිව්වේ නැ.අව්ලක් තිබ්බ නම් උ කියනවා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI macho,
    1.macha වැඩකාරයෙක් sure අදුරනව
    2. ඔඉල් අඩු නැ (මේ සද්දේ gear wheel 2ක් එකට වදිනවා වගේ)
    timing chane එකද? . timing chane,clutch alutenama damma. bike eka haduwata passe 6000km tama padala tiyenne.

    දැන් main ස්ටෑන්ඩ් එක ගහල start karala, clutch එක අල්ලලා gear එක දාල clutch එක අතාරින්න කලින්, පස්සේ රෝදේ කැරකෙනවා clutch free play එක 10 mm වගේ.

    ubala dennatama thanxx.[/QUOTE]

    main stand gahala ehema karakena eka onama bike ekaka tiyanava... specialy dry clutch bike wala...

    timing chain aulak nam aohoma ala karat natat enava machan...

    machava shure nam ohoma duwamu ban...:yes::yes:.............!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අප්පා..:sorry: කිව්ව වගේම TDI ඇවිල්ලා...:P
    ජෝක් දැම්මට ඇත්තටම තැන්කූ හොඳේ හැමෝටම උදව් කරනවට...:D
    මගේ එකනම් ලාවටම එන්නේ.:yes: පොඩ්ඩක් පෙන්නල බලනව කෝකටත්.:cool:
    අර ඩිස්කවරියේ සද්දේ විස්තර කරපු හැටි පොඩ්ඩක් අවුල් වුනා වෙන්න ඇති.:yes: එල එල...:D:D

    ou ban sadde kivva widiye aulak tiyenne attee...!!!!:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled::baffled::baffled::baffled::baffled: :no::no:

    දැන් පොඩ්ඩක් දුවල බලන්න එහෙනම්.:) යුරාජ් අයියගේ එකෙත් එනව කිව්වේ මොනවගේ සද්දයක්ද?:rolleyes:
    mage bike eke enawa wagema saddayak.eth mage bike eke tharam saddeta ehenne ne.5th gear eke 50 ta wage yanagaman poddak withara slow unoth uraj aiyage bike ekenuth e sadde enawa.eth eka ganan ganna tharam ne.
    eth mage bike eke 40 ta wa wdi karaddith e sadde enawa.1st,2nd,3rd gear wala pickup karaddith eka enawa.mata eka thama thibuna lokuma aula.

    plug maru karata passe bike eka adinne nethi gathiya hari giya.
    50ta yaddi ara sadde tikak enawa 60 ta wage yaddi eka denennema nethi tharam.vibrate ekath sehenna adui.

    ehemanam itin jaya wevaaa..........!!!! alert eke padapan machan... oka gana hoyanna onaa... heta yanava service ekata ungenut ahanna ona oya case ekaa..:yes::yes::yes:

    ela ela thamath alert eke thama padinne.thama 100% k lede goda ne.

    අප්පා..:sorry: කිව්ව වගේම TDI ඇවිල්ලා...:P
    ජෝක් දැම්මට ඇත්තටම තැන්කූ හොඳේ හැමෝටම උදව් කරනවට...:D

    මගේ එකනම් ලාවටම එන්නේ.:yes: පොඩ්ඩක් පෙන්නල බලනව කෝකටත්.:cool:
    අර ඩිස්කවරියේ සද්දේ විස්තර කරපු හැටි පොඩ්ඩක් අවුල් වුනා වෙන්න ඇති.:yes: එල එල...:D:D

    matath hitenne mama kiwwa widihe mokak hari aulak wela wage.
    lokuuuu saddayak newei enne.bike eke pitipasse yana kenata eka ehenneth ne hariyata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටියුන් අප් අවුල් ගහල තියෙන්න ඇති.:dull: ඔය කියන්නේ එන්ජිම ටිකක් බර අදිනකොට එන සද්දෙද? :confused:
    හරි හරි අවුලක් නැත්නම් එච්චරයි. වෙලාවක පරණ ප්ලග් දෙක දාල බලන්න.:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටියුන් අප් අවුල් ගහල තියෙන්න ඇති.:dull: ඔය කියන්නේ එන්ජිම ටිකක් බර අදිනකොට එන සද්දෙද? :confused:
    හරි හරි අවුලක් නැත්නම් එච්චරයි. වෙලාවක පරණ ප්ලග් දෙක දාල බලන්න.:D

    ඔව් මචන් ටිකක් ඒ වගේ තමා.තනියෙන් යනකොට එන එකයි පිකප් කරනකොටයි එන එකයි නිසා තමා මට අවුල් වගේ දැනෙන්නේ.
    හ්ම් මාරු කරලා බලන්න ඕනේ.
     
    Status
    Not open for further replies.