අඩේ උ පට්ට යාමක් යන්නේ
අපිට නම් බයේ බෑ ඔහොම යන්න
බල්ලෙක් එහෙම පැන්නොත් අතපය හොයන්න පොලිස් බල්ලෝ ගෙන්න වෙයි
ඔය වගේ එකෙක් ගියා අපේ ගේ ඉස්සරහ නවත්තල තිබ්බ JCB එකක ඉස්සරහ කුල්ල ඇතුලට.

යන්තම් බේරුනා.
මාස තුනක් විතර ICU හිටියද කොහෙද. 
එපාවෙනවා රෙද්දේ එක්සෑම්....




මං කලින් කැපෙනෝ...
එතකොට මේ රෙද්ද ඉවරයි...
සැනසිල්ලේ මගේ වැඩක් කරගත්තැහැකි...




