එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    TDI හුලං අඩු උනහම ලිස්සිල්ල වෙනුවට, බදලා අල්ලගන්න එක නෙවේද වෙන්නේ.....??

    අනික වැලි නම් එතන එහෙම ගොඩක් තිබ්බේ නෑ..... ඒක විශ්වාසයි...... මොකද මම වැලි / බොරලු දුටු තැන අනිවා ස්ලෝ කරනවා.....

    අර බ්‍රේක් කූරේ, ස්ප්‍රින් එකේ කේස් එකවත්ද....??
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hulan adu unama badala allanne kelin yaddi. poddak hari navvot aniwaa lissanava.

    naha raj aiya break kure spring eka hiea una kiyala break hirawillak wenne naha.

    paare wali duwili gatiya tamai itin mulikama gataluwa...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    TDI හුලං අඩු උනහම ලිස්සිල්ල වෙනුවට, බදලා අල්ලගන්න එක නෙවේද වෙන්නේ.....??

    අනික වැලි නම් එතන එහෙම ගොඩක් තිබ්බේ නෑ..... ඒක විශ්වාසයි...... මොකද මම වැලි / බොරලු දුටු තැන අනිවා ස්ලෝ කරනවා.....

    අර බ්‍රේක් කූරේ, ස්ප්‍රින් එකේ කේස් එකවත්ද....??

    හුලන් අඩුවෙන් ගැහුවොත් නේද හොද ? මම නම් පදින්නෙ 22-23 ඉස්සරහට ගහල. පස්සට 28ක් වගේ. කලින් බයික් එකේ 17-24 ගැහුවෙ. ලොවෙත් ලිස්සල නෑ ( හැබැයි කටු ටයර් පමනයි මගේ තේරීම )

    :yes::yes::yes:

    මම නම් කියන්නෙ ලොක්කා කටු ටයර් සෙට් එකක් දාගන්න. සෞඛ්‍යට හිතකරයි.

    මම නුවර දැක්ක pulserඋත් කිපයක්ම කටු ටයර් දාල පදිනව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    TDI, ඉස්සරහා 25, පස්ස 27යි තිබ්බේ අද චෙක් කරද්දි..... ඒකද එහෙනම් මේ සීන් එක....??

    speedmalli, කටු ටයර්......?? ඒ මොනවද......??

    මොකක් හරි විසදුමක් ගන්න වෙනවා.... දැන් වංගු දකිද්දි බොක්ක හීතල වෙනවා.... සෙකන්ඩ් එකටම දාලා තමා දැන් මොන වංගුවත් නවන්නේ මම..... :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    TDI, ඉස්සරහා 25, පස්ස 27යි තිබ්බේ අද චෙක් කරද්දි..... ඒකද එහෙනම් මේ සීන් එක....??

    speedmalli, කටු ටයර්......?? ඒ මොනවද......??

    මොකක් හරි විසදුමක් ගන්න වෙනවා.... දැන් වංගු දකිද්දි බොක්ක හීතල වෙනවා.... සෙකන්ඩ් එකටම දාලා තමා දැන් මොන වංගුවත් නවන්නේ මම..... :dull:

    trail tires

    MT-MH3-1009-19_is
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕවා තියෙනවයෑ පල්සරේට හරියන ඒවා.....??

    275 X 17
    100/90 X 17

    ටයර් සයිස් ඕවා තියෙනවද....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඒලියන් නංගිගේ අර ගල දනවෝ ගල දනවෝ සින්දුව මතක් වෙනවෝ.... හෆොයි..... බෙහෙත් දැම්මා තුවාල වලට..... දනවෝ..... දනවෝ...... :dull: :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හේතු 3 :-
    සර්විස් එකේදි, සර්විස් කරපු බුවා කිව්වා, පිටිපස්සේ, අර බ්‍රේක් කූරේ එන්නේ ස්ප්‍රින් එකක්, ඒක හිර වෙලා කියලා...... ඒකද දන්නේ නෑ මේ එක පාරට දොක්ක පතොන් වෙන්න හේතුව........ :dull:
    ohoma hulan adu una kiyala lissanna widihak ne macho mage adahasanam.aniwa bike eke mokak hari deyak kiyala mata hithenne :dull: mekai macho ape gewal lagath discover ekak peraluna uda giyapu dennama bima patha beewila. kisima waahanayak happapu widihakuth ne.sathek pannada ahuwa eeth neelu. un kiwwe chain eka lock una wage danune kiyala :oo: ane manda ehema wenawadanam kiyala :oo: oyatath ehemada danune ? anika oyage eketh piti passe break eka thada wela thibbada danne mainstand gahala oyama check karanna ayeth smooth wadada kiyala :)

    ඕවා තියෙනවයෑ පල්සරේට හරියන ඒවා.....??
    275 X 17
    100/90 X 17
    ටයර් සයිස් ඕවා තියෙනවද....??

    ee tires ganna thiyenawa macho.me thiyenne MRF set eka.menu eken rear and front thoranna oyage size thiyenawa :) tire kadekin ahanna un dannawa kohomath.ape rear tire eka original enne macho oya type tire ekak but eeka oita heeni 3.00X18 ekak.ikman suwaya prarthana karanawa :cool::cool::cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සුභ උදෑසනක් පල්සර් කුකුළණි......

    හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :(

    rtf6vl.jpg

    vno2og.jpg

    මෙන්න වංගුව....

    35iobk1.jpg

    99e6w3.jpg

    ඈදිලා ගියපු පාර...... :dull:

    2rp927m.jpg

    14aa5uu.jpg

    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:

    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P

    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(

    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....

    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(

    මචන් එයාර් බෑග් ආවද? :shocked::shocked:

    ඔය ඉන්දියන් මගුක්ල් පරිස්සමි පැදපන්. මමත් ඇටදෙක තලාගත්තා අව්රුදු 3කට කලින්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15908946 said:
    මචන් එයාර් බෑග් ආවද? :shocked::shocked:

    ඔය ඉන්දියන් මගුක්ල් පරිස්සමි පැදපන්. මමත් ඇටදෙක තලාගත්තා අව්රුදු 3කට කලින්

    රත්තරං මාමිත් බීල ඇවිත් වගේ....:no:

    ආයි ඒයාර් බෑග් මක්කටෑ ඔය පතරංග බඩක් තියෙන්නේ ඕන එකක් ඇබ්සෝර්බ් කරගන්නවා...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ යුරාජ් ගොයිය ඇදගෙන වැටුනේ පිටිපස්ස ලෙස්සලද නැත්නම් බයිසිකලේම එකපාරට පැත්තට ඇලවෙලාද?:oo:

    වැලි ටයර් ඔක්කොම බලපාන්න ඇති. හැබැයි මටනම් හිතෙන්නේ ලොකුම හේතුව පල්සරේ බර උඩ තියන ගතිය කියල.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hoda welawata 150yaka ohoma une.ara light weight 135 ekaka ohoma unanam ithin damage eka wadi wenna ida thibba :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    රත්තරං මාමිත් බීල ඇවිත් වගේ....:no:

    ආයි ඒයාර් බෑග් මක්කටෑ ඔය පතරංග බඩක් තියෙන්නේ ඕන එකක් ඇබ්සෝර්බ් කරගන්නවා...:cool:

    urajayge bada= double airbag :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ග්ලෙන්ෂයර් විස්කි වලින් සන්තර්පණය වෙලා ආවේ දැන් නම්........ :cool: ;)

    මල පෙරේතය වගේ බොන්නේ නැතුව හිටු...:frown:

    නැත්නම් 40ක් විතර වෙනකොට උදේ පාන්දරම කැලේ රිංගල කසිප්පු ගහල කණ සාක්කුවේ දාගෙන හිටී...:angry:
    නැත්නම් හවසට කානුවේ හිටී...:angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඒලියන් නංගිගේ අර ගල දනවෝ ගල දනවෝ සින්දුව මතක් වෙනවෝ.... හෆොයි..... බෙහෙත් දැම්මා තුවාල වලට..... දනවෝ..... දනවෝ...... :dull: :(

    appaaa lokkaiye moko mey une..get well soon..loku damage aekak naha ne..bike nan hadanna puluwan oya saneepa wennako..hulan case aeka thamai ayye..ape ara hero kaaraya bora diye malu banawa..TDI pahadili kale awula..mamath ohoma deparak withara watila thiyanawa..aeka paarak wanguwa nawaddi issaraha break gahala..anith paara hulan aduwen duwala..poddak watenna aepai riding technique danaganna..meetapasse sathiyata sarayak wath hulan check karanna..mama nan aeka karanawa..mokada hoda tyre pressure aekak thiyeddi arakshawath hodai petrol karanawa hodata anika..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    hoda welawata 150yaka ohoma une.ara light weight 135 ekaka ohoma unanam ithin damage eka wadi wenna ida thibba :(

    hehe idapan umbata mama hunk aekakin aekek happila marila thiyana hati 4tos tikak pennam :P aekata hethuwa wela thiyenne 70ta gihin break ahala naha..bike walata banala wadak naha machan..umbe kattath ohoma jarawak wa thamai..indian serama jarawa arakshawa paththen baladdi..:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hehe idapan umbata mama hunk aekakin aekek happila marila thiyana hati 4tos tikak pennam :P aekata hethuwa wela thiyenne 70ta gihin break ahala naha..bike walata banala wadak naha machan..umbe kattath ohoma jarawak wa thamai..indian serama jarawa arakshawa paththen baladdi..:lol::lol:
    onna ithin ude paandara keppayak ada beewa :oo: ooka aththaknam welawata kalawata brake fluid bleed karala maaru karala nethiwa athi ekai.eekata ithin bike ekata banala hariyanawada :frown::frown::frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒලියන් නංගිගේ අර ගල දනවෝ ගල දනවෝ සින්දුව මතක් වෙනවෝ.... හෆොයි..... බෙහෙත් දැම්මා තුවාල වලට..... දනවෝ..... දනවෝ...... :dull: :(
    ආසයි නේ
    රත්තරං;15908946 said:
    මචන් එයාර් බෑග් ආවද? :shocked::shocked:

    ඔය ඉන්දියන් මගුක්ල් පරිස්සමි පැදපන්. මමත් ඇටදෙක තලාගත්තා අව්රුදු 3කට කලින්
    :eek::oo: මූ බීලද?
    කොහෙද බන් හිටියේ
    රත්තරං මාමිත් බීල ඇවිත් වගේ....:no:

    ආයි ඒයාර් බෑග් මක්කටෑ ඔය පතරංග බඩක් තියෙන්නේ ඕන එකක් ඇබ්සෝර්බ් කරගන්නවා...:cool:
    :lol::lol::lol::lol::lol:
    අපේ යුරාජ් ගොයිය ඇදගෙන වැටුනේ පිටිපස්ස ලෙස්සලද නැත්නම් බයිසිකලේම එකපාරට පැත්තට ඇලවෙලාද?:oo:

    වැලි ටයර් ඔක්කොම බලපාන්න ඇති. හැබැයි මටනම් හිතෙන්නේ ලොකුම හේතුව පල්සරේ බර උඩ තියන ගතිය කියල.:sorry:
    පල්සරේ විතරක් නෙවෙයිනේ බන්.ඇයි එකේ උඩ තියෙන පතරන්ග බඩේ බර.
    මටනම් හිතෙන විදිහට වංගුව ගන්නකොට ටැංකිය උඩ තියාගෙන ගිය බඩ එක පැත්තකට බර වෙන්න ඇති.පැත්තට බර වැඩි උන නිසා පෙරලෙන්න ඇති:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    තොපි මගුලක් කතා කරනවා.... එයාර් බෑග්..... :angry: මම මේ ඉන්න බෑ තුවාල දැවිල්ලයි.... හෆොයි...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොපි මගුලක් කතා කරනවා.... එයාර් බෑග්..... :angry: මම මේ ඉන්න බෑ තුවාල දැවිල්ලයි.... හෆොයි...... :dull:

    ඕකට ගොඩ වෙදකම් නෙමේ නේද කලේ...:oo:

    අතපය උඩ තියාගෙන ඇතිනේ....:lol:

    Steering_in_hospital_bed.gif
     
    Status
    Not open for further replies.