සුබ උදැසනක් කුකුලනි.
හීරෝ කුකුලා හොඳටම නාලා නේ
ඔයිල් ගැන කතා වෙන නිසා මෙක අහන්නේ.
මගේ ඩිස්කවර් 125 ST එකට ආපු පොතේ තියෙන්නේ SAE 20W50 කියලා.GT අයියා කිව්වා වගේ එක කලු මාකර් එකකින් වහලා තියෙන්නේ.
බජාජ් සයිට් එකේ තියෙන්නේ SAE 20W40 කියලා.
http://www.bajajauto.com/services_genuine_oils.asp
මේකෙන් මොකක්ද හරි.
සෙමි සින්තටික් ඔයිල් නම් දාන්න ඕනේ මොන ඔයිල් එකද හොද සහ හරියටම ඒ ඔයිල් එකේ නම කියන්න පුලුවන්ද?

උපන්දින තෑග්ගක් වශයෙන්, බයික් එකෙන් වැටුනා.....
ලෙඩා බලන්න එන්නේ නැද්ද.....?? 

මගෙත් එහෙමමයි බං.... තවම තුවාල සනීප නෑ.....
මෙන්න මෙයත් මගුලක් කතා කරනවා.......