එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සුබ උදැසනක් කුකුලනි.:confused:
හීරෝ කුකුලා හොඳටම නාලා නේ:lol:

ඔයිල් ගැන කතා වෙන නිසා මෙක අහන්නේ.
මගේ ඩිස්කවර් 125 ST එකට ආපු පොතේ තියෙන්නේ SAE 20W50 කියලා.GT අයියා කිව්වා වගේ එක කලු මාකර් එකකින් වහලා තියෙන්නේ.
බජාජ් සයිට් එකේ තියෙන්නේ SAE 20W40 කියලා.
http://www.bajajauto.com/services_genuine_oils.asp

මේකෙන් මොකක්ද හරි.

සෙමි සින්තටික් ඔයිල් නම් දාන්න ඕනේ මොන ඔයිල් එකද හොද සහ හරියටම ඒ ඔයිල් එකේ නම කියන්න පුලුවන්ද?
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    :yes: උපන්දින තෑග්ගක් වශයෙන්, බයික් එකෙන් වැටුනා..... :( ලෙඩා බලන්න එන්නේ නැද්ද.....?? :(
    Umba ballek wath nathi pare 35kmph gihin eka thana bima watune apita kiyanne nathi seen ekak thiyanwa wage kathawe :P

    puluwan welawaka ennam balanna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Bajaj DTS-i SAE 20W50 of API ‘SL’, JASO 10000 MA Grade
    Book ekenam tiyenne mehema tamai, e kiyanne mekata danna beri veida?
    Mobil ekennam aulak ne kiuwa.
    Bike eka itin 135 tamai :(:(

    උඹ කොහෙද කුකුලෝහ් ඉන්නේ....?? කැස්ට්‍රෝල් දාපන්.... මට නම් ඒක සුපිරි..... :love:

    ගොඩක් ඔයිල් මාට් වල, කැල්ටෙක්ස් වලට අමතරව, මොබිල් / කැස්ට්‍රෝල් තියෙනවා..... මොබිල් නම් ගිනි ගණන්.... කැස්ට්‍රෝල් ශේප්..... :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    සුබ උදැසනක් කුකුලනි.:confused:
    හීරෝ කුකුලා හොඳටම නාලා නේ:lol:

    ඔයිල් ගැන කතා වෙන නිසා මෙක අහන්නේ.
    මගේ ඩිස්කවර් 125 ST එකට ආපු පොතේ තියෙන්නේ SAE 20W50 කියලා.GT අයියා කිව්වා වගේ එක කලු මාකර් එකකින් වහලා තියෙන්නේ.
    බජාජ් සයිට් එකේ තියෙන්නේ SAE 20W40 කියලා.
    http://www.bajajauto.com/services_genuine_oils.asp

    මේකෙන් මොකක්ද හරි.

    සෙමි සින්තටික් ඔයිල් නම් දාන්න ඕනේ මොන ඔයිල් එකද හොද සහ හරියටම ඒ ඔයිල් එකේ නම කියන්න පුලුවන්ද?
    125ST ekata enne 20W40, umbata sure da pothe kapala thiyenne 20W50 kiyala.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    උඹ කොහෙද කුකුලෝහ් ඉන්නේ....?? කැස්ට්‍රෝල් දාපන්.... මට නම් ඒක සුපිරි..... :love:

    ගොඩක් ඔයිල් මාට් වල, කැල්ටෙක්ස් වලට අමතරව, මොබිල් / කැස්ට්‍රෝල් තියෙනවා..... මොබිල් නම් ගිනි ගණන්.... කැස්ට්‍රෝල් ශේප්..... :D
    castrol danawa nam semi synthetic ekak wath dapan. Naththan sure pot ekakin Rs 440 ta caltex super 4t 20W50 dapan. Ape unta agayak nathi unata oka patta oil eka.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :yes: උපන්දින තෑග්ගක් වශයෙන්, බයික් එකෙන් වැටුනා..... :( ලෙඩා බලන්න එන්නේ නැද්ද.....?? :(

    Machan tawama adu nedda bun, leda balanna awama uba B'day cake denawada ?:shocked:
    uba malabe koi hariyeda?
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    උඹ කොහෙද කුකුලෝහ් ඉන්නේ....?? කැස්ට්‍රෝල් දාපන්.... මට නම් ඒක සුපිරි..... :love:

    ගොඩක් ඔයිල් මාට් වල, කැල්ටෙක්ස් වලට අමතරව, මොබිල් / කැස්ට්‍රෝල් තියෙනවා..... මොබිල් නම් ගිනි ගණන්.... කැස්ට්‍රෝල් ශේප්..... :D

    Mechchara kal mobil tamai demme market price eka 800/= echchara ganan nam ne man hitanne
    Oil nam nikan hambuna mechchara kalma.
    කැස්ට්‍රෝල් performance hodaida?
    math malabe tamai කුකුලෝහ්:lol:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Mechchara kal mobil tamai demme market price eka 800/= echchara ganan nam ne man hitanne
    Oil nam nikan hambuna mechchara kalma.
    කැස්ට්‍රෝල් performance hodaida?
    math malabe tamai කුකුලෝහ්:lol:

    Umbe eka Hero da Hero honda da malli? service 5k denawa neda. Ewata oil hitan free denawada?
    matath yaluwek kiwwa uge hero honda bike eka heerunalu poddak service ekedi free paint karalath dunnalu :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Umba ballek wath nathi pare 35kmph gihin eka thana bima watune apita kiyanne nathi seen ekak thiyanwa wage kathawe :P

    puluwan welawaka ennam balanna.

    මෙන්න මේකයි GT අයියේ ඇත්ත සිද්දිය.

    නෑ නෑ TDI...:no::no:
    දැන් තමා ඇත්ත කතාව එලියට එන්නේ...:yes::yes:
    ඉස්සරහින් කෙල්ලෙක් ඇවිත්...:shocked::shocked:
    මාමි වීල් කරන්න ගිහිල්ලා..:lol::lol:
    පොලිස් රිපෝර්ට් එකේ ලියල තියෙන්නේ අනතුරට හේතුව මදන විසේ කියලලු.:yes::yes:

    බලන්න ගියොත් මතක ඇතුව පාංකඩ බැඳන් ඉන්න කකුලේ මාපට ඇඟිල්ල පාගල සොරි කියල එන්න හොඳේ...
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Umbe eka Hero da Hero honda da malli? service 5k denawa neda. Ewata oil hitan free denawada?
    matath yaluwek kiwwa uge hero honda bike eka heerunalu poddak service ekedi free paint karalath dunnalu :yes:

    Pissuda GT aiya Hero+Honda jaravak nam nevei , mage eka pulsar 135LS
    Motul ekenam tiyanawa neda 15w50 oil ekak, ganna tenak tamai hoyaganna ona
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Umbe eka Hero da Hero honda da malli? service 5k denawa neda. Ewata oil hitan free denawada?
    matath yaluwek kiwwa uge hero honda bike eka heerunalu poddak service ekedi free paint karalath dunnalu :yes:

    ඕක 135 එකක්...:)

    ඕවා කියන්න එපා....:shocked:
    වොරන්ටිය ගැන කියවන හීරෝ + හොන්ඩා කාරයෙක් ඉන්නවා ඌ හඳේ තමා නවතින්නේ..:no::no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Motul nam tiyanawa GT aiya, Agent inne Gangarame pansala laga 15w50 2200 venawa kiuva.
    heta balanna ona e peththata oluwa dala

    Oil ekata Free Gloves 2k :lol::lol:

    253206_149309851920517_309571703_n.jpg
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඕක 135 එකක්...:)

    ඕවා කියන්න එපා....:shocked:
    වොරන්ටිය ගැන කියවන හීරෝ + හොන්ඩා කාරයෙක් ඉන්නවා ඌ හඳේ තමා නවතින්නේ..:no::no:

    වොරන්ටිය ගැන kiyanawanam Bike eke yana eka hirunath utath warranty denawalu :P:P:P:P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Pissuda GT aiya Hero+Honda jaravak nam nevei , mage eka pulsar 135LS
    Motul ekenam tiyanawa neda 15w50 oil ekak, ganna tenak tamai hoyaganna ona

    Motul nam tiyanawa GT aiya, Agent inne Gangarame pansala laga 15w50 2200 venawa kiuva.
    heta balanna ona e peththata oluwa dala

    Oil ekata Free Gloves 2k :lol::lol:

    mama gaththe oka Rs 1500 dan masa keepekata issella. Oka rajagiriye niko motors eke balanna. ochchra ganan wenna baha.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් මාමගෙ එක තාම කම්පැනි දැම්මේ නැද්දෝ?:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.