එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    agrmrs කියන්නේ ස්කර්වියාගෙ ෆේක් එකක්ලු බන්.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan man me thread ekata aluth :)
    man Bajaj Pulsar 180 ekak ganda hithan inne. ee bike eka hodada? second hand market eka kohomada machanla?

    TDI කිව්ව නේද විස්තර. Isuru Nayanajith Bandara ගෙනුත් අහල බලන්න මචෝ.. ඒ දෙන්න තමා කන්ටැක්ට් කරන්න හොඳම.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    b8753s.jpg

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Math mobil tamai use kare, castrol power 1 nehene bun ganna, AMW la oka den genwan nehe kiyala kiuwane
    uba danna tenak tiyanawada oka ganna tiyana

    Castrol eke racing 4T eka fully synthatic eka neda..? uraj aiya danne oka nemei.. Uraj aiya danne castrol 20W50 active da mokakda ekak normal oil eka for 2500-3000Km
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බංකොලොත් වෙච්ච කම්පැණියකින් ඩිස්කන්ටිනියුඩ් වෙච්ච ෆේල් වුන බයික් එකක් අමාරුවෙන් ස්ටාර්ට් කරන්න ට්‍රයි කරන සද්දයක් ආවා....:rolleyes::rolleyes:

    :rofl: :lol: කොච්චර බංකොලොත්ද කියනවා නම්, ෆොටෝ එකක් දාපන් කිව්වා.... තවම නෑ...... :lol:

    f38jcy.jpg

    288a8gz.jpg

    මේ අර චමිත් පුටාට...... :cool: වැස්සේ ආව ගමන්ම ෆොටෝ ගත්තේ..... එච්චර හොදට ආවේ නෑ...... :no:

    තව පොඩි ලයිට් දෙකක් තිබ්බා නම් හොදයි වගේ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :lol: කොච්චර බංකොලොත්ද කියනවා නම්, ෆොටෝ එකක් දාපන් කිව්වා.... තවම නෑ...... :lol:

    මේ අර චමිත් පුටාට...... :cool: වැස්සේ ආව ගමන්ම ෆොටෝ ගත්තේ..... එච්චර හොදට ආවේ නෑ...... :no:

    තව පොඩි ලයිට් දෙකක් තිබ්බා නම් හොදයි වගේ..... :D

    මේ ඇවිත් ඉන්නේ... :cool:
    ඕක ඉස්සරහට අල්ලල බයික් එකේ ඉඳන් එකක් ගැහුවනම් ලයිට් එකේ තරම හොඳට හිතාගන්න පුලුවන්...:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ අර චමිත් පුටාට...... :cool: වැස්සේ ආව ගමන්ම ෆොටෝ ගත්තේ..... එච්චර හොදට ආවේ නෑ...... :no:
    තව පොඩි ලයිට් දෙකක් තිබ්බා නම් හොදයි වගේ..... :D

    mage head dim eke brightness oya gaana.head ekenam godak wadi oita wada :cool: oya dim ekada gahan inne ?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    synthetic oil kisi awulak ne bun uba daapan.me TDI ge boru soobana bun.eya hithan inne eya witharai 4cylinder bike padinne kiyala hmmm.

    :)

    ammata udu dannee mama meka dakkeee....:growl::growl::growl::growl::growl:... adooooooo... adooooooo adoooooo... mawa yaka aussa ganna hadanna epaaaaaa adoooooo........ umbai mamai danna synthatic... anek eunva amaruwe dan natuwa umba daganin synthatic oil...... synthatic oil eke hari/waradi dekama tiyanava... indian evata dammama waradi/hondha nati dewal tamai wadipura wenna puluwan.. eka GT lokkat kiyala tibba bolaa..

    habai eka deyak sak sudak see kiyannam... umba wage bike eka gedara tiyan inna knkta nam hariyannema "lanka super" dala 1000km walin maru karana eka... nana manan nati minaral oil taram engimata good wena deyak naha... habai normal duwana knk nam oka koranna bari nisai "mobil","caltex","castrol" wage 2500-3000 duwanna puluwan normal eva danne...

    SYnthatic oil eka heat eka orottui anek ewata wadaa habai e oil eke good gunanga labanna puluwan daily duwana bikes walata... synthatic oil gedarata karala huratal karanna baha........... Fail kukulooo........

    Hero+ kukula natuwa anek aya meka terum arana thamnta sudusu oil eka select kara gattot hondaaaaaaiiiii.....!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ubala wage neme api waahaneeta aadarei :love::love::love:

    :lol: අපිත් වාහනේට ආදරෙයි..... ඒත් එහෙම කියලා ගෙවල් වල පුස් කන්න ඈරලා නෑ..... :no:

    ඉතින් බං උඹ ඔච්චරටම, වාහනේට ආදරේ නම්, ඕක ගන්නේ නැතුව, ශෝ රූම් එකේම තියෙන්න ඈරියා නම්, ඔය බයික් එක ශෝ රූම් එකේ දිලිසි දිලිසි තියෙනවනේ බං..... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    mage head dim eke brightness oya gaana.head ekenam godak wadi oita wada :cool: oya dim ekada gahan inne ?

    ඒ මචං උබේ බයික්ස් එක දුවන්නෙම නෑ නෙ ඉතින් උබට ඉඳල ඉඳල ලයිට් දාපු ගමන් නිකං පිස්සු වගේ. හෙන එළියක් පේනවා.

    අනිත් එක උබ බයික් එකේ ඔය යන කිලෝමීටර් 1-2 උනත් යන්නේ ගොඩාක් රෑ වෙලා වටපිටාවේ ගෙවල්වල ලයිට් හිටං නිව්වට පස්සේ නිසා කට්ට කළුවරේ පොඩි එළියක් උනත් හොඳට පේනවා.

    මේ උබේ සයිලන්සරේ බිට් කරපං. එතකොට අල්ලපු ගෙවල්වල උන් දන්නේ නෑ නෙ මේ උබ කියල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ammata udu dannee mama meka dakkeee....:growl::growl::growl::growl::growl:... adooooooo... adooooooo adoooooo... mawa yaka aussa ganna hadanna epaaaaaa adoooooo........ umbai mamai danna synthatic... anek eunva amaruwe dan natuwa umba daganin synthatic oil...... synthatic oil eke hari/waradi dekama tiyanava... indian evata dammama waradi/hondha nati dewal tamai wadipura wenna puluwan.. eka GT lokkat kiyala tibba bolaa..

    habai eka deyak sak sudak see kiyannam... umba wage bike eka gedara tiyan inna knkta nam hariyannema "lanka super" dala 1000km walin maru karana eka... nana manan nati minaral oil taram engimata good wena deyak naha... habai normal duwana knk nam oka koranna bari nisai "mobil","caltex","castrol" wage 2500-3000 duwanna puluwan normal eva danne...

    SYnthatic oil eka heat eka orottui anek ewata wadaa habai e oil eke good gunanga labanna puluwan daily duwana bikes walata... synthatic oil gedarata karala huratal karanna baha........... Fail kukulooo........

    Hero+ kukula natuwa anek aya meka terum arana thamnta sudusu oil eka select kara gattot hondaaaaaaiiiii.....!!!!!!!!

    හීරෝ කාරය අද සින්තටික් කාලක් ගහලලු ඔය.:dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලව දඬුකඳේ ගහන්න කලින් දාපිය ෆොටෝ....:growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hero + Honda F1 Gizmoo

    Roooooooooooooooooooon nan nan nan nan nan nan nan nan Roooooooooooooooooooooooooon nan nan nan nan nan nan nan nan nan nan nan Roooooooooooooooooooooooon nan nan nan nan nan nan nan nan nan nan nan nan nan nan nan ann..anjk njkanfjk nafjknfk njaf dok dakas daka ka afna daks nfanaf........................... Jabuk..... Hero kukula lindeeee..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Dapiya photo oya umbeee Fail 1 ekeee.. api ussan naha hoyan avit oka yakada walata dapiyaaaa....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dapiya photo oya umbeee Fail 1 ekeee.. api ussan naha hoyan avit oka yakada walata dapiyaaaa....

    මට අහුවුනොත් සයිලන්සරේ කර මුලින්ම කපලා බීට් කරල දෙනව ඕක.:growl:

    රූං.. නන් නන් නන්.. ගගා යන්න.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Eka tamai macho but 20w50 semi synthetic aekak set une nehene bun, synthetic nam tiyanawa

    :shocked: කැස්ට්‍රෝල් තියෙනවා බියගම නම්..... කඩුවෙලත් තියෙනවා...... මාළඹේත් කොහෙදෝ තියෙනවා කිව්වා.... සෙට් උනේ නෑ මට නම්..... කැල්ටෙක්ස් / මොබිල් නම් මාළඹේ ඕනා තැනක තියෙනවා..... :)
     
    Status
    Not open for further replies.