එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඉබ්බන්වල හන්දියේ උන්ගේ හෙඩ්ඔෆිස් සර්විස් එකටද දාලා තියෙන්නේ......? :eek:
ඔව් ඔව් එහේ තමා
:angry: වොරන්ටි තියෙද්දි උං නිකං කරලා දෙන සීන් එකක් ද තියෙන්නෙ ?
ඒක නිසා කල් අරිනවද දන්නෑ..

කොහොමත් මුංට සල්ලි දීලා කරවන ගතිය නවෑ නිකං සර්විස් කර ගන්න ගියාමත් :oo:
නිකන් නෙවෙයි බන් සල්ලි දීලා.ඩීලර්ස් ලා ගාවා තුන්දාස් ගනක් යන ෆුල් එක මුන් ගාව හාරදාස් ගානක්
සර්විස් එකට ගියාම කියන්නේ තෙල් වලට විතරයි සල්ලි ගන්නේ කියලා....... ඉතිං බං අපි ගෙදරදීම සර්විස් කරගත්තත් ඔය තෙල් කඩෙන් ගන්න විතරනේ සල්ලි යන්නේ........

බොරු බයිලා බං හැම එකාම දෙයක් විකුනගන්නකම් විතරයි සැලකිල්ල........
නිකන් කරන්නේ පලවෙනි දෙවනි සර්විස් 2 විතරනේ
හීරෝ කාරයෝ අවරුදු 5ක්ම වොරන්ටි දෙනව කියන්නෙත් ඔහොම තමා
අනිවා ඒකත් එහෙම වෙන්න ඇති
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕකට දඩයක් නෙවි නේ උසාවි දානවා නේද :angry:

    :shocked: බය හිතෙන කතා කියන්න එපා බොල..... නවගමුවේ එන්න කියපු එකාට, හෙට ගෙදරටම ඈවිත් මට ලයිසන් එක දීලා යන්න වැඩේ සෙට් වෙයි වගේ......... :rofl::P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එතන සර්විස් කිරිල්ල මෙලෝ සංසාරයක් නෑ බං....... අපි කියන ලෙඩ නෙවෙයි උන් හදන්නේ උන්ට හිතෙන ලෙඩ........ :oo:
    මොනවා කරන්නද සංජි මාමේ අනිත් උන්ට කියලා උන් එකෙක්වත් කිසිම ලෙඩක් නැ බය නැතුව පදින්න කිව්වනේ
    ඉතින් උන්ට කියලා වැඩක් නැති නිසයි ඔතනට දැම්මේ.කලින් පෙන්නුවාම කිව්වා අවුලක් තියෙනවා කියලා.ඒ නිසයි දැම්මේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හරිඳුවෝ උඹේ බයික් එකේ තියෙනවා නේද අර ඇදෙන පටිය වගේ(නම මතක් වෙන්නේ නෑ)එක.මතක් කරල ඒක අරන් වරෙන්.
    චානකයව සීට් එකට තියලා ඒක සෙට් කරන්න

    :rofl: අවිත්තාවෙන් ජබොක්...... :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    චමිත් මාමට කෝල් එකක් දාල තමා අහන්න වෙන්නේ.. :confused:
    බොරු වොරන්ටි වලට මිනිස්සු රස්තියාදු කරනවා. දෙන රෙද්දකුත් නෑ. සර්විස් එකටත් සල්ලි ගන්නවා..:angry::angry:

    ඒකනෙ බන් අපි බොරු වොරන්ටි නැති හොද බයික් පදින්නෙ :P. කිසි අවුලක් නෑ. සර්විස් වලට ගිහින් බොරු බිල් දාගන්නෙත් නෑ. :angry:

    මේකට නම් හොදටම රිදෙයි.
    :P:P:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හොන්ඩා එකකට සෙට් වෙච්ච පල්සර් කුකුලෙක් ආවා...... හොන්ඩා කිව්වේ හීරෝ + හොන්ඩා නෙවේ..... ඔරිජිනල් හොන්ඩා....... :D :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    කොහොමද කුකුලනි අපේ ගම. දවස් 3ක් full fun ආආ..

    396950_2630333290954_671229129_n.jpg


    392151_2630335491009_474624395_n.jpg


    386300_2630336491034_826899732_n.jpg


    375353_2630337851068_1132790599_n.jpg


    386364_2630379172101_1660951379_n.jpg


    396890_2630380572136_2122983405_n.jpg


    407421_2630334490984_95723709_n.jpg



    මේකෙන් තාමා කොහ ගියත් යන්නේ


    295631_10200190268992799_494622166_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කොහොමද කුකුලනි අපේ ගම. දවස් 3ක් full fun ආආ..


    මේකෙන් තාමා කොහ ගියත් යන්නේ

    උබ අවිත්තාවේ ඉඳන්ද වැඩට එන්නේ ? :rolleyes:
    මම මේ ලඟදි ඉට්ටපානට ගියා :cool:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නැ මම පදිංචි වෙලා ඉන්නේ මොරටුවේ.


    muge padinchiya moratuwe... ape gewal walata tikak ehaain...

    mama baluwa mokakda me "aviththawe" karanne kiyala.. balinnam gama neda... ela elaaa......!!!!!!!!!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හොන්ඩා එකකට සෙට් වෙච්ච පල්සර් කුකුලෙක් ආවා...... හොන්ඩා කිව්වේ හීරෝ + හොන්ඩා නෙවේ..... ඔරිජිනල් හොන්ඩා....... :D :P


    e kollata jaya wevaaaaaaaaaaa...................!!!!!!!!!! hari honda kolla appaaaa.............!!!!:yes::yes::yes::yes::P:P:P:P:D:D:D:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    e kollata jaya wevaaaaaaaaaaa...................!!!!!!!!!! hari honda kolla appaaaa.............!!!!:yes::yes::yes::yes::P:P:P:P:D:D:D:P:P

    :shocked: වෙන නැත්නම්...... :lol:

    මේ මගේ පල්සරේට අබ සරණ වෙයිද අපි දෙන්නව දාගෙන පින්නවල ගිහින්....... :P

    තවම කන්ෆර්ම් නෑ මගේ බිරින්දෑ එයිද නැද්ද කියලා...... CT100 එකේ වරකෝ බලන්න..... :yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: වෙන නැත්නම්...... :lol:

    මේ මගේ පල්සරේට අබ සරණ වෙයිද අපි දෙන්නව දාගෙන පින්නවල ගිහින්....... :P

    තවම කන්ෆර්ම් නෑ මගේ බිරින්දෑ එයිද නැද්ද කියලා...... CT100 එකේ වරකෝ බලන්න..... :yes:


    naha naha lokkaiyaa mama gedara eddit hituwa bike eke yana fun eka (ride karana) oyata nati wenava mava doubale dammot...:sorry::sorry::shocked::shocked::shocked::no::no::no:

    (nandiwa double dana eka wenama seen ekaknee...:D:D:P:D)

    sooo mama CT100 eke enavaa... set unot wena indian ekak ussan ennam.. balamuuu......... :yes::yes::yes::yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kohomat dura gamanak thaniyama bike ekak ride karana eke amutuma athal ekak tiyanavaa.................. balamuuu mama mokeeda enne kiyalaaa..........
     
    Status
    Not open for further replies.