ඔව් ඔව් එහේ තමාඉබ්බන්වල හන්දියේ උන්ගේ හෙඩ්ඔෆිස් සර්විස් එකටද දාලා තියෙන්නේ......?![]()
නිකන් නෙවෙයි බන් සල්ලි දීලා.ඩීලර්ස් ලා ගාවා තුන්දාස් ගනක් යන ෆුල් එක මුන් ගාව හාරදාස් ගානක්වොරන්ටි තියෙද්දි උං නිකං කරලා දෙන සීන් එකක් ද තියෙන්නෙ ?
ඒක නිසා කල් අරිනවද දන්නෑ..
කොහොමත් මුංට සල්ලි දීලා කරවන ගතිය නවෑ නිකං සර්විස් කර ගන්න ගියාමත්![]()
නිකන් කරන්නේ පලවෙනි දෙවනි සර්විස් 2 විතරනේසර්විස් එකට ගියාම කියන්නේ තෙල් වලට විතරයි සල්ලි ගන්නේ කියලා....... ඉතිං බං අපි ගෙදරදීම සර්විස් කරගත්තත් ඔය තෙල් කඩෙන් ගන්න විතරනේ සල්ලි යන්නේ........
බොරු බයිලා බං හැම එකාම දෙයක් විකුනගන්නකම් විතරයි සැලකිල්ල........
අනිවා ඒකත් එහෙම වෙන්න ඇතිහීරෝ කාරයෝ අවරුදු 5ක්ම වොරන්ටි දෙනව කියන්නෙත් ඔහොම තමා
වොරන්ටි තියෙද්දි උං නිකං කරලා දෙන සීන් එකක් ද තියෙන්නෙ ?
බය හිතෙන කතා කියන්න එපා බොල..... නවගමුවේ එන්න කියපු එකාට, හෙට ගෙදරටම ඈවිත් මට ලයිසන් එක දීලා යන්න වැඩේ සෙට් වෙයි වගේ......... 







