එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: වෙන නැත්නම්...... :lol:

    මේ මගේ පල්සරේට අබ සරණ වෙයිද අපි දෙන්නව දාගෙන පින්නවල ගිහින්....... :P

    තවම කන්ෆර්ම් නෑ මගේ බිරින්දෑ එයිද නැද්ද කියලා...... CT100 එකේ වරකෝ බලන්න..... :yes:

    තමන්ගෙ වර්ගයා හම්බවෙන්න යනවලු ඕං කඩුවෙල පැත්තෙ ජෝඩුවක්....:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් එදා මම මැල්සිරිපුර ගියා තනියම..... ආතල් ලෝකයයි...... මග නැවැත්තිලි නෑ..... වලවල් ගැන ගානක් නෑ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kohomat dura gamanak thaniyama bike ekak ride karana eke amutuma athal ekak tiyanavaa.................. balamuuu mama mokeeda enne kiyalaaa..........

    ඇයි බොල ෆුල් ටෑන්ක් තෙල් හම්බවෙන්නේ...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: මෝඩ පොඩි එකා.... යකෝ TDI & මම, මගේ බයික් එකේ යන්න හැදුවේ.... හැබැයි රියදුරා මම..... TDI ට දුන්නොත්.... හෆොයි මගේ පල්සරේ...... :dull:

    අදත් රෑ වෙලා යන්නේ ශොප් එකෙන්, අර @^@#*@ පොලොස් කොට්ටෝරුවෝ දෙන්නා ඉන්නවද දන්නේ නෑ අදත්.... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් එදා මම මැල්සිරිපුර ගියා තනියම..... ආතල් ලෝකයයි...... මග නැවැත්තිලි නෑ..... වලවල් ගැන ගානක් නෑ..... :P

    මොකක්ද මන්ද නෑ වගේ කිව්ව නේද?:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මොකක්ද මන්ද නෑ වගේ කිව්ව නේද?:rofl:

    :yes: ඔව් ඔව් පුක නෑ වගේ උනා ගිහින් එනකොට...... :P

    පොල්ගහවෙලට එහා රේල් ක්‍රොසින් එකේදි, පල්ලම නිසා පාර ගැටි ගැටි වෙලා..... ඒවා උඩින් ගිය වේගෙට, මම ටැංකිය උඩ..... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: හා බොරුද කිව්වේ :P

    ටයර් එක කොහොම තිබ්බත් මමනම් යනවා.බ්‍රේක් ගහද්දි තමා අවුල:P
    පොරට ගානක් දෙන්න ඕනේ 80ට ගියාට.මමත් එක දවසයි 80ට ගියේ.
    70 ට යද්දි හිතෙනවා කෑලි ටික හැලෙයි කියලා:yes:
    .
    :baffled: :sorry:
    106ට යන්න පුලුවං කියලා තිබුනා ඉන්දියාවෙ සයිට් එකක :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මෝඩ පොඩි එකා.... යකෝ TDI & මම, මගේ බයික් එකේ යන්න හැදුවේ.... හැබැයි රියදුරා මම..... TDI ට දුන්නොත්.... හෆොයි මගේ පල්සරේ...... :dull:

    අදත් රෑ වෙලා යන්නේ ශොප් එකෙන්, අර @^@#*@ පොලොස් කොට්ටෝරුවෝ දෙන්නා ඉන්නවද දන්නේ නෑ අදත්.... :angry:

    me_gusta_face_round_stickers-r8196d03fdc044242902dcc274973601e_v9waf_8byvr_512.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තවම වැඩ...... අර හුකම්පාරුවෝ දෙන්නා අදත් ඉදීද දන්නේ නෑ..... :rofl:

    බය නැතුව පල...:yes::yes:
    දඩ පිට දඩ ලියන ක්‍රමයක් නෑනේ...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බය නැතුව පල...:yes::yes:
    දඩ පිට දඩ ලියන ක්‍රමයක් නෑනේ...:dull:

    :shocked: අපි නෑ කියලා හිතුවට, එහෙම පුලුවන්.... අපේ ඩ්‍රයිවර් කෙනෙක්ට ලියලා තිබ්බා...... :rofl::P

    අදත් මුන් දෙන්නා හිටියොත් ආතල් එකක් ගන්න පුලුවන් බයිට් කරලා...... :lol: ෆෝන් එකේ රෙකෝඩින් දාගෙනම, ඕකුන් එක්ක කතාවට යන්න ඕනා....... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    29 පින්නවල ගමනට ලෑස්ති උන් අත උස්සපල්ලා....... :yes: :D :)

    මං එනෝ...:D
    තොපි එකෙක් නාවත් තනියම ගේ වටේ හරි යනව මං...:yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    තනියම යනවා නම් පොඩි එකාට අර අපේ සංජියා කිව්ව දිහාවේ යන්න පුලුවන්...... :rofl: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තනියම යනවා නම් පොඩි එකාට අර අපේ සංජියා කිව්ව දිහාවේ යන්න පුලුවන්...... :rofl: :P

    සයිජියයි බෝතල් බඩාවයි දෙන්නම යවනව මං අල්ලල ඔහේ....:angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස් ඔන්න අපිත් ට්‍රිපක් යනෝ ඒ අස්සේ......:yes::yes:

    27 තමා එන්නේ...:P
    බයික් ට්‍රිප ලෑස්ති කරල තියපියෝ...:yes::yes:

    ඇන්ඩ්‍රොයිඩ් පිහිටයි ආරක්ෂාවයි තමා දැන්....:rolleyes::D
     
    Status
    Not open for further replies.