වෙන නැත්නම්......
![]()
මේ මගේ පල්සරේට අබ සරණ වෙයිද අපි දෙන්නව දාගෙන පින්නවල ගිහින්.......![]()
තවම කන්ෆර්ම් නෑ මගේ බිරින්දෑ එයිද නැද්ද කියලා...... CT100 එකේ වරකෝ බලන්න.....![]()
තමන්ගෙ වර්ගයා හම්බවෙන්න යනවලු ඕං කඩුවෙල පැත්තෙ ජෝඩුවක්....

වෙන නැත්නම්......
![]()
මේ මගේ පල්සරේට අබ සරණ වෙයිද අපි දෙන්නව දාගෙන පින්නවල ගිහින්.......![]()
තවම කන්ෆර්ම් නෑ මගේ බිරින්දෑ එයිද නැද්ද කියලා...... CT100 එකේ වරකෝ බලන්න.....![]()

ඔව් එදා මම මැල්සිරිපුර ගියා තනියම..... ආතල් ලෝකයයි...... මග නැවැත්තිලි නෑ..... වලවල් ගැන ගානක් නෑ..... 
kohomat dura gamanak thaniyama bike ekak ride karana eke amutuma athal ekak tiyanavaa.................. balamuuu mama mokeeda enne kiyalaaa..........

මෝඩ පොඩි එකා.... යකෝ TDI & මම, මගේ බයික් එකේ යන්න හැදුවේ.... හැබැයි රියදුරා මම..... TDI ට දුන්නොත්.... හෆොයි මගේ පල්සරේ......

ඔව් එදා මම මැල්සිරිපුර ගියා තනියම..... ආතල් ලෝකයයි...... මග නැවැත්තිලි නෑ..... වලවල් ගැන ගානක් නෑ.....
![]()

මොකක්ද මන්ද නෑ වගේ කිව්ව නේද?![]()
ඔව් ඔව් පුක නෑ වගේ උනා ගිහින් එනකොට......

හා බොරුද කිව්වේ
ටයර් එක කොහොම තිබ්බත් මමනම් යනවා.බ්රේක් ගහද්දි තමා අවුල
පොරට ගානක් දෙන්න ඕනේ 80ට ගියාට.මමත් එක දවසයි 80ට ගියේ.
70 ට යද්දි හිතෙනවා කෑලි ටික හැලෙයි කියලා
.

මෝඩ පොඩි එකා.... යකෝ TDI & මම, මගේ බයික් එකේ යන්න හැදුවේ.... හැබැයි රියදුරා මම..... TDI ට දුන්නොත්.... හෆොයි මගේ පල්සරේ......
![]()
අදත් රෑ වෙලා යන්නේ ශොප් එකෙන්, අර @^@#*@ පොලොස් කොට්ටෝරුවෝ දෙන්නා ඉන්නවද දන්නේ නෑ අදත්....![]()
තවම වැඩ...... අර හුකම්පාරුවෝ දෙන්නා අදත් ඉදීද දන්නේ නෑ.....![]()

බය නැතුව පල...
දඩ පිට දඩ ලියන ක්රමයක් නෑනේ...![]()
අපි නෑ කියලා හිතුවට, එහෙම පුලුවන්.... අපේ ඩ්රයිවර් කෙනෙක්ට ලියලා තිබ්බා...... 
ෆෝන් එකේ රෙකෝඩින් දාගෙනම, ඕකුන් එක්ක කතාවට යන්න ඕනා....... 
29 පින්නවල ගමනට ලෑස්ති උන් අත උස්සපල්ලා.......![]()
![]()
![]()

තනියම යනවා නම් පොඩි එකාට අර අපේ සංජියා කිව්ව දිහාවේ යන්න පුලුවන්......![]()
![]()

කොහොමද කුකුලනි අපේ ගම. දවස් 3ක් full fun ආආ..

petrol tika nan hambenawa ne
aechcharai wenna ona
uraj ayye oya ara rubber kaali wade baluwe naha nedA??