එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :rolleyes: පොඩි දුරයි වෙනස නං නේහ්.. හැබැයි ‍මෙහෙං ට්‍රැපික් සෙට් උනාම සංසාරෙ එපා වෙනවා. ඒත් අද ඉරිදා නිසා පොඩ්ඩක් ශේප්.
    මේ ඔය ග්‍රව්න්ඩ් 1 තියෙන පොට් එක හොයා ගන්නෙ කොහොමද ?
    :dull::sorry:

    :oo: මමත් දන්නේ නම් නෑ.... ගූගල් දෙයියන්ගෙන් තමා අහන්න වෙන්නේ...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා කුකුලට ඈත්තටම මොකද උනේ....?? :rolleyes:

    උගෙ නම රවී. :yes::yes:එක්කෝ නම කොට කරල රවී.:yes: කම්ෆර්ම් කරල කියන්න පුලුවන් ඒකනම්. උගේ අනිත් සයිට් එකට ලොග්වෙලා නෑ ජුනි වලින් පස්සෙ. නිකන් ඉන්න ගමන් හොයල බලපියෝ.....:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    attachment.php


    හීරෝ කුකුල ක්ලේ වලින් හදපු එකක්ලු මේ.. ඌ මයි කියල තියෙන්නේ...

    ඕකව කොහොමහරි හොයාගමු කවුද කියල..:yes:
    විජය ග්‍රැෆික් එකේ 2008 විතර රෙජිස්ටර් වෙච්ච අය බලාගන්න විදියක් තියනවනම්...:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රවී සම්පත් ඔන්න නම. :yes:කවුරුහරි සපෝර්ට් එකක් දීපියෝ විජය ග්‍රැෆික් එකට ගියපු ඩිජිටල් ආර්ට් වැඩ මැටි sculpture හදන රවී සම්පත් කෙනෙක් හොයාගන්න..... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මැච් එකට ගිහින් ඉන්න කුකුලෙක්ගෙන් කෝල් එකක් ආවා.... යන්න ඕනා ඒ පැත්තේ ටිකකින්..... :yes:

    දැන්ම යන්න විදිහක් නෑ.... හරිදුවගේ ගෙවල් පැත්තේ ඉදන් කස්ටමර් කෙනෙක් එනවා කිව්වා ලැපක් ඈන්න යන්න....... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැච් එකට ගිහින් ඉන්න කුකුලෙක්ගෙන් කෝල් එකක් ආවා.... යන්න ඕනා ඒ පැත්තේ ටිකකින්..... :yes:

    දැන්ම යන්න විදිහක් නෑ.... හරිදුවගේ ගෙවල් පැත්තේ ඉදන් කස්ටමර් කෙනෙක් එනවා කිව්වා ලැපක් ඈන්න යන්න....... :D

    මොකක්?:baffled:

    කව්ද බොල මෙහෙන් එන එකා...:rolleyes:
    ඉංගිරියෙන් නෙමේ නේද...:rolleyes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    දැන් අවුලක් නෑ නේද මචෝ...:D

    ගහල තියනව නේද එන්ජින් කවර් එකේ...:yes::yes:

    මචෝ උඹට ඕනෙ කිව්වෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක්ද අනිත් එකක්ද?:rolleyes:

    Engine cover eke nehe, mama 1200ml demma...
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් danna muna galawanna venawa neda? anith eka damu bun eke hai karannath aulak nehene:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා.. මං හීරෝ කාරය කියල සැක කරන එකෙක් නම් ඉන්නවා...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මොකාද මොකාද.....?? :rolleyes:

    ලිඳේ ද ඉන්නේ ? :rofl:

    FB එකවුන්ට් එකක් හම්බ වුනා. ඒත් පොරමද කියල 100%ක් ෂුවර් නෑ. හැබැයි බොහෝ දුරට හරි වෙන්න ඕනේ...:yes:

    ඒමගුලත් ලඟදි අප්ඩේට් කරල නෑ වගේ...:rolleyes:

    ඌ නෙමේ වුනොත් මාව පල්කරන්න නම් එපෝ...:sorry:

    හැබැයි පුතේ අරූගෙ නම නම් රවී සම්පත්. ඒක නම් සැහෙන්න ෂුවර්.:yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    FB එකවුන්ට් එකක් හම්බ වුනා. ඒත් පොරමද කියල 100%ක් ෂුවර් නෑ. හැබැයි බොහෝ දුරට හරි වෙන්න ඕනේ...:yes:

    ඒමගුලත් ලඟදි අප්ඩේට් කරල නෑ වගේ...:rolleyes:

    ඌ නෙමේ වුනොත් මාව පල්කරන්න නම් එපෝ...:sorry:

    හැබැයි පුතේ අරූගෙ නම නම් රවී සම්පත්. ඒක නම් සැහෙන්න ෂුවර්.:yes::yes:

    mata evanna mama balannam
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙ දාන්න එපා නේද..:rolleyes:
    පොර නෙමේ වුනොත් හොඳ නැනේ...:yes:
    කට්ටියට පී. ඇම් කරන්නම්.:yes:

    චානකයෝ ඔන්න එව්වෝ...:yes:
     
    Status
    Not open for further replies.