එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමාගේ පල්සරේ ටැංකිය හිල් වෙලා තියෙන්නේ, දිරලද....?? එහෙමත් නැත්නම්, නිකන්මද....?? මූ බයික් එක එලියෙද දන්නේ නෑ තියන්නේ රෑට.....?? පින්නට දිරනවා නේ...... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා හැක් වෙලා වගේ....... :rofl: :P

    HEPUvqW.jpg]
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pulsar 200ns ekata hid set karaddi normal widihata connect karanna neda tiyenne? ara resister danna onida?

    හෙඩ් ලයිට් සොකට් එකෙන් බල්බ් එක පන්නල මල්ටි මීටරේ තියල බලන්න හෙඩ් ඩිම් දෙකටම වෝල්ටේජ් එක පෙන්නනවද කියල. වෝල්ටේජ් එක පෙන්නන් නැත්නම් රෙසිස්ටර් දාන්න වෙනවා..:yes::yes:

    ඕකෙත් අනීවා බොඩි කන්ට්‍රඔල් එක වෙනස් වෙන්න විදියක් නෑ. ඒනිසා අර වැඩේ කරන්න වෙයි.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඊලග සර්විස් එකට තව කිලෝ මීටර් 254ක් තියෙනවා..... කොහෙටද සර්විස් එකට දාන්නේ.....?? කම්පැණි...... :P
     
    Status
    Not open for further replies.