එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: යන්න උනේ නෑ..... පැයෙන් එනවා කිව්ව එකා ආවේ පැය දෙකකට විතර පස්සේ.... :P

    අනේ සාදු!:yes::yes:
    ගියානම් එතන බීල මල විකාරයක් නටයි.:angry::angry:

    මොකෝ කියන්නේ අර හීරෝ කුකුල ගැන. පස්සෙන් පන්නනද අත ඇරල දාන්නද?
    ඌ ෆේස්බුක් එකෙත් ඇක්ටිව් නෑ වගේ..:rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් අපේ කුකුල්ලු ටික එනවද අපේ පැත්තේ HID වැඩේට....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා...:D මොකෝ කියන්නේ හීරෝ කුකුල කන්ෆර්ම් කරගත්තා....:yes::yes:

    උගේ ගේ හොයාගෙන ගිහින් ෆොටෝ එකකුත් ගහන් එන්නද පුලුවන්නම්...:P

    හැබැයි කරදරයක් වෙලාවත්ද කියල නම් දන්නෑ.:sorry: පොරව නම් 100% හොයාගත්තා...:yes:

    මං තව පොඩි සෝදිසියක් කරල බලන්නම් හිමීට.:rolleyes:

    මූට අවුලක් නැතුව ඉන්නව නම් වැඩේ අත ඇරල දාන්නම් එතනින්. :yes:

    අනේ මංදා මචන්ලා මූ ඉස්සර මට පී.එම් හැට හුටාමාරක් විතර එවනව දවසට මොනවහරි අහල. ටිකක් ෆිට් එකේ හිටිය මාත් එක්ක. මොනවහරි රෙද්දකට එන්නැතුව ඉන්නව නම් එහෙම්මම හිටියාවේ.:dull:

    මං හරියට විස්තරයක් හොයල දාන්න ට්‍රයි එකක් දෙන්නම් මොකෝ වෙලා තියෙන්නෙ කියල.:yes:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    CID ispector podi Harindu................

    @ Uraj aiyaa......

    Badaa maamii.. moratu enawada service walataa...? wendsday un wahala.. edaata nam enta epaaa.. enek onama dawasak... poya dawas natuwa..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් කුකුලෝස්...!:D:D

    අපේ මගුල පටන් අරන්..:baffled: හයියෝ...:sorry:

    හවස් වෙලා සෙට්වෙමු...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... :)

    CID හරිදුවෝ..... එහෙනම් ඕකව හොයන්න යමු.... :yes:

    TDI; තව 200Km ගානක් දුවන්න පුලුවන්..... බොහෝ විට අනිද්දට තමා දාන්න වෙන්නේ.... ඒත් බදාදා ඕක වහලා නම්, හෙට එන්න වෙනවා මට..... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලෝහ් :P

    මගේ බයික් එක සෙනසුරාදා ඉදන් අද උදේ වෙනකන් පැය 40ක් විතර ස්ටාට් කලේ නෑ.
    සෙනසුරාදා බයික් එක නවත්වනකන් අර සද්දේ සහ බයික් එක අදින්නේ නැති එකයි වයිබ්රේට් එකයි තව පොඩි පොඩි සද්ද ගොඩක් තිබුණා

    අද උදේ ස්ටාට් කරලා කීමි 3ක් අර ලෙඩ කිසිම එකක් නැතුව 65kmh ස්පීඩ් එකෙන් ආවා.
    ඊට පස්සේ යන්තම් එන්ජින් එක පැත්තෙන් එන ටක ටක සද්දේ එන්න ගත්තා.එත් පොඩ්ඩයි.තව 10km වගේ එද්දී සැරෙන් සැරේ ස්පිඩ් එක වැඩි කරද්දී යන්තන් ආවා.දැන් 60kmh වගේ යද්දී වයිබ්රේට් වෙනවා.එත් ලොකු අවුලක් නෑ.
    ඉතින් මෙහෙම සද්දේ එන්නේ නැති වෙලාවක කාට හරි පෙන්නුවොත් එයාලා පිළිගන්නේ නෑ.කොටින්ම හරිඳු පිලිගත්තෙත් නෑ

    ෂුවර් එකට අද හවස යද්දී නම් සද්දේ වැඩි වෙයි කියලා හිතෙනවා.

    කාට හරි අදහසක් තියෙනවද මොන මගුලක්ද මේ කියලා කියන්න :confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Chamith.. umbee bike ekata buuutha doshayak wage machannn................

    heheheh............................

    oka company eke dealer knk gavata aran yanna hondaata bikes wada ena porakage langata.. minihata bike eka 30km wage durak padinna kiyanna.. etakota aduma pora saddayak enava kiyala mimmak aran.. bike eka galavai podi hari adahasak atuwaa...

    umba koheda innee... hondata heat una welavaka asai oka padala oya sadde ahanna...
     
    සිරාවට TDI
    පිස්සු වගේ වෙලාවකට
    මම මහරගම ඉන්නේ බන්
    කම්පැනි ඩිලර් ලා ගැන විස්වාසයක් නෑ දැන්නම්.4 දෙනෙක්ටම පෙනුවනේ.
    හරින්දුවනම් කිව්වා පොරගේ යාලුවට පෙන්නන්න අරන් එන්න කියලා.මම එක දවසක් පෙන්නුවා.පොර නම් එවෙලේ කිව්වා ක්ලච් එක බුරුල් කියලා.තව බලන්සර් කතාවකුත් කිව්වා.

    බයික් එක හීට් වෙන්නම ඕනේ නැ අර සද්දේ එන්න.
    හොදට තිබිලා හවසට නවත්තලා පහුවදා පදින්න ගත්ත ගමන් උනත් එනවා සද්දේ
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කුකුලෝහ් :P

    මගේ බයික් එක සෙනසුරාදා ඉදන් අද උදේ වෙනකන් පැය 40ක් විතර ස්ටාට් කලේ නෑ.
    සෙනසුරාදා බයික් එක නවත්වනකන් අර සද්දේ සහ බයික් එක අදින්නේ නැති එකයි වයිබ්රේට් එකයි තව පොඩි පොඩි සද්ද ගොඩක් තිබුණා

    අද උදේ ස්ටාට් කරලා කීමි 3ක් අර ලෙඩ කිසිම එකක් නැතුව 65kmh ස්පීඩ් එකෙන් ආවා.
    ඊට පස්සේ යන්තම් එන්ජින් එක පැත්තෙන් එන ටක ටක සද්දේ එන්න ගත්තා.එත් පොඩ්ඩයි.තව 10km වගේ එද්දී සැරෙන් සැරේ ස්පිඩ් එක වැඩි කරද්දී යන්තන් ආවා.දැන් 60kmh වගේ යද්දී වයිබ්රේට් වෙනවා.එත් ලොකු අවුලක් නෑ.
    ඉතින් මෙහෙම සද්දේ එන්නේ නැති වෙලාවක කාට හරි පෙන්නුවොත් එයාලා පිළිගන්නේ නෑ.කොටින්ම හරිඳු පිලිගත්තෙත් නෑ

    ෂුවර් එකට අද හවස යද්දී නම් සද්දේ වැඩි වෙයි කියලා හිතෙනවා.

    කාට හරි අදහසක් තියෙනවද මොන මගුලක්ද මේ කියලා කියන්න :confused:

    Mageth Bike eka gaththa dawas vela oya vage aulak tibba machan (Mama bike eka gathte 2nd hand 7000 vage duvala tibba) 65 vage yanakata vibrate vena eka poddak vedi. passe bajaj eken carb eke adjustment venas vela kiyala ara meeter ekata gahala carb eka adjust kara ita passenam e case eka neti una. but engine eke saddayak ena ekanam dannehe macho..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    චමිතෝ..... හෙට දිහාට ඕක TDI ගේ පොට් එකට දාලා පෙන්නමුද....?? නැත්නම් බ්‍රහස්පතින්දාට....?? :rolleyes:
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    උදවු

    මචන් මට තියෙන්නේ 2012 පල්සර් 150ක් දැන්ට 23,000km දුවලා තියනවා. සෙර්විස් එකෙන් බයික් එකේ පෙට්රල් වහලා තියෙන්නේ. ඔක මට තනියම හරි ගානට හදා ගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකො. එ කිව්වේ අර carb එකේ පෙට්රල් screw එක වට කීයක් එලියට කරකවන්න ඔනිද කියලා.
    මම සර්විස් එකේ උන්ට කිව්වාට උන් කියනවා හරි කියලා. එත් මගේ බයික් එක අනිත් එවට වඩා අදිනවා හොරයි. අනික පෙට්රල් ලීටර් 1කින් 60km විතර යනවා. එ පෙට්රල් වහපු නිසා වෙන්න ඔනි. උදවු කරන්න මේක මට හදා ගන්න. :confused::(
     
    Status
    Not open for further replies.