ආ කුකුළණි..... තව 200 ගාණක් දුවලම සර්විස් දානවා......![]()


මාම ජිල් බෝල ගැහුවැයි?![]()
යන්න උනේ නෑ..... පැයෙන් එනවා කිව්ව එකා ආවේ පැය දෙකකට විතර පස්සේ.... 
යන්න උනේ නෑ..... පැයෙන් එනවා කිව්ව එකා ආවේ පැය දෙකකට විතර පස්සේ....
![]()





මොකෝ කියන්නේ හීරෝ කුකුල කන්ෆර්ම් කරගත්තා....


පොරව නම් 100% හොයාගත්තා...





දැන් අපේ කුකුල්ලු ටික එනවද අපේ පැත්තේ HID වැඩේට....![]()

ආ කුපාඩියා කොහොමද...![]()





Chamith.. umbee bike ekata buuutha doshayak wage machannn................
heheheh............................
oka company eke dealer knk gavata aran yanna hondaata bikes wada ena porakage langata.. minihata bike eka 30km wage durak padinna kiyanna.. etakota aduma pora saddayak enava kiyala mimmak aran.. bike eka galavai podi hari adahasak atuwaa...
umba koheda innee... hondata heat una welavaka asai oka padala oya sadde ahanna...
කුකුලෝහ්
මගේ බයික් එක සෙනසුරාදා ඉදන් අද උදේ වෙනකන් පැය 40ක් විතර ස්ටාට් කලේ නෑ.
සෙනසුරාදා බයික් එක නවත්වනකන් අර සද්දේ සහ බයික් එක අදින්නේ නැති එකයි වයිබ්රේට් එකයි තව පොඩි පොඩි සද්ද ගොඩක් තිබුණා
අද උදේ ස්ටාට් කරලා කීමි 3ක් අර ලෙඩ කිසිම එකක් නැතුව 65kmh ස්පීඩ් එකෙන් ආවා.
ඊට පස්සේ යන්තම් එන්ජින් එක පැත්තෙන් එන ටක ටක සද්දේ එන්න ගත්තා.එත් පොඩ්ඩයි.තව 10km වගේ එද්දී සැරෙන් සැරේ ස්පිඩ් එක වැඩි කරද්දී යන්තන් ආවා.දැන් 60kmh වගේ යද්දී වයිබ්රේට් වෙනවා.එත් ලොකු අවුලක් නෑ.
ඉතින් මෙහෙම සද්දේ එන්නේ නැති වෙලාවක කාට හරි පෙන්නුවොත් එයාලා පිළිගන්නේ නෑ.කොටින්ම හරිඳු පිලිගත්තෙත් නෑ
ෂුවර් එකට අද හවස යද්දී නම් සද්දේ වැඩි වෙයි කියලා හිතෙනවා.
කාට හරි අදහසක් තියෙනවද මොන මගුලක්ද මේ කියලා කියන්න![]()

