PIC Programming දන්න එකෙක්ද බොල මේ බයික් හදන්නේ......??
![]()
ඔව්....

පිලිගන්න අමාරුයි නේද මාමේ...

PIC Programming දන්න එකෙක්ද බොල මේ බයික් හදන්නේ......??
![]()

මචන් උබ ඩිග්රියක් කරනවද ?

දවස් දෙකක් හම්බවුනා...
චමිතෝ..... හෙට දිහාට ඕක TDI ගේ පොට් එකට දාලා පෙන්නමුද....?? නැත්නම් බ්රහස්පතින්දාට....??![]()
සිරාවට TDI
පිස්සු වගේ වෙලාවකට
මම මහරගම ඉන්නේ බන්
කම්පැනි ඩිලර් ලා ගැන විස්වාසයක් නෑ දැන්නම්.4 දෙනෙක්ටම පෙනුවනේ.
හරින්දුවනම් කිව්වා පොරගේ යාලුවට පෙන්නන්න අරන් එන්න කියලා.මම එක දවසක් පෙන්නුවා.පොර නම් එවෙලේ කිව්වා ක්ලච් එක බුරුල් කියලා.තව බලන්සර් කතාවකුත් කිව්වා.
බයික් එක හීට් වෙන්නම ඕනේ නැ අර සද්දේ එන්න.
හොදට තිබිලා හවසට නවත්තලා පහුවදා පදින්න ගත්ත ගමන් උනත් එනවා සද්දේ

hamoma check karapu ekee mamat oka padala balannada mkk hari adahasak ganna puluwanda kiyala.. ehema balala Moratu waren.. umba heta aniddama maharagama inna dawasak kiyanna mama avillama ahari balannam.. asai oya mokakda kiyala balanna..
machan umbata Moratuwa duraka nemeinee.. Harinduge pora langata yanna dura wadi nam.. mehe waren mama wada kara gatta pot ekatat pennamu miniha Bajaj dealer.... Moratuwe Bajaj bikes walata idealma miniha.![]()
Uraj aiyeee... brahaspatindata ma enna.. mama heta udenma jaela yanava yaluwekta Bike ekak balanna...
එල එල එහෙනම් එදාට එන්නම් අනිවා..... තව 177 Km වගේ තියෙන්නේ..... අද හෙට ඒක ඉවර වෙයි...... 
ඔව්....
පිලිගන්න අමාරුයි නේද මාමේ...![]()
ලංකාවේ වැඩ්ඩෝ කොච්චර ඉන්නවද...... 
hamoma check karapu ekee mamat oka padala balannada mkk hari adahasak ganna puluwanda kiyala.. ehema balala Moratu waren.. umba heta aniddama maharagama inna dawasak kiyanna mama avillama ahari balannam.. asai oya mokakda kiyala balanna..
machan umbata Moratuwa duraka nemeinee.. Harinduge pora langata yanna dura wadi nam.. mehe waren mama wada kara gatta pot ekatat pennamu miniha Bajaj dealer.... Moratuwe Bajaj bikes walata idealma miniha.![]()
Ah kukulani android pihiten kiriya paththe awa.. Mokada wenne mey dawas wala.. Bike leda wela wage saahenna.. Mageth bike aeke saddayak aenawa tdi macho.. Aeda harindu tath mama kiwwa.. 15 wenadata passe apahu aennam kukulani.. Thawa subject dekai.. Eetapasse iwaraaaaaai

ඉවරයක් කරගෙනම වරෝ...

මචෝ ෆොටෝ එක ලින්ක් එක හරියට වැටිල නැතෝ...
![]()
WELCOME!![]()
ජන්තු අයියා;16127829 said:බොලාලගේ ටැංකි පරිස්සම් කරගනින් කුකුලනේ..වතුර නම් යන්න දෙන්න එපා..මගේ වතුර ගිහින් ටැංකිය අවරුද්දකින් විතර සුද්ද කලේ නෑ..අන්තිමට යටින් හිල් උනා..හපොයි කාපු කට්ටක්..අන්තීමට ගනේමුල්ල පාරේ බුවාගෙන් හදා ගත්තා නියමෙටම..

watura giya kiyanne? patrol ekka ena wathura da?
kiyak giyada jantu aiye

කිසි අවුලක් නෑ පැදල බලන්න.දවල් වරුවේ නම් නෑ.හවස 7.15න පස්සේ වගේ තමා ඉන්නේ මචෝ

watura giya kiyanne? patrol ekka ena wathura da?
kiyak giyada jantu aiye