එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් උබ ඩිග්‍රියක් කරනවද ?

    ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කරනව මචෝ...:yes:
    SLIIT එකේ..:yes:

    ඔන්න අපේ පැත්තෙ එකෙක් කිරි කිරි කලු බාජ එකක් අරගෙනෝ...:yes::yes: දවස් දෙකක් හම්බවුනා...:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    චමිතෝ..... හෙට දිහාට ඕක TDI ගේ පොට් එකට දාලා පෙන්නමුද....?? නැත්නම් බ්‍රහස්පතින්දාට....?? :rolleyes:

    Uraj aiyeee... brahaspatindata ma enna.. mama heta udenma jaela yanava yaluwekta Bike ekak balanna...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සිරාවට TDI
    පිස්සු වගේ වෙලාවකට
    මම මහරගම ඉන්නේ බන්
    කම්පැනි ඩිලර් ලා ගැන විස්වාසයක් නෑ දැන්නම්.4 දෙනෙක්ටම පෙනුවනේ.
    හරින්දුවනම් කිව්වා පොරගේ යාලුවට පෙන්නන්න අරන් එන්න කියලා.මම එක දවසක් පෙන්නුවා.පොර නම් එවෙලේ කිව්වා ක්ලච් එක බුරුල් කියලා.තව බලන්සර් කතාවකුත් කිව්වා.

    බයික් එක හීට් වෙන්නම ඕනේ නැ අර සද්දේ එන්න.
    හොදට තිබිලා හවසට නවත්තලා පහුවදා පදින්න ගත්ත ගමන් උනත් එනවා සද්දේ

    hamoma check karapu ekee mamat oka padala balannada mkk hari adahasak ganna puluwanda kiyala.. ehema balala Moratu waren.. umba heta aniddama maharagama inna dawasak kiyanna mama avillama ahari balannam.. asai oya mokakda kiyala balanna..

    machan umbata Moratuwa duraka nemeinee.. Harinduge pora langata yanna dura wadi nam.. mehe waren mama wada kara gatta pot ekatat pennamu miniha Bajaj dealer.... Moratuwe Bajaj bikes walata idealma miniha.:yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    Moratuve koheda bun pot eka?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Ah kukulani android pihiten kiriya paththe awa.. Mokada wenne mey dawas wala.. Bike leda wela wage saahenna.. Mageth bike aeke saddayak aenawa tdi macho.. Aeda harindu tath mama kiwwa.. 15 wenadata passe apahu aennam kukulani.. Thawa subject dekai.. Eetapasse iwaraaaaaai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Uraj aiyeee... brahaspatindata ma enna.. mama heta udenma jaela yanava yaluwekta Bike ekak balanna...

    :cool: එල එල එහෙනම් එදාට එන්නම් අනිවා..... තව 177 Km වගේ තියෙන්නේ..... අද හෙට ඒක ඉවර වෙයි...... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    hamoma check karapu ekee mamat oka padala balannada mkk hari adahasak ganna puluwanda kiyala.. ehema balala Moratu waren.. umba heta aniddama maharagama inna dawasak kiyanna mama avillama ahari balannam.. asai oya mokakda kiyala balanna..

    machan umbata Moratuwa duraka nemeinee.. Harinduge pora langata yanna dura wadi nam.. mehe waren mama wada kara gatta pot ekatat pennamu miniha Bajaj dealer.... Moratuwe Bajaj bikes walata idealma miniha.:yes::yes:

    කිසි අවුලක් නෑ පැදල බලන්න.දවල් වරුවේ නම් නෑ.හවස 7.15න පස්සේ වගේ තමා ඉන්නේ මචෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah kukulani android pihiten kiriya paththe awa.. Mokada wenne mey dawas wala.. Bike leda wela wage saahenna.. Mageth bike aeke saddayak aenawa tdi macho.. Aeda harindu tath mama kiwwa.. 15 wenadata passe apahu aennam kukulani.. Thawa subject dekai.. Eetapasse iwaraaaaaai

    හරි හරි...:yes::yes: ඉවරයක් කරගෙනම වරෝ...:yes::yes:
    ඊට පස්සේ බැරියෑ ඕන මගුලක් බලන්න....:yes::yes:

    හොඳටම කරන්න මචෝ එක්සෑම්...:D
    ජයවේවා!!!:D:D
     
    tharid

    Member
    Apr 25, 2011
    2
    0
    0
    මචෝ ෆොටෝ එක ලින්ක් එක හරියට වැටිල නැතෝ...:yes:

    1384282_738255532867548_1792933883_n.jpg

    WELCOME!:D:D

    sorry machan mama me lagadi set une mekata
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බොලාලගේ ටැංකි පරිස්සම් කරගනින් කුකුලනේ..වතුර නම් යන්න දෙන්න එපා..මගේ වතුර ගිහින් ටැංකිය අවරුද්දකින් විතර සුද්ද කලේ නෑ..අන්තිමට යටින් හිල් උනා..හපොයි කාපු කට්ටක්..අන්තීමට ගනේමුල්ල පාරේ බුවාගෙන් හදා ගත්තා නියමෙටම..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16127829 said:
    බොලාලගේ ටැංකි පරිස්සම් කරගනින් කුකුලනේ..වතුර නම් යන්න දෙන්න එපා..මගේ වතුර ගිහින් ටැංකිය අවරුද්දකින් විතර සුද්ද කලේ නෑ..අන්තිමට යටින් හිල් උනා..හපොයි කාපු කට්ටක්..අන්තීමට ගනේමුල්ල පාරේ බුවාගෙන් හදා ගත්තා නියමෙටම..

    ජන්තු අයියේ ඔය හිල්වුනේ සීට් එක ටැන්කියට සෙට්වෙන තැනින්ද? නැත්නම් යටින්ද?:confused:
    වතුර ගියා කිව්වෙ ටැන්කිය ඇතුලට වතුර ගියාද?:rolleyes:
    මගෙ එකෙත් මලකඩ තියනවා...:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    watura giya kiyanne? patrol ekka ena wathura da?

    kiyak giyada jantu aiye

    මගෙ එකේ මලකඩ පතුරු ඇවිත් කලින් තිබ්බ ෆිල්ටරේ ඇතුලෙ නැවතිලා තිබ්බා...:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කිසි අවුලක් නෑ පැදල බලන්න.දවල් වරුවේ නම් නෑ.හවස 7.15න පස්සේ වගේ තමා ඉන්නේ මචෝ

    free dawasaka ehenam balamuu... week end ekaka hari.. week day oya welabaka hari balamu ehenam
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.