එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16127829 said:
    බොලාලගේ ටැංකි පරිස්සම් කරගනින් කුකුලනේ..වතුර නම් යන්න දෙන්න එපා..මගේ වතුර ගිහින් ටැංකිය අවරුද්දකින් විතර සුද්ද කලේ නෑ..අන්තිමට යටින් හිල් උනා..හපොයි කාපු කට්ටක්..අන්තීමට ගනේමුල්ල පාරේ බුවාගෙන් හදා ගත්තා නියමෙටම..

    :shocked: මේ මොන පයන්නක්ද.....?? මගේ වතුර ගිහින්..... :rolleyes: ජන්තු මාමට ලීක් වගේ..... :lol:

    පැහැදිලි සිංහලෙන් කියපන්කෝ මොකද වෙලා තියෙන සීන් එක කියලා...... :angry: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    naha kata watee ekatu wena watura wala drain line eka gana wenta ona oya kiyala tiyenne... eka yanne tank eke banda haraha..:yes::yes::yes:

    :shocked: මාත් දැකලා තියෙනවා, සර්විස් කරාට පස්සේ, පෙට්‍රල් ටැංකිය ඈරියම, වටේට වතුර රැදිලා තියෙනවා..... ඒ වතුර කොහෙන්ද අහකට යන්නේ.....?? :rolleyes:

    TDI, බ්‍රහස්පතින්දා සර්විස් එකට දාමුදෝ....?? එදාට වැඩද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මේ මොන පයන්නක්ද.....?? මගේ වතුර ගිහින්..... :rolleyes: ජන්තු මාමට ලීක් වගේ..... :lol:

    පැහැදිලි සිංහලෙන් කියපන්කෝ මොකද වෙලා තියෙන සීන් එක කියලා...... :angry: :yes:

    අනේ ගොනෝ....:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    මචන්ලා මගේ bike එක ඉස්සර පැද්ද එකා petrol වහලා පැදලා තියෙන්නේ. petrol ටිකක් දැන් අරින්න ඕනෑ ඕක කරන්න ගිහින් tune එක upset යයි ද

    Bajaj dealer කෙනක් ගාවට ගියාම කර ගන්න පලුවන් ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මගේ bike එක ඉස්සර පැද්ද එකා petrol වහලා පැදලා තියෙන්නේ. petrol ටිකක් දැන් අරින්න ඕනෑ ඕක කරන්න ගිහින් tune එක upset යයි ද

    Bajaj dealer කෙනක් ගාවට ගියාම කර ගන්න පලුවන් ද

    :oo: ගෙදර තියන් පුස් අල්ලන බයික් වලට මොන පෙට්‍රල් ඈවිලිද කුකුලෝහ්... (මේකට නම් රිදෙයි හොදටම :lol: )

    ඕක අපේ TDI මලයට කියලා කරකවගනින්....... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ගෙදර තියන් පුස් අල්ලන බයික් වලට මොන පෙට්‍රල් ඈවිලිද කුකුලෝහ්... (මේකට නම් රිදෙයි හොදටම :lol: )

    ඕක අපේ TDI මලයට කියලා කරකවගනින්....... :yes:

    dafuq-did-i-just-read.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මචන්ලා මගේ bike එක ඉස්සර පැද්ද එකා petrol වහලා පැදලා තියෙන්නේ. petrol ටිකක් දැන් අරින්න ඕනෑ ඕක කරන්න ගිහින් tune එක upset යයි ද

    Bajaj dealer කෙනක් ගාවට ගියාම කර ගන්න පලුවන් ද

    උම්බ කොහොමද කියන්නේ උ පැට්‍රොල් වහල පද්ද කියල?
    දැන් උම්බේ බයික්ස් එකේ පැට්‍රොල් කියක් විතර වැඩ ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උම්බ කොහොමද කියන්නේ උ පැට්‍රොල් වහල පද්ද කියල?
    දැන් උම්බේ බයික්ස් එකේ පැට්‍රොල් කියක් විතර වැඩ ද ?

    හතලිස් ගානක්ලු.
    :lol::lol:

    well-w-bucket.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කරකවගන්න කිව්වේ අහවල් එක නෙවේ :angry: පොඩි එකා උඹ..... :angry: :frown:

    කරකවපු පාර (පෙට්‍රල් ඇණේ:P) හොඳටම රිදිලා....:lol::lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කරකවපු පාර (පෙට්‍රල් ඇණේ:P) හොඳටම රිදිලා....:lol::lol:

    :frown: කිව්වා කියලා හිතා ගනින්...... :angry:

    ආ ප්‍රශ්නයක් තියෙනවා..... මගේ පල්සරේ, හෝන් ස්විච් එක අවුල් වගේ.... වෙලාවකට හෝන් එක සද්දෙට වදිනවා..... ටිකක් තදට ප්‍රෙස් කරහම...... ලාවට ප්‍රෙස් කරොත්, සද්දේ අඩුයි.... කන්ටැක්ට් සවුත්තු වෙලා වත්ද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කිව්වා කියලා හිතා ගනින්...... :angry:

    ආ ප්‍රශ්නයක් තියෙනවා..... මගේ පල්සරේ, හෝන් ස්විච් එක අවුල් වගේ.... වෙලාවකට හෝන් එක සද්දෙට වදිනවා..... ටිකක් තදට ප්‍රෙස් කරහම...... ලාවට ප්‍රෙස් කරොත්, සද්දේ අඩුයි.... කන්ටැක්ට් සවුත්තු වෙලා වත්ද....?? :rolleyes:

    :P:P:P:P

    කියන්න බෑ..:baffled:
    හොර්න් ස්විච් එක රීඩ් ස්විච් එකක් නෙමේද දන්නෑ තියෙන්නේ...:rolleyes:
    කන්ටැක්ට් ක්ලීනර් එකක් ගහල බලන්න ඇතුලට.:yes:

    තව අවුල් වුනොත් ගලවල බලන්න.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මේ ඈවිත් තියෙන හෝන් එක වෙනුවට, හොද එයා(ර්) හෝන් එකක් සෙට් කරන්න බැරි වෙයිද මේකට......?? :rolleyes: ඊයේ පෙරේදා දවසක, මට පිටිපස්සෙන් ලේලන්ඩ් හෝන් සද්දයක්.... කණ්නාඩියෙන් බැලුවහම, අර TVS ස්කූටියක්..... යකෝ ඒකට හයි කරලා අමර පදන් හෝන් එකක්.... මම හිතුවේ ලොකු වාහනයක් කියලා..... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඈවිත් තියෙන හෝන් එක වෙනුවට, හොද එයා(ර්) හෝන් එකක් සෙට් කරන්න බැරි වෙයිද මේකට......?? :rolleyes: ඊයේ පෙරේදා දවසක, මට පිටිපස්සෙන් ලේලන්ඩ් හෝන් සද්දයක්.... කණ්නාඩියෙන් බැලුවහම, අර TVS ස්කූටියක්..... යකෝ ඒකට හයි කරලා අමර පදන් හෝන් එකක්.... මම හිතුවේ ලොකු වාහනයක් කියලා..... :rofl:

    පුලුවන් ගින්නක් නැතුව...:yes::yes:

    රිලේ එකක් දාල දාමු. හෝර්න් එක නිකන් හම්බවෙනව ඇති මං හිතන්නේ...:angry::angry:
     
    Status
    Not open for further replies.