ජන්තු අයියා;16127829 said:බොලාලගේ ටැංකි පරිස්සම් කරගනින් කුකුලනේ..වතුර නම් යන්න දෙන්න එපා..මගේ වතුර ගිහින් ටැංකිය අවරුද්දකින් විතර සුද්ද කලේ නෑ..අන්තිමට යටින් හිල් උනා..හපොයි කාපු කට්ටක්..අන්තීමට ගනේමුල්ල පාරේ බුවාගෙන් හදා ගත්තා නියමෙටම..
මේ මොන පයන්නක්ද.....?? මගේ වතුර ගිහින්.....
ජන්තු මාමට ලීක් වගේ.....
පැහැදිලි සිංහලෙන් කියපන්කෝ මොකද වෙලා තියෙන සීන් එක කියලා......



මමත් 95 ගැහුවත් ෆිල්ටර් එකක් දැම්මා..... ආස්චර්යයේ පෙට්‍රල් නොවෑ අපි ගහන්නේ........ 
ගෙදර තියන් පුස් අල්ලන බයික් වලට මොන පෙට්‍රල් ඈවිලිද කුකුලෝහ්... (මේකට නම් රිදෙයි හොදටම
කරකවගන්න කිව්වේ අහවල් එක නෙවේ 
