එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    images

    මේවා නම් ඕනා තරම් තියෙනවා, සද්ද අඩු වෙලා ගලවලා දාපුවා..... ඒත් ඕකට ඕනා කරන හුලං ටික කොහෙන්ද ගන්නේ.... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    images

    මේවා නම් ඕනා තරම් තියෙනවා, සද්ද අඩු වෙලා ගලවලා දාපුවා..... ඒත් ඕකට ඕනා කරන හුලං ටික කොහෙන්ද ගන්නේ.... :P

    හුලං මගුල් නෙමේ ගොලුබෙල්ලෙක් දාමු...:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    aiiiii adooooo:angry::angry::angry: poddaa mokooooo :frown::frown::frown:............!!! badaa maamige carb ekatat atha gahapu kollek mama hariyaaa...... oya jundi carb loku naha hariyaaa..... dan poddak petrol karan nahalu.. habai oya tarama hari gatte mama hariyaaaa...!!!:P:P:P

    @Uraj badaa... aiyee.. Brahsapatinda special wadak naha. oya enta.........

    aneee bolanlaa.. 95 ganava nam itin mona filter da ban. mama mage bike ekata aurudu 1.5 tama 3 months 90 petrol gahala ituru aurudu 1.2 ma gahuwe 95 petrol 24500Km padda.. 22000km gaanakadi carb galawala full suddayak danna kiyala baladdi kunu kiyala tibbe floating chamber(carb eka yata pettiya wage kotasa) eke atule tikak vitarai.. ekat dhuwili tikak wagee bittiye bandila... Jet ekakavat kunu bindak tibbe naha....

    anee manda umba filter dagena maara gemak dennee..........:P:P:P
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: මාත් දැකලා තියෙනවා, සර්විස් කරාට පස්සේ, පෙට්‍රල් ටැංකිය ඈරියම, වටේට වතුර රැදිලා තියෙනවා..... ඒ වතුර කොහෙන්ද අහකට යන්නේ.....?? :rolleyes:

    TDI, බ්‍රහස්පතින්දා සර්විස් එකට දාමුදෝ....?? එදාට වැඩද....?? :rolleyes:

    tank eke kata wateta tiyena watura etanama hilakin avit tank eka pahalin bimata watenava (Drain line ekak tank eke patten atulen tiyanava).... service waladi ovatat hulan parak ehema allanna ona...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් බඩා:- හොරු සමඟ හෙලුවෙන්.
    00020468.gif

    TDI:- සලුපට අහසට.
    00020468.gif

    0002064B.gif
    0002064B.gif
    0002064B.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    උම්බ කොහොමද කියන්නේ උ පැට්‍රොල් වහල පද්ද කියල?
    දැන් උම්බේ බයික්ස් එකේ පැට්‍රොල් කියක් විතර වැඩ ද ?

    කුක්කුබබා කිව්වේ petrol ටිකක් අරින්න engine එකට හොදයි කියලා.

    හතලිස් ගානක්ලු.
    :lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:

    52 වැඩ කස්සිපුවෝ

    හීරෝ කුකුලගෙ ලිං වාර්තාව චානකයා අලුත් කරයි වගේ

    ආසයි නේද :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කුක්කුබබා කිව්වේ petrol ටිකක් අරින්න engine එකට හොදයි කියලා.

    52 වැඩ කස්සිපුවෝ

    ආසයි නේද :P

    උබේ පැට්‍රොල් වහල 52 වැඩ ද බං ? මගේ එකේ කිසිම ටියුන් එකක් නොකර 65 ක් වැඩ. :cool:

    ප්ලග් දෙක ගලවල ෆොටෝස් දාපන් මේකේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කසිප්පුවා කසිප්පු පෙරනවා බලන්න මේ මාසේ 14 හෝ 15 අපිට එහේ එන්නලු.... :rofl: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද උදේ ඩුප්ලිකේෂන් පාරේ වම් පැත්තේ ඉඳල ගාලු පාරට හරවන්න දකුණු පැත්තට 100m විතර සිග්නල් එකත් දාගෙනම ගියා.සයිඩ් කණ්ණාඩියෙන් බලද්දී ලගපතින් කිසිම වහනයක් තිබුනෙත් නෑ.
    හරවන්න ඔන්න මෙන්න තියෙද්දී කොහේදෝ ඉඳල ඩිස්කවරි කාරයෙක් මගේ දකුණු පැත්තෙන් ඇවිත් ගේමක් දීලා ස්ලෝව් කරගගෙන මගේ මුඋන දිහා කන්න වගේ බැලුවා.මම යන ගමන්ම දකුණු අතින් සිග්නල් එක පෙන්නුවා.
    ඌ ළිඳේ™.පොර බයික් එකත් එතනම නවතුවා :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    images

    මේවා නම් ඕනා තරම් තියෙනවා, සද්ද අඩු වෙලා ගලවලා දාපුවා..... ඒත් ඕකට ඕනා කරන හුලං ටික කොහෙන්ද ගන්නේ.... :P

    සයිලන්සරට බටයක් ගහල හුලං ගන්න පුළුවන් :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියේ ඔය හිල්වුනේ සීට් එක ටැන්කියට සෙට්වෙන තැනින්ද? නැත්නම් යටින්ද?:confused:
    වතුර ගියා කිව්වෙ ටැන්කිය ඇතුලට වතුර ගියාද?:rolleyes:
    මගෙ එකෙත් මලකඩ තියනවා...:sorry:

    :shocked: මේ මොන පයන්නක්ද.....?? මගේ වතුර ගිහින්..... :rolleyes: ජන්තු මාමට ලීක් වගේ..... :lol:

    පැහැදිලි සිංහලෙන් කියපන්කෝ මොකද වෙලා තියෙන සීන් එක කියලා...... :angry: :yes:

    අයියෝ..මගේ වතුරක් නෙමෙයි බොලව්:angry::angry:..ටැංකිය ඇතුලට කොහොමෙන් හරි වතුර ගිහින්..කාලයක් තිස්සේ තිබිලා මලකඩ කාලා..පැට්‍රල් කරාමේ පැත්තෙන් ආවේ..හිටපන් මම අලුත් Thread එකක් දාන්නම් ෆොටෝස් එහෙම දාලා..මගේ ටැංකිය හදපු බුවා ලිමොසින් හදන එකෙක් බොල..පිස්සු කොර වෙනවා බුවාගේ වැඩ දැක්කම..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අද උදේ ඩුප්ලිකේෂන් පාරේ වම් පැත්තේ ඉඳල ගාලු පාරට හරවන්න දකුණු පැත්තට 100m විතර සිග්නල් එකත් දාගෙනම ගියා.සයිඩ් කණ්ණාඩියෙන් බලද්දී ලගපතින් කිසිම වහනයක් තිබුනෙත් නෑ.
    හරවන්න ඔන්න මෙන්න තියෙද්දී කොහේදෝ ඉඳල ඩිස්කවරි කාරයෙක් මගේ දකුණු පැත්තෙන් ඇවිත් ගේමක් දීලා ස්ලෝව් කරගගෙන මගේ මුඋන දිහා කන්න වගේ බැලුවා.මම යන ගමන්ම දකුණු අතින් සිග්නල් එක පෙන්නුවා.
    ඌ ළිඳේ™.පොර බයික් එකත් එතනම නවතුවා :lol:

    :frown: උගේ ****ට..... මමත් අද උදේ කඩුවෙලදි, ලබුගම - කොළඹ ලේලන්ඩ් එකෙක්ට ජාතිය ඈමතුවා, මම දකුණට සිග්නල් දාලා හරවන්න යද්දි පස්සෙන් ඈවිත් හෝන් ගහලා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    සයිලන්සරට බටයක් ගහල හුලං ගන්න පුළුවන් :cool:

    :oo: අර ත්‍රී වීල් බුවාලා නම්, AC Gas ටැංකි වලට හුලං ගහගෙන, ලේලන්ඩ් වගේ හෝන් ගහගෙන යනවා...... බයික් එකට කොහෙන්ද ටෑංක් එකක් සෙට් කරන්නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16129892 said:

    අයියෝ..මගේ වතුරක් නෙමෙයි බොලව්:angry::angry:..ටැංකිය ඇතුලට කොහොමෙන් හරි වතුර ගිහින්..කාලයක් තිස්සේ තිබිලා මලකඩ කාලා..පැට්‍රල් කරාමේ පැත්තෙන් ආවේ..හිටපන් මම අලුත් Thread එකක් දාන්නම් ෆොටෝස් එහෙම දාලා..මගේ ටැංකිය හදපු බුවා ලිමොසින් හදන එකෙක් බොල..පිස්සු කොර වෙනවා බුවාගේ වැඩ දැක්කම..

    :oo: TDI කියන්නේ එහෙම වතුර රැදිලා තියෙන්න විදිහක් නෑ කියලනේ........ :yes:

    එල එල ඉක්මනට දාපන්කෝ බලන්න ත්‍රෙඩ් එකක්......

    දැන් එතකොට පල්සරේ, ලිමොසින් එකක් වෙලාද.....?? :rolleyes::P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: TDI කියන්නේ එහෙම වතුර රැදිලා තියෙන්න විදිහක් නෑ කියලනේ........ :yes:

    එල එල ඉක්මනට දාපන්කෝ බලන්න ත්‍රෙඩ් එකක්......

    දැන් එතකොට පල්සරේ, ලිමොසින් එකක් වෙලාද.....?? :rolleyes::P

    අර වතුර බැහැලා යන බටේ නම් හොදයි..ඒත් මට හිතෙන්නේ මගේ ටැංකියේ කට හරියට මුඩියට තද වෙලා හිටින්නේ නෑ..එකයි අව්ල..බැරි නෑ පල්සරෙත් කපලා දික් කරන්න..:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;16129960 said:
    අර වතුර බැහැලා යන බටේ නම් හොදයි..ඒත් මට හිතෙන්නේ මගේ ටැංකියේ කට හරියට මුඩියට තද වෙලා හිටින්නේ නෑ..එකයි අව්ල..බැරි නෑ පල්සරෙත් කපලා දික් කරන්න..:yes::yes:

    mage kaalayak tibba dream ekak tamai pulsar eka long arm karanna... eth bari unaaa..........:P:P:P:P............. indiave ehema karpu video ekak youtube eke tibba.............. amutu gatiyak eket tiyanava...

    habai engimata ena load eka wadi..... ekama senne eka saha bayanakama seen eka ekai..
     
    Status
    Not open for further replies.