මේවා නම් ඕනා තරම් තියෙනවා, සද්ද අඩු වෙලා ගලවලා දාපුවා..... ඒත් ඕකට ඕනා කරන හුලං ටික කොහෙන්ද ගන්නේ....


![]()
මේවා නම් ඕනා තරම් තියෙනවා, සද්ද අඩු වෙලා ගලවලා දාපුවා..... ඒත් ඕකට ඕනා කරන හුලං ටික කොහෙන්ද ගන්නේ....![]()




poddaa mokooooo 

............!!! badaa maamige carb ekatat atha gahapu kollek mama hariyaaa...... oya jundi carb loku naha hariyaaa..... dan poddak petrol karan nahalu.. habai oya tarama hari gatte mama hariyaaaa...!!!





මාත් දැකලා තියෙනවා, සර්විස් කරාට පස්සේ, පෙට්රල් ටැංකිය ඈරියම, වටේට වතුර රැදිලා තියෙනවා..... ඒ වතුර කොහෙන්ද අහකට යන්නේ.....??
![]()
TDI, බ්රහස්පතින්දා සර්විස් එකට දාමුදෝ....?? එදාට වැඩද....??![]()
උම්බ කොහොමද කියන්නේ උ පැට්රොල් වහල පද්ද කියල?
දැන් උම්බේ බයික්ස් එකේ පැට්රොල් කියක් විතර වැඩ ද ?
හතලිස් ගානක්ලු.
![]()
හීරෝ කුකුලගෙ ලිං වාර්තාව චානකයා අලුත් කරයි වගේ

කුක්කුබබා කිව්වේ petrol ටිකක් අරින්න engine එකට හොදයි කියලා.
52 වැඩ කස්සිපුවෝ
ආසයි නේද![]()

![]()
මේවා නම් ඕනා තරම් තියෙනවා, සද්ද අඩු වෙලා ගලවලා දාපුවා..... ඒත් ඕකට ඕනා කරන හුලං ටික කොහෙන්ද ගන්නේ....![]()
කසිප්පුවා කසිප්පු පෙරනවා බලන්න මේ මාසේ 14 හෝ 15 අපිට එහේ එන්නලු....![]()
![]()

කසිප්පුවා කසිප්පු පෙරනවා බලන්න මේ මාසේ 14 හෝ 15 අපිට එහේ එන්නලු....![]()
![]()

![]()
මේවා නම් ඕනා තරම් තියෙනවා, සද්ද අඩු වෙලා ගලවලා දාපුවා..... ඒත් ඕකට ඕනා කරන හුලං ටික කොහෙන්ද ගන්නේ....![]()

bike ekata air pump ekak set karmu

බයික් එකේ බැටරිය මදි වෙයි ඒකකට....... 
math ennada![]()
වරෙන් උඹේ බයික් එකේ.....
නැත්නම් එදා වගේ උඹේ පතිවත බිදෙයි..... 

ජන්තු අයියේ ඔය හිල්වුනේ සීට් එක ටැන්කියට සෙට්වෙන තැනින්ද? නැත්නම් යටින්ද?
වතුර ගියා කිව්වෙ ටැන්කිය ඇතුලට වතුර ගියාද?
මගෙ එකෙත් මලකඩ තියනවා...![]()
මේ මොන පයන්නක්ද.....?? මගේ වතුර ගිහින්.....
ජන්තු මාමට ලීක් වගේ.....
![]()
පැහැදිලි සිංහලෙන් කියපන්කෝ මොකද වෙලා තියෙන සීන් එක කියලා......![]()
![]()

..ටැංකිය ඇතුලට කොහොමෙන් හරි වතුර ගිහින්..කාලයක් තිස්සේ තිබිලා මලකඩ කාලා..පැට්රල් කරාමේ පැත්තෙන් ආවේ..හිටපන් මම අලුත් Thread එකක් දාන්නම් ෆොටෝස් එහෙම දාලා..මගේ ටැංකිය හදපු බුවා ලිමොසින් හදන එකෙක් බොල..පිස්සු කොර වෙනවා බුවාගේ වැඩ දැක්කම..අද උදේ ඩුප්ලිකේෂන් පාරේ වම් පැත්තේ ඉඳල ගාලු පාරට හරවන්න දකුණු පැත්තට 100m විතර සිග්නල් එකත් දාගෙනම ගියා.සයිඩ් කණ්ණාඩියෙන් බලද්දී ලගපතින් කිසිම වහනයක් තිබුනෙත් නෑ.
හරවන්න ඔන්න මෙන්න තියෙද්දී කොහේදෝ ඉඳල ඩිස්කවරි කාරයෙක් මගේ දකුණු පැත්තෙන් ඇවිත් ගේමක් දීලා ස්ලෝව් කරගගෙන මගේ මුඋන දිහා කන්න වගේ බැලුවා.මම යන ගමන්ම දකුණු අතින් සිග්නල් එක පෙන්නුවා.
ඌ ළිඳේ™.පොර බයික් එකත් එතනම නවතුවා![]()
උගේ ****ට..... මමත් අද උදේ කඩුවෙලදි, ලබුගම - කොළඹ ලේලන්ඩ් එකෙක්ට ජාතිය ඈමතුවා, මම දකුණට සිග්නල් දාලා හරවන්න යද්දි පස්සෙන් ඈවිත් හෝන් ගහලා...... 
සයිලන්සරට බටයක් ගහල හුලං ගන්න පුළුවන්![]()
අර ත්රී වීල් බුවාලා නම්, AC Gas ටැංකි වලට හුලං ගහගෙන, ලේලන්ඩ් වගේ හෝන් ගහගෙන යනවා...... බයික් එකට කොහෙන්ද ටෑංක් එකක් සෙට් කරන්නේ...... 
ජන්තු අයියා;16129892 said:
අයියෝ..මගේ වතුරක් නෙමෙයි බොලව්..ටැංකිය ඇතුලට කොහොමෙන් හරි වතුර ගිහින්..කාලයක් තිස්සේ තිබිලා මලකඩ කාලා..පැට්රල් කරාමේ පැත්තෙන් ආවේ..හිටපන් මම අලුත් Thread එකක් දාන්නම් ෆොටෝස් එහෙම දාලා..මගේ ටැංකිය හදපු බුවා ලිමොසින් හදන එකෙක් බොල..පිස්සු කොර වෙනවා බුවාගේ වැඩ දැක්කම..
TDI කියන්නේ එහෙම වතුර රැදිලා තියෙන්න විදිහක් නෑ කියලනේ........


TDI කියන්නේ එහෙම වතුර රැදිලා තියෙන්න විදිහක් නෑ කියලනේ........
![]()
එල එල ඉක්මනට දාපන්කෝ බලන්න ත්රෙඩ් එකක්......
දැන් එතකොට පල්සරේ, ලිමොසින් එකක් වෙලාද.....??![]()


ජන්තු අයියා;16129960 said:අර වතුර බැහැලා යන බටේ නම් හොදයි..ඒත් මට හිතෙන්නේ මගේ ටැංකියේ කට හරියට මුඩියට තද වෙලා හිටින්නේ නෑ..එකයි අව්ල..බැරි නෑ පල්සරෙත් කපලා දික් කරන්න..![]()



............. indiave ehema karpu video ekak youtube eke tibba.............. amutu gatiyak eket tiyanava...