එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:frown: උගේ ****ට..... මමත් අද උදේ කඩුවෙලදි, ලබුගම - කොළඹ ලේලන්ඩ් එකෙක්ට ජාතිය ඈමතුවා, මම දකුණට සිග්නල් දාලා හරවන්න යද්දි පස්සෙන් ඈවිත් හෝන් ගහලා...... :angry:

සිරාවට මට නිකරුනේ හෝන් ගහන උන්වත් පෙන්න බෑ.:growl:
අද උදේ නම් මට හිනා ගිය අරු කොරවුන විදිහට :lol:
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: අර ත්‍රී වීල් බුවාලා නම්, AC Gas ටැංකි වලට හුලං ගහගෙන, ලේලන්ඩ් වගේ හෝන් ගහගෙන යනවා...... බයික් එකට කොහෙන්ද ටෑංක් එකක් සෙට් කරන්නේ...... :P

    මටත් දවසක් ඔය එයාර් හෝන් එකක් ගහ ගත්ත ත්‍රීවිල් මදාවියෙක් කෝචෝක් එකක් දැම්මා පස්සෙන් ඇවිත්..ඇත්තමයි මම අම්බානක බය උනා බස් එකක් පස්සෙන් ඇවිත් කෙලියා තමයි කියලා..ඉතින් මම ඌට ජාතිය ඇමතුවා..අනේ පින්වතුනි අඩි දෙකයි තුනයි මූ හරස් කරලා නවත්තලා මට අති මිහිරි ලෙස චන්ඩි පාට් එකක් දැම්මා..මම නැට්ට $%කේ ගහන් ගෙදර ආවා..:sorry:
     
    Sep 2, 2009
    10
    0
    0
    Pulsar 150

    මන් පල්සර් 150ccක් ගන්න ඉන්නෙ. එක හොදයි නේද? මචන් 2011 වගෙ බයික් එකක් කියක් වෙයිද? :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මන් පල්සර් 150ccක් ගන්න ඉන්නෙ. එක හොදයි නේද? මචන් 2011 වගෙ බයික් එකක් කියක් වෙයිද? :angry:

    හොදයි බං. 2012 එකක් තියෙනවා අඩුවට ගන්න පුළුවන්. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    සිරාවට මට නිකරුනේ හෝන් ගහන උන්වත් පෙන්න බෑ.:growl:
    අද උදේ නම් මට හිනා ගිය අරු කොරවුන විදිහට :lol:

    :rofl: :P අපිට ඔහොම මරිසි දාන්න බෑ..... සමහර වෙලාවට, යන්තම් කැපුනත්, සිග්නල් එක ඔටෝ ඔෆ් වෙනවනේ....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16129990 said:
    මටත් දවසක් ඔය එයාර් හෝන් එකක් ගහ ගත්ත ත්‍රීවිල් මදාවියෙක් කෝචෝක් එකක් දැම්මා පස්සෙන් ඇවිත්..ඇත්තමයි මම අම්බානක බය උනා බස් එකක් පස්සෙන් ඇවිත් කෙලියා තමයි කියලා..ඉතින් මම ඌට ජාතිය ඇමතුවා..අනේ පින්වතුනි අඩි දෙකයි තුනයි මූ හරස් කරලා නවත්තලා මට අති මිහිරි ලෙස චන්ඩි පාට් එකක් දැම්මා..මම නැට්ට $%කේ ගහන් ගෙදර ආවා..:sorry:

    :rofl: දැක්කනේ.... අනිවා ඒ ත්‍රී වීල් බුවා බස් එකක් එලවලා ඈති...... :P

    මටත් ඕනා හෙන ගහන සද්දේ තියෙන හෝන් එකක් හයි කර ගන්න..... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉස්සරහ බ්රේක් පොම්පේ බටයට සෙට් වෙන ඇනේ මලකඩ කාල නේද
    ඔව් පවිත්‍රයෝ.ඔතන විතරක් නෙවෙයි තව කීප තැනකම තියෙනවා.
    එක දවසක් මුණ ගලවලා වයර් එකක් ගන්න යද්දී.ඇතුලේ U හැඩයට තියෙන යකඩ පටිය එක පැත්තක් මලකඩ කාලා පේන්ට් එකක්වත් ගලා නෑ.එතන තිබුන ඇනයකුත් නිකන් තිබ්බේ.
    ඉන්දියන් කාරයාගේ පරම්පරාවම මතක් වෙනවා
    :rofl: :P අපිට ඔහොම මරිසි දාන්න බෑ..... සමහර වෙලාවට, යන්තම් කැපුනත්, සිග්නල් එක ඔටෝ ඔෆ් වෙනවනේ....... :baffled:

    මම එකපාරම නෙවෙයි හැරෙව්වේ.පාර හරහට ගියේ.ඕන එකෙක්ට පේනවා මම පාරේ ට්‍රැක් එක පරු කරනවා කියලා
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා....:rolleyes:

    හීරෝ කුකුලගෙන් මේල් එකක් හම්බවුනා...:rolleyes:
    ඩිසයිනින් වැඩක්ලු මේ දවස් වල. ඉක්මනින් එනව කියල කිව්වෙ.:yes:
    නිකමටවත් කිව්වෙ නෑනේ මූ.:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16129990 said:
    මටත් දවසක් ඔය එයාර් හෝන් එකක් ගහ ගත්ත ත්‍රීවිල් මදාවියෙක් කෝචෝක් එකක් දැම්මා පස්සෙන් ඇවිත්..ඇත්තමයි මම අම්බානක බය උනා බස් එකක් පස්සෙන් ඇවිත් කෙලියා තමයි කියලා..ඉතින් මම ඌට ජාතිය ඇමතුවා..අනේ පින්වතුනි අඩි දෙකයි තුනයි මූ හරස් කරලා නවත්තලා මට අති මිහිරි ලෙස චන්ඩි පාට් එකක් දැම්මා..මම නැට්ට $%කේ ගහන් ගෙදර ආවා..:sorry:

    ගනන් ගන්නෙපා ජන්තු අයියේ...:yes::yes:
    මං එදා වෑන් කාරයෙක්ට සද්දෙ දැම්මේ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා 14-15 යන්නද ඉන්නේ.මම 12 යන්න කියල හිතාගෙන ඉන්නේ

    ඉතින් 12 බයික් එක හදාගෙන 14,15 කැමති දවසක එන්න නාල කරල වටයක් දාල යන්න...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මචන්ලා....:rolleyes:

    හීරෝ කුකුලගෙන් මේල් එකක් හම්බවුනා...:rolleyes:
    ඩිසයිනින් වැඩක්ලු මේ දවස් වල. ඉක්මනින් එනව කියල කිව්වෙ.:yes:
    නිකමටවත් කිව්වෙ නෑනේ මූ.:growl:

    :shocked: ඕකව එල්ලන්න එපායේ...... :angry: නොදකින් ගල් මූසලයා..... අපි හිතුවේ මූ කජ්ජ ගහලා කියලා...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඕකව එල්ලන්න එපායේ...... :angry: නොදකින් ගල් මූසලයා..... අපි හිතුවේ මූ කජ්ජ ගහලා කියලා...... :P

    නිර්වස්ත්‍ර කරල ගල් ගහන්න ඕනෙ ඕකට.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද උදේ 10000km සම්පුර්ණ කළා :love::love::yes::yes:

    රිදෙයිද දන්නෑ...:P

    DNH0gac.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මම එන මාසේ HND කරනවා net assist එකේ.

    net assist ගැන දන්න කෙනක් ඉන්නවාද

    අනේ නෑ බන්....:sorry:
    ත්‍රෙඩ් එකක් දැම්මොත් මොකෝ දන්න උන් ඇති.:yes::yes:
    දාන්න බලන්න සප් එකක් දෙන්නම්...:D
     
    Status
    Not open for further replies.