උගේ ****ට..... මමත් අද උදේ කඩුවෙලදි, ලබුගම - කොළඹ ලේලන්ඩ් එකෙක්ට ජාතිය ඈමතුවා, මම දකුණට සිග්නල් දාලා හරවන්න යද්දි පස්සෙන් ඈවිත් හෝන් ගහලා......
![]()
සිරාවට මට නිකරුනේ හෝන් ගහන උන්වත් පෙන්න බෑ.

අද උදේ නම් මට හිනා ගිය අරු කොරවුන විදිහට

උගේ ****ට..... මමත් අද උදේ කඩුවෙලදි, ලබුගම - කොළඹ ලේලන්ඩ් එකෙක්ට ජාතිය ඈමතුවා, මම දකුණට සිග්නල් දාලා හරවන්න යද්දි පස්සෙන් ඈවිත් හෝන් ගහලා......
![]()

අර ත්රී වීල් බුවාලා නම්, AC Gas ටැංකි වලට හුලං ගහගෙන, ලේලන්ඩ් වගේ හෝන් ගහගෙන යනවා...... බයික් එකට කොහෙන්ද ටෑංක් එකක් සෙට් කරන්නේ......
![]()

බයික් එකේ බැටරිය මදි වෙයි ඒකකට.......
වරෙන් උඹේ බයික් එකේ.....
නැත්නම් එදා වගේ උඹේ පතිවත බිදෙයි.....
![]()

මන් පල්සර් 150ccක් ගන්න ඉන්නෙ. එක හොදයි නේද? මචන් 2011 වගෙ බයික් එකක් කියක් වෙයිද?![]()

සිරාවට මට නිකරුනේ හෝන් ගහන උන්වත් පෙන්න බෑ.
අද උදේ නම් මට හිනා ගිය අරු කොරවුන විදිහට![]()
අපිට ඔහොම මරිසි දාන්න බෑ..... සමහර වෙලාවට, යන්තම් කැපුනත්, සිග්නල් එක ඔටෝ ඔෆ් වෙනවනේ....... 
ජන්තු අයියා;16129990 said:මටත් දවසක් ඔය එයාර් හෝන් එකක් ගහ ගත්ත ත්රීවිල් මදාවියෙක් කෝචෝක් එකක් දැම්මා පස්සෙන් ඇවිත්..ඇත්තමයි මම අම්බානක බය උනා බස් එකක් පස්සෙන් ඇවිත් කෙලියා තමයි කියලා..ඉතින් මම ඌට ජාතිය ඇමතුවා..අනේ පින්වතුනි අඩි දෙකයි තුනයි මූ හරස් කරලා නවත්තලා මට අති මිහිරි ලෙස චන්ඩි පාට් එකක් දැම්මා..මම නැට්ට $%කේ ගහන් ගෙදර ආවා..![]()
දැක්කනේ.... අනිවා ඒ ත්රී වීල් බුවා බස් එකක් එලවලා ඈති......

අද උදේ 10000km සම්පුර්ණ කළා![]()
අපි නම් දැන් 11600Km .....
හෙට සර්විස්..... 
ඔව් පවිත්රයෝ.ඔතන විතරක් නෙවෙයි තව කීප තැනකම තියෙනවා.ඉස්සරහ බ්රේක් පොම්පේ බටයට සෙට් වෙන ඇනේ මලකඩ කාල නේද
![]()
අපිට ඔහොම මරිසි දාන්න බෑ..... සමහර වෙලාවට, යන්තම් කැපුනත්, සිග්නල් එක ඔටෝ ඔෆ් වෙනවනේ.......
![]()

ජන්තු අයියා;16129990 said:මටත් දවසක් ඔය එයාර් හෝන් එකක් ගහ ගත්ත ත්රීවිල් මදාවියෙක් කෝචෝක් එකක් දැම්මා පස්සෙන් ඇවිත්..ඇත්තමයි මම අම්බානක බය උනා බස් එකක් පස්සෙන් ඇවිත් කෙලියා තමයි කියලා..ඉතින් මම ඌට ජාතිය ඇමතුවා..අනේ පින්වතුනි අඩි දෙකයි තුනයි මූ හරස් කරලා නවත්තලා මට අති මිහිරි ලෙස චන්ඩි පාට් එකක් දැම්මා..මම නැට්ට $%කේ ගහන් ගෙදර ආවා..![]()

අෆ්ෆා 14-15 යන්නද ඉන්නේ.මම 12 යන්න කියල හිතාගෙන ඉන්නේ

මචන්ලා....
හීරෝ කුකුලගෙන් මේල් එකක් හම්බවුනා...
ඩිසයිනින් වැඩක්ලු මේ දවස් වල. ඉක්මනින් එනව කියල කිව්වෙ.
නිකමටවත් කිව්වෙ නෑනේ මූ.![]()
ඕකව එල්ලන්න එපායේ......
නොදකින් ගල් මූසලයා..... අපි හිතුවේ මූ කජ්ජ ගහලා කියලා...... 
ඕකව එල්ලන්න එපායේ......
නොදකින් ගල් මූසලයා..... අපි හිතුවේ මූ කජ්ජ ගහලා කියලා......
![]()

මචන්ලා මම එන මාසේ HND කරනවා net assist එකේ.
net assist ගැන දන්න කෙනක් ඉන්නවාද