110/90/17 නෑ ඉසුරු මල්ලි.... තියෙන්නේ 110/80/17..... මට ඒක දාන්න බය හිතුනා..... බයික් එකට කොහොම ඔරොත්තු දෙයිද දන්නේ නෑ නේ......![]()
120/90/17 මේකට දාන්න බෑලු...... 180 යට නම් පුලුවන් කිව්වේ........![]()
90/90/17 තිබ්බේ නෑ...... 90/80/17 වගේ එකක් තිබ්බේ...... ඒක පළල් වැඩි වගේ.... මට බවුසරයක් පස්සෙන් අරන් යන්න වෙයිද දන්නේ නැති නිසා, 2.75X17 න් ම දැම්මා...... කඩ දෙකකින් ගත්තේ...... කෙන්ඩා එකෙන් නෑ ඉස්සරහා එක.....පස්ස ටයර් එක කෙන්ඩා...... ඩන්ලොප් එකේ කට්ටෙට වඩා හොදා..... අනික ඩන්ලොප් තියෙන්නේ ඉන්දියන් එකක්..... කෙන්ඩා එක චයිනා.... දැන් තායිවාන් එක එන්නේ නෑ ලු......
පිටිපස්සේ කට්ට නම් හොදයි..... ඒත් MRF එකේ එන ලුක් එක නෑ ඒ කට්ට වලට බයික් එකට..... දැන් මට බයික් එක 125ST එකක් වගේ පේනවා.....![]()
![]()
හැබැයි සුදු ඉරි උඩ බ්‍රේක් වලදි, කලින් එකට වඩා හොදයි වගේ ගතියක් ලාවට තියෙනවා..............![]()
![]()
ape nam KENDA thama enne

මාසයි සතියෙන් සර්විස් සෙට් වෙනවා ඉතින් මේ දුවන දිවිල්ලට........



ඕක ටියුබ්ලස් නේද එන්නේ....?? ඉතින් මොන රෙද්දකටද විකුණන්නේ.....??
මම දාපු එක නම් MRF..... Tubeless කියලා ගහලත් එක්ක තිබ්බේ.......
