එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ශෙඩ් එකට ගිහින් මෙගා බෝතලේකින් එකක් 2T ඉල්ලුවහම, එච්චර වැඩි, කවුද එච්චර දාන්න කිව්ව පිස්සා කියලා ඈහුවා ශෙඩ් එකේ උන්..... :rofl: එහෙම කියලා, මෙගා බෝතල් මූඩියකින් එකක් 2T දුන්නා.... ඒක දාන්න ගිහින්, මූඩිය ටැංකිය ඈතුලට වැටුනා.... දැන් මේ 2T දාන්න කියපු එකා කියලා දීපිය මට මේ මූඩිය එලියට ගන්න විදිහක්...... :angry:
    සු.....කාගෙන් අහපන් .....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ආ පොඩි එකෝ...... :) පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි..... :P
    තොගේ වයසට මොන පල්සර් ද යකෝ , පැදපිය රෝස්මාස්ටර් එකක් හරි හෝක් එකක් හරි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කමක් නෑ බං ඔන්න ඔහේ මූඩිය එක්කම දුවනවා...... :rofl: :P

    1. ඔය මුඩියට සෙට් වෙන පොඩි බෝතයලයක් හොයාගෙන කම්බියක් ගැටගහල ඒක ටැංකියට දාන්න

    2. එක්කෝ ඔහොම්මම පැදලා බලන්න සමහරවිට මුඩිය සයිලන්සරෙන් පිටවෙයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: ඩේවිඩ් පීරිස් උන්ට ජාතිය අමතලා දෙන්න වෙයි වගේ චමිතෝ දැන් නම්..... මුන් ෆැක්ට්‍රි ෆෝල්ට් බයික් එකක් විකුණලා වගේ ...... :angry:
    ඔව් අෆ්ෆා ගියොත් අමතලම තමා එන්නේ
    ekane mama kiyanne oka vikunala pulsar ekak gamu dan vath
    අනේ සරුංගලේ පල්සර් කිව්වම ජපන් කියල හිතුවද?ඕකටත් මොකක් හරි උනාම අඩාගෙන එන්න උනාම බලමුකෝ පල්සරේ හොදේ.:lol:
    මෙගා බෝතලයක් (ලීටර් 1.5ක්) ම දාන්න කියලා නේද TDI.....?? එල එල.... මේ දැන් ශෙඩ් එකට ගිහින් 2T ලීටර් 1.5ක් දාගන්නම්..... ෆුල් ටෑංක් එකට....... :D :yes:
    අනේ තඩියෝ ෆුල් ටෑන්ක් ගැහුවම ලීටර් 1.5 ක් 2T දාන්නේ කොහොමද?ලීටර් 1.5 අඩුවෙන් ගහපන් පෙට්‍රෝල් :dull::lol:
    සු.....කාගෙන් අහපන් .....

    හුටා ළිදේ™ නේද ?
    නැන්දිගෙන් අහනවද ලනුවක් හරි බාල්දියක් හරි දෙන්නද :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ආවා ආවා බස්රටනේ පල්සරේට 2t ඔටෝ දාන්න ක්‍රමයක් මම හොයාගට්ටා

    අවශ්‍ය ද්‍රව්‍ය:
    හිස් සේලයින් බෝතල් එකයි
    IV බට සහ කටු 1 යි

    හිස් සේලයින් බෝතලයට 2t පුරවනවා ඊට පස්සේ බටය ගහල අනික් කෙලවර ටැංකියේ පැත්තකින් හිලක් විදලා එකට සෙට් කරනවා. එජ්ස් කරන ගැජට් එකෙන් අවශ්‍ය ප්‍රමාණයට 2t යන්න සෙට් කරනවා
    සේලයින් බෝතලය හැන්ඩ්ල් එකේ එල්ලන්න පුළුවන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    :lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආවා ආවා බස්රටනේ පල්සරේට 2t ඔටෝ දාන්න ක්‍රමයක් මම හොයාගට්ටා

    අවශ්‍ය ද්‍රව්‍ය:
    හිස් සේලයින් බෝතල් එකයි
    IV බට සහ කටු 1 යි

    හිස් සේලයින් බෝතලයට 2t පුරවනවා ඊට පස්සේ බටය ගහල අනික් කෙලවර ටැංකියේ පැත්තකින් හිලක් විදලා එකට සෙට් කරනවා. එජ්ස් කරන ගැජට් එකෙන් අවශ්‍ය ප්‍රමාණයට 2t යන්න සෙට් කරනවා
    සේලයින් බෝතලය හැන්ඩ්ල් එකේ එල්ලන්න පුළුවන්

    :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ආවා ආවා බස්රටනේ පල්සරේට 2t ඔටෝ දාන්න ක්‍රමයක් මම හොයාගට්ටා

    අවශ්‍ය ද්‍රව්‍ය:
    හිස් සේලයින් බෝතල් එකයි
    IV බට සහ කටු 1 යි

    හිස් සේලයින් බෝතලයට 2t පුරවනවා ඊට පස්සේ බටය ගහල අනික් කෙලවර ටැංකියේ පැත්තකින් හිලක් විදලා එකට සෙට් කරනවා. එජ්ස් කරන ගැජට් එකෙන් අවශ්‍ය ප්‍රමාණයට 2t යන්න සෙට් කරනවා
    සේලයින් බෝතලය හැන්ඩ්ල් එකේ එල්ලන්න පුළුවන්

    :dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපෝයි උඹලා සේරම එවුන් ඇන්දිලා...:sorry::sorry:

    මේ බඩ තඩිය දාපු 2T එකක් නෑ....:no::no:
    උදේ පාන්දර නැන්දගෙන් කොසුපාරක් කාල ඔලුව අවුල් වෙලා...:yes::yes:

    මං ගියානෙ හම්බවෙන්න...:angry::angry: අන්න ඔලුව බැඳ්න් ඉන්නව ගුටි කාලා...:lol::lol:

    කට්ටිය සෙට් වෙච්ච වෙලාවක අල්ලන් බඩාට 2T පොවමු මොකෝ කියන්නේ...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pau appaaaaaaaa............... bada maamita 40 andiriya wadi wela wageee.........!!! dan keeyada wayasa lokkaiyee... 49 wageee................!!!

    නෑ නෑ කොසු පාරට ඔලුව අවුල් වෙලා....:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bajaj Pulsar 180cc
    2006
    mu-xxxxx

    rupiyal 75000
    tire deka daganna one.
    podi dent ekak thiyanawa tank eke.
    Silencer eka wenas karala (sadde hadanna one)

    එන්ජින් රිපෙයාර් කරල නැද්ද?

    අපේ TDI හෝ ඉසුරු නයනජිත් බණ්ඩාරගෙන් හරි විස්තරයක් හම්බවෙයි මචෝ...:yes::yes:

    ෆොටෝ එකක්වත් නැතුව කියන්න අමාරුයි මට නම්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොගේ වයසට මොන පල්සර් ද යකෝ , පැදපිය රෝස්මාස්ටර් එකක් හරි හෝක් එකක් හරි

    අපෝ මේ වගේ බඩෙක්ට හෝක් එකක් දීල බාල්දු කරන්න එපා පට්ට බයික්.:angry::angry:

    ඩබල් ඩිස්ක් එකක් තියනව හෝක් එකේ....:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ ටික ටික සද්දේ වැඩි වෙනවා බන් :(

    දැනට ටිකක් දුවන්න. මං කියන්නම් ටොනි අයියට. අහල කියන්නම්.:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැනට ටිකක් දුවන්න. මං කියන්නම් ටොනි අයියට. අහල කියන්නම්.:yes::yes:

    ස්ටාට් කලාම පොඩි මිස් එකක් තියෙනවා වගේ තේරෙනවා .
    ටිකක් රේස් කරද්දී තම එක තේරෙන්නේ
    එන්ජිම හොදට රත්වෙලා තියෙද්දිත් සමහර වෙලාවට ට්‍රැෆික් එකේ නවත්තුවම එන්ජිම හිටිනවනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ටාට් කලාම පොඩි මිස් එකක් තියෙනවා වගේ තේරෙනවා .
    ටිකක් රේස් කරද්දී තම එක තේරෙන්නේ
    එන්ජිම හොදට රත්වෙලා තියෙද්දිත් සමහර වෙලාවට ට්‍රැෆික් එකේ නවත්තුවම එන්ජිම හිටිනවනේ

    ටෝනි අයියට කතාකලා...:)

    චමිතෝ.... ඇයි යකඩො අමතක වුනානේ පිටිපස්ස රෝදෙ කොට්ට සෙට් එක...:shocked:. ඒක නන්නත්තාර වෙලානෙ තිබ්බෙ... මුලින්ම ඒක මාරු කරන් හිටු දෙදරිලි හොයන්න කලින්....:yes:

    මිස් එක ආවම බලමු හිටින එකනම් අයිඩ්ල් එක වෙන්න පුලුවන්.

    ඔයාට ඔහොම දුවල වෙලාවක් සෙට් වුනාම එන්න කිව්ව සද්ද වැඩි වෙනවනම් වෙනවනම් බලන්න.

    ඔක්කොටම කලින් කොට්ට සෙට් එක මාරු කරගන්න කිව්ව.:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හෆොයි.... පොඩි එකා වැඩේ කාලනේ.... ශික්..... TDI කාරයව අන්දන්න බැරි උනා නේ..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆොයි.... පොඩි එකා වැඩේ කාලනේ.... ශික්..... TDI කාරයව අන්දන්න බැරි උනා නේ..... :(

    සොරි වෙන්න ඕනේ...:sorry:

    TDI කෙසේ වෙතත් මාම නම් ගොනාට ඇඳල තියනවා දැක්ක.:lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ශෙඩ් එකට ගිහින් මෙගා බෝතලේකින් එකක් 2T ඉල්ලුවහම, එච්චර වැඩි, කවුද එච්චර දාන්න කිව්ව පිස්සා කියලා ඈහුවා ශෙඩ් එකේ උන්..... :rofl: එහෙම කියලා, මෙගා බෝතල් මූඩියකින් එකක් 2T දුන්නා.... ඒක දාන්න ගිහින්, මූඩිය ටැංකිය ඈතුලට වැටුනා.... දැන් මේ 2T දාන්න කියපු එකා කියලා දීපිය මට මේ මූඩිය එලියට ගන්න විදිහක්...... :angry:

    hahahahahahah....:lol::lol::lol::lol::lol:... maara wihiluwa... petrol okkoma ain karala vaccume cleaner ekak allala araganna.......

    oluwe atule tiyenna ona evat bada gediye mekage....
     
    Status
    Not open for further replies.