එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරා මාමා ඕක ගත්තා නං හරි මං හිතන්නෙ :rolleyes::cool:
    නැන්දාවත් දාගෙන කඩේ ලගට දානකොට බරාස් ගාලා පල්සරේ යට වදිනවා දැක්කා :sorry:
    මේකෙ එහෙම වදින්නෑ..
    ඕනෙ නං වීල් පාරකුත් ගහගෙනම ෆාමසිය ලගට දාන්න පුලුවං :cool::cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    macho ara light daagena yana scene eke mona light ekada macho daagena yanna oone.parking light ekada :eek: nethnam head light eke low beam ekada :eek: high beam ekada :angry::angry::angry:

    තොට ඔක අදාළ නොවේ බං
    උබ දවල්ට බයික් එකේ යන්නේ නෑ නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    බයික් එක මගෙ නෙවෙයි. එළකිරි එකේම ඉන්න මල් පප්පා කියන බුවාගෙ.
    avatar373521_14.gif

    නුවර පැත්තෙ ඉන්නෙ
    මෙතන දැම්මෙ ඔගොල්ලො කව්රු හරි මේක හොයන කෙනෙක් ඉන්නවා නං දන්වන්න හිතාගෙන.
    මල් පප්පා කන්ටැක්ට් කර ගන්න මෙතනිං



    ඌ නුවර පැත්තෙ තමා :rolleyes::yes:

    මලක් ගහල පදින්න ඕනා ඕක
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍රයා සහ උරාජ් බඩා දෙන්නම හොඳට අනුමත වෙලා වගේ..:rolleyes:


    අඩේ මචන්ලා අපිත් එක්ක එකට ඉස්කෝලෙ හිටපු එකෙක් ඊයෙ උදේ ඉඳන් ආගි අතක් නෑනේ බන්.. මාරම සයිලන්ට් පොරක්. මොන මගුලක ගියාද කියලවත් ආරන්චියක් නෑ. :sorry:

    කුප්ප කතාවක් වත් කියන්න හිතෙන්නෑ බන්. :(

    තරමක් අමාරුවෙන් උන් හිටියේ ආර්ථික ප්‍රෂ්න අතින්.හෙට යනව උන්ගෙ ගෙවල් පැත්තෙ.අනේ මංදා බන්.:(
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    පවිත්‍රයා සහ උරාජ් බඩා දෙන්නම හොඳට අනුමත වෙලා වගේ..:rolleyes:


    අඩේ මචන්ලා අපිත් එක්ක එකට ඉස්කෝලෙ හිටපු එකෙක් ඊයෙ උදේ ඉඳන් ආගි අතක් නෑනේ බන්.. මාරම සයිලට් පොරක්. මොන මගුලක ගියාද කියලවත් ආරන්චියක් නෑ. :sorry:

    කුප්ප කතාවක් වත් කියන්න හිතෙන්නෑ බන්. :(

    තරමක් අමාරුවෙන් උන් හිටියේ ආර්ථික ප්‍රෂ්න අතින්.හෙට යනව උන්ගෙ ගෙවල් පැත්තෙ.අනේ මංදා බන්.:(

    අඩේ මාර සීන් එක, කෙල්ලකගේ පස්නයක් තිබ්බද දාන්නේ නැ පොරට
     
    Status
    Not open for further replies.