මේ... රාජගිරියෙ නිකෝ මෝටර්ස් එක තියන තැන දන්නවද හටියට?
බයික් එකව වැඩේ දුන්න අද...CDI අවුල තියනවා...
ඒ මගුල මාරු කරන්නම වෙනවා.. ජපන් එකක් බලන්න ඕනෙ ක්ඵොමද කියල. පාවිච්චි කරපුව දාල තේරුමක් නෑ..![]()
bus halt eka pahu wenakota thiyana athuru parak wage ekak. mokakda iskolayakata yana parak. eka athulata 300m-400m wage yanakota right side eke thiyenne, bus halt eka gawa ewungen ahuwa nam kiyay
0112876273

CDI අවුල තියනවා...

එකක් හදල එජස්ට් කර කර හදන්න වෙලාවත් නෑ.
දුම් ටෙස්ට් කාරයෝ, අසාධාරණ විදිහට ගණන් වැඩි කරලා කියලා කොමිසමකුත් පත් කරා නේද.....? ඒකට වෙච්ච දෙයක් නෑ.......
මට මලපනින්නෙ සර්විස් එකේ අයිඩ්ල් එක තියන්න කලින් සෑහෙන්න රේස් කරනකොට
dan moko bike eke sadde.eeka hari giyada 