එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මේ... රාජගිරියෙ නිකෝ මෝටර්ස් එක තියන තැන දන්නවද හටියට?:confused:

    බයික් එකව වැඩේ දුන්න අද...:P CDI අවුල තියනවා...:yes::yes:

    ඒ මගුල මාරු කරන්නම වෙනවා.. ජපන් එකක් බලන්න ඕනෙ ක්ඵොමද කියල. පාවිච්චි කරපුව දාල තේරුමක් නෑ..:rolleyes:

    bus halt eka pahu wenakota thiyana athuru parak wage ekak. mokakda iskolayakata yana parak. eka athulata 300m-400m wage yanakota right side eke thiyenne, bus halt eka gawa ewungen ahuwa nam kiyay
    0112876273
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රාජගිරියේ ප්‍රසිද්ධ පොට් එක නේද.....?? :rolleyes:

    ඕක තියෙන්නේ පොඩි එකෝ, රාජගිරියේ, සම්පත් බැංකුව ලගින් ඈතුලට තියෙන පාරේ, ටිකක් දුර යනකොට වම් පැත්තේ..... :yes: මමත් දවසක් ගියා අපේ GT මාමි කියලා, චේන් ග්‍රීස් හොයන්න..... තිබිච්ච ඒවායේ ගණන් අහලා, කලන්තේ දාලා ආවේ මම...... :P

    ඔව් ඔව් එතන තමා..:yes:
    එල එල ගිහින් බලන්නම්.:cool:

    කලන්තෙ දාන්න හරි එකක් ගන්න වෙනවා...
    තියන එක පිස්සු නටනවා... අද RPM 12,000 ටම ඇල්ලුව එන්ජින් එක.:P

    පොඩි සාත්තුවක් දුන්න එන්ජිමට. මගෙ යාලුව තමා දුන්නෙ වැඩේ... :yes:


    කල්න්තෙ දාල හරි එකක් අරන් තමා එන්නේ... චයිනීස් ඒව එක්ක දුවන්නේ නෑ එන්ජිම.:sorry: එකක් හදල එජස්ට් කර කර හදන්න වෙලාවත් නෑ.:sorry:

    ගිහින් බලනව ඕන රෙද්දක් කියල.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එල එල පොඩි එකෝ ගිහින් බලන්න...... කීයට වගේද යන්නේ.....?? බයික් එකේද එන්නේ.....??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Daytime Running Lights වලට පොලිස් මාමලා Ok වෙයිද.....?? :rolleyes:

    බස් වලින් බැටරි අයින් කරද්දි, අපි ඒවා බැටරි කඩේටම දෙනවා....... එකකට 3000ක් ද කොහෙද අඩු කරනවා..... :yes:

    මම අදුරන බැටරි කඩයක්..... ඕනා නම් අහලා බලන්නම් එකක් අඩුවට අරන් දෙන්න..... :yes:

    එලස්
    ඒ පැත්තේ ගියොත් අහල බලන්න :cool:

    පොලිසියේ ඇසට වැලි ගසන්නට අපි හෙඩ් ලයිට් එක ඇතුලේ led එකක් සෙට් කරමු. කහ පාට එකක්. :cool:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඔව් ඔව් එතන තමා..:yes:
    එල එල ගිහින් බලන්නම්.:cool:

    කලන්තෙ දාන්න හරි එකක් ගන්න වෙනවා...
    තියන එක පිස්සු නටනවා... අද RPM 12,000 ටම ඇල්ලුව එන්ජින් එක.:P

    පොඩි සාත්තුවක් දුන්න එන්ජිමට. මගෙ යාලුව තමා දුන්නෙ වැඩේ... :yes:


    කල්න්තෙ දාල හරි එකක් අරන් තමා එන්නේ... චයිනීස් ඒව එක්ක දුවන්නේ නෑ එන්ජිම.:sorry: එකක් හදල එජස්ට් කර කර හදන්න වෙලාවත් නෑ.:sorry:

    ගිහින් බලනව ඕන රෙද්දක් කියල.:yes:

    1383300_740296709329408_1747982865_a.jpg


    ඔහොම රේස් කරන්න එපා බොල. එන්ජින් සම්පුර්නයෙන් රත් වෙනකන් 5000ට වඩා යවන්න එපා. ඔය service වල තෙල් දාපු ගමන් සිතලේම අල්ලනව redline එකටම නේද ? බඩු බනිස්. ඉලග සර්විස් එකෙන් රින් සෙට් එකම දාන්න වෙන්නෙ ඔය ගොන් වැඩ හින්ද. :angry: :angry: :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔව් හරක් ඉන්නව සමහර සර්විස් වල බයික් එක හෝදලා ඔයිල් මාරු කරලා කුල් පිට අල්ලනවා රෙඩ් ලයින්එකට. උන්ට මොකෝ කෙල උනාම උන්ටනේ වාසි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :angry: මම නම් සර්විස් එකේ එකාලට කියලමයි පටන් ගන්නේ, ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන්න එහෙම එපා කියලා........ :yes:

    අනිත් මල හෝන්තුවෝ තමා, අර ග්‍රීන් ටෙස්ට් කරන ගොබ්බයෝ ටික...... උන් සෙට් එකකට මම දවසක් ජාතිය ඈමතුවා කාර් එකේ RPM 4000ට රේස් කරලා උන්...... :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    දැන් ග්‍රීන් ටෙස්ට් එක දෙපාරක් කරපල්ලකො

    ග්‍රීන් ග්‍රීන් ටෙස්ට්.. හරි සෝක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මිනිස්සුත් ඕවට කට වහගෙන ඉන්නවනේ බං..... ඉතින් රජා ඈරලා දානවා....... :angry: රටකට ගිය කලක්....... :dull: දුම් ටෙස්ට් කාරයෝ, අසාධාරණ විදිහට ගණන් වැඩි කරලා කියලා කොමිසමකුත් පත් කරා නේද.....? ඒකට වෙච්ච දෙයක් නෑ....... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hath ilawwe... mam dannawa bola race kirilla honda na kiyala...
    Cdi eke podi baddak test karanna kale. Nathuwa pissuwen neme...
    Mam malata race karanna load ekak nathuwa anith welawata.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකේ RPM කට්ටක් නැති හින්ද කීයට රේස් කරනවද කියල දෙය්යො තමයි දන්නෙ :lol: මට මලපනින්නෙ සර්විස් එකේ අයිඩ්ල් එක තියන්න කලින් සෑහෙන්න රේස් කරනකොට :eek:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මගෙ එකේ RPM කට්ටක් නැති හින්ද කීයට රේස් කරනවද කියල දෙය්යො තමයි දන්නෙ :lol: මට මලපනින්නෙ සර්විස් එකේ අයිඩ්ල් එක තියන්න කලින් සෑහෙන්න රේස් කරනකොට :eek:

    ඕකටත් උබල සල්ලි දෙනවද බන් ?idle එක තියාගන්න එක මහ දෙයක්ද ?

    :lol::lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකටත් උබල සල්ලි දෙනවද බන් ?idle එක තියාගන්න එක මහ දෙයක්ද ?

    :lol::lol::lol::lol:
    eekata salli ganne bun :angry::angry::angry: service karala hoodala passe thama idle thiyanne :yes: idle thiyanna tacho meter ekak oone rpm katu nethi eewage :yes:ubala wage gameh kukulanta mona idle da :shocked:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    koheda bun giye dakka kal :shocked: dan moko bike eke sadde.eeka hari giyada :D

    යකෝ මම අහන්න ඕනේ එක මගෙන් අහල හරියනවද බෝල :angry:
    උඹනේ අතුරුදහන් වෙලා හිටියේ :lol:
    මලගෙයක් උනා.වයිෆ්ගේ බාප්පාගේ පුතා නැති උනා බන්.:(

    බයික් එකනම් හරිදුලගේ ගෙවල් පැත්තේ පොර සුපිරියටම හැදුවා.තව ජුන්ඩක් තියෙනවා හදාගන්න :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ මම අහන්න ඕනේ එක මගෙන් අහල හරියනවද බෝල :angry:
    උඹනේ අතුරුදහන් වෙලා හිටියේ :lol:
    මලගෙයක් උනා.වයිෆ්ගේ බාප්පාගේ පුතා නැති උනා බන්.:(
    බයික් එකනම් හරිදුලගේ ගෙවල් පැත්තේ පොර සුපිරියටම හැදුවා.තව ජුන්ඩක් තියෙනවා හදාගන්න :yes:
    oh ehemada :( ara harindu hodai kiwwa porada ela ela :D
     
    Status
    Not open for further replies.