එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    meke inna aya bike walata baninawa eeth waradi walata hetuwa thama thamanta hariyata ride karanna bari kama :shocked: oya pappath issaraha brake ekata witharak priority eka dena porak wenna athi :shocked: man kattiyatama class ekak thiyala kohomada brake gahanne kiyala kiyala dennam :yes: thadi tyre dammahama hithan inne lissanne wananne kiyala :lol::lol: eetharam mooda kamak man dakalama nee :( but bike eke penumata hodai :) oyala dawasak katha wenna man class ekak karannam "how to brake in two wheelers" kiyala.

    ඔව් ඉතින් හෙරො වල තියෙනෙ ෆුටාරා බ්‍රේක්නෙ

    :lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා තල්ලු කරන් යනවා දකින්නවත්, තියෙන්න එපායේ ධාවන තත්වයේ ඒවා...... :lol: :P

    හීරෝ + හොන්ඩ ඒව අපේ පැත්තෙ නම් දැන් තියෙන්නේ බයික් කඩන තැන් වල. :yes::yes:
    ස්පෙයාර් පාර්ට්ස් නැති කමට මොනව කරන්නද ඉතින්.:sorry:

    හොඳටම රිදෙයි මං හිත්න්නේ..:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ වුනාට මිස් කරන විදියට එපා වෙනවා....:sorry::sorry:
    if_you_know_what_i_mean_mr_bean.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෝස පාට මල් මල් තියන ජැකට් එකක් නේද?:rolleyes:
    අනේ එපා බන්.....:no::no::no:
    ne bun slim fit artificial leather ekak.jacket ekanam hodai awulak ne but hayyanam poddak madi wage man dakkata wada pics wala.eet awulak ne hodai.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අගේ නොකර E-Bay Link එක දාපන් කුකුලෝ..... මොකද උඹේ ෆොටෝ දැමිල්ල ගැන අපි නොදන්නවයෑ........ :rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අගේ නොකර E-Bay Link එක දාපන් කුකුලෝ..... මොකද උඹේ ෆොටෝ දැමිල්ල ගැන අපි නොදන්නවයෑ........ :rofl:
    me daanna giye bun mun geema addane ekai parakku une :P me thiyenne macho eeka jacket
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ubalata mona combida bun solid disk hai koran sili sili gaga yana gameh™ kukullu :(:shocked::lol:

    තාර පාරේ ඉස්සරහ රෝදේ ලිස්සන්න අල්ලන්න පුලුවන්ද ඔය මහලොකු ඩිස්ක් එකේ...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    me daanna giye bun mun geema addane ekai parakku une :P me thiyenne macho eeka jacket

    :cool: නරකම නෑ.... ඒත් ඔය ගානට මෙහෙන් හොද ජැකට් එකක් ගන්න තිබ්බා නේද.....?? :rolleyes:

    අනික ඕක ඈදලා, ඔය හීරෝ + හොන්ඩා මදුරුවා බයික් එක පදිද්දි..... :eek: :eek:
     
    Status
    Not open for further replies.