තිබ්බට හරි ගියේ නෑ බන්
Carb eka check karaganin
Auto choke eka check karaganin
TPS sensor ekath balawaganin
තිබ්බට හරි ගියේ නෑ බන්
විසඳුම ඒක නෙවෙයි නේද?
හරියට ලෙඩේ අල්ලගෙන හදන එක නේද කරන්න ඕනේ.
අනික ඔහොම ලෙඩ පිට විකුණලා මට හරියයිද බන්ගන්න එකා මට සාප කරයි යකෝ.
ගානක් කෙලවගෙන ඕක විකුණලා තව ගානක් දාලා ගන්න තරම් හයියක් මේ දවස්වල නැ
මට ඕන මේක හරියටම හදාගන්න.






(යන්නෙ නම් නෑ
)විකුණන එක නම් විසදුම නෙවේ තමා..... ඒත්..... උඹ ඔය අඩන හැටි දැක්කහම.......![]()

ඇන්න වරෝ.....![]()
welawak hoyanawa enna.
me irida puluwan unoth balamu.
thawa 1300km thiyenawa service ekatath




TVS කරන්නේ යුනයිටඩ් මෝටර්ස් ලා නේද.....?? උන්ගෙන් ගනින් කුමාරයෝ.....![]()




ලේලන්ඩ් එක...... යන්න කලින් කෝල් එකක් දීලා තිබ්බහම, පනාගොඩ ලේලන්ඩ් එකෙන් හරි, පංචිකාවත්තේ ලේලන්ඩ් එකට බඩු ගෙනත් දෙනවා මට.....

harithamanohara... clutch gana daapu photo eka full complete ban..
Adooooooooo koo ara Herooo kukulaaaaaa............... okata bike ekak naha shuree... push bike ekakvat tiyenawada dan naha...?

thanx මචෝ. කෝ බන් හැබෑට මු.![]()

ලිං ගත වෙලා ගොඩ ඒමක් නැතුව ඉන්නවද කොහෙද?![]()
මන් අහන්න හිටියේ.original CDI එකකක්ම දාගත්තනම් ඉවරයි නේ බන්.බඩු නැද්ද? නැත්තම් මිල වැඩිද?


ane nikan pacha nogaha indin bun
pulse coil / clutch housing ගැලෙව්ව කියල ලෙඩක් වෙන්නෙ නෑ. බොර් ගලවන එක තමා පරිස්සමෙන් කරන්න ඕනෙ


galawa galawa korala balapallako ehenam 


නැ බන් ඔහොම තියෙන්නේ වාහනවල, bike එකේ වෙනස්. right side එකේ තමා bike වල clutch එක තියෙන්නේ. fly whell එක වමේ. මම මේ ගැන අහල ත්රෙඅඩ් එකකුත් දැම්මා. ගොඩක් අය උදව් කර පොඩ්ඩක් බලපන්.තේරුනේ නැත්තම් අහපන්.
එන්ජිම-->ලොකු දැති රෝදය-->basket-->ක්ලච් ප්ලේට්-->ක්ලච් ප්ලේට් අතර තියන රින්ග්-->Hub-->කුඩා දැති රෝදය-->ගියර් බොක්ස් එක
chathurachami and ඉසුරු තමයි ගොඩක් හෙල්ප් කරේ.අනිත් එව්නුත් උදව් කරා.


methana inne pulsar padina montisoori lamai so plz e gollo nomaga yawana pics daanna epa 

me thiyenne cb750 engine eka ...hodata balanna 










ithin arake pressure plate thiyenne dakunene ekai ahuweහීරෝ කුකුලෝ දැන් තොට මොකෝ වෙන්න ඕනේ...
හත් ඉලව්වේ තෝ මේ බීල කියෝනවද යකෝ...
නැත්නම් තොට පිස්සුද කියපන්. දැන් මොකක්ද කියල තියන දේවල් වල වැරදි.
යකෝ ගොඩක් බයික් වල එන්නේ ක්ලච් එක දකුනේ ෆ්ලයිවීල් එක වම් පැත්තේ...
උඹ ඔය ෆ්ලයි වීල් එක කියල හිතාගෙන ඉන්නේ ක්ලච් හබ් එකද කොහෙද.
යකෝ බයික් වල එන්නේ මල්ටිපල් ප්ලේට් ක්ලච්. ක්ලච් ප්ලේට් කීපයක් තියනවා. ඒ ටික සෙට්වෙලා තියෙන්නේ ක්ලච් හබ් එකට. ඒ ටික ස්ප්රිං ටිකකින් තද කරල රිලීස් කරල තම ක්ලච් එක වැඩ කරන්නේ.
දැනගන්න ඕනෙ නම් ඔය මගුල ගලවලම බලාගනින්.
මට නම් කැඩුනත් කමක්නෑ ගලවල බලනවා. අපි බයික් ගත්තේ පදින්න බොල ගෙදර තියල දුම් අල්ලන්නයි ලිඳේ පනින්නයි නෙමේ...![]()

ithin arake pressure plate thiyenne dakunene ekai ahuwe![]()
