එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    harithamanohara... clutch gana daapu photo eka full complete ban..

    Adooooooooo koo ara Herooo kukulaaaaaa............... okata bike ekak naha shuree... push bike ekakvat tiyenawada dan naha...?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    විකුණන එක නම් විසදුම නෙවේ තමා..... ඒත්..... උඹ ඔය අඩන හැටි දැක්කහම....... :sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විසඳුම ඒක නෙවෙයි නේද?
    හරියට ලෙඩේ අල්ලගෙන හදන එක නේද කරන්න ඕනේ.
    අනික ඔහොම ලෙඩ පිට විකුණලා මට හරියයිද බන් :sorry:ගන්න එකා මට සාප කරයි යකෝ.:angry:
    ගානක් කෙලවගෙන ඕක විකුණලා තව ගානක් දාලා ගන්න තරම් හයියක් මේ දවස්වල නැ
    මට ඕන මේක හරියටම හදාගන්න.

    ඇන්න වරෝ.....:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝහ්! වැඩ කරන CDI එකක් හම්බවුනා....:yes:

    චයිනීස් එකක්. වෙන ගැරේජ් එකක තිබ්බ එකක එකක් ගලවන ආවා. ඒකට තිබ්බ එකට වඩා අම්බානක හොඳට එන්ජිම දුවනවා.:D

    නමුත් මිස් එක ලාවට තියනවා. අතට දැනෙන්නේ නෑ යනකොට.බලමු මේක ටිකක් දුවල බලල ඉන්නව.

    යන එකනම් යනව හැබැයි.. 105ට ගියා ඔන්න මමත්.:yes:
    110 පනින්න යන්න පුලුවන් කියල හිතෙනවා..:angry::P(යන්නෙ නම් නෑ:cool:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ටීවීස් ෆ්ලේම් එකේ ස්පීඩෝමීටර් එකේ සෙන්සර් යුනිට් එක ගන්න තැනක් කියපියෝ
    2qnp8jc.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo:


    welawak hoyanawa enna.
    me irida puluwan unoth balamu.
    thawa 1300km thiyenawa service ekatath

    සර්විස් එක පැත්තක තියල එන්නෝ..:yes::yes:

    බලමු මොකෝ කියලා...:yes:

    ක්ලච් එක දෙදරන්නේ නෑ නේද දැන්..:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    TVS කරන්නේ යුනයිටඩ් මෝටර්ස් ලා නේද.....?? උන්ගෙන් ගනින් කුමාරයෝ..... :yes:

    යුනයිටඩ් මෝටර්ස් ලා මෙලෝ රහක් නැහැ බන්.. පිට රුපියල් 1000 ට තියෙන ඒවා උන් දෙන්නෙ 6000 ට විතර. ෆ...ක්.. අනික එක කෑල්ලක් ගන්න ගියාම පැය 2 ක් විතර ඉන්න ඕනි බන්. මුලින්ම පෝලිමේ ඉන්න ඕනි. ඊට පස්සෙ ඒ කෑල්ල තියෙනවද කියල බලන්න එකෙක් ස්ටොර්ස් එකට යනවා. ඊට පස්සෙ ඇවිත් බිල දානවා. ඊට පස්සෙ ඒ ඉන්වොයිස් එක අරගෙන කැෂියර් ගාවට ගිහින් බිල ගෙවන්න ඕනි. ඊට පස්සෙ ඒ බිල ගෙවපු එක කවුන්ටර් එකේ ඉන්න එකාට දෙන්න ඕනි. ඊට පස්සෙ ඒකා ආයිත් ස්ටෝර්ස් ගිහින් අදාල එක අරගෙන එනවා (විනාඩි 10-15 යනවා) ඊට පස්සෙ ඒක අරගෙන අපි එන්න ඕනි.. හෝව් හෝව්. ඉවර නැහැ. එද්දි ගේට් එකෙන් ආයිත් බිලයි අයිටම් එකයි චෙක් කරනව. කොහොමත් පැයෙන් මෙහා එනවා බොරු. ඉතින් වැඩි ගානක් දීල වැඩි කට්ටක් කන්න කියාපු තැනක් තමයි ඔය යුනයිටඩ් මෝටර්ස් රෙද්ද.:angry::angry:
    ඉතින් ඊට වඩා හොදයි අඩුවට මෙහෙ කොහෙන් හරි ගන්න එක. :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... යුනයිටඩ් මෝටර්ස් තවමත් එහෙමද.....?? රෝසා බස් තිබ්බ කාලේ මම ඔය කට්ට කාලා තියෙනවා...... :P

    අන්න ඒකට නිසාන් එක..... :love: ලේලන්ඩ් එක...... යන්න කලින් කෝල් එකක් දීලා තිබ්බහම, පනාගොඩ ලේලන්ඩ් එකෙන් හරි, පංචිකාවත්තේ ලේලන්ඩ් එකට බඩු ගෙනත් දෙනවා මට..... :love: :)
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ලිං ගත වෙලා ගොඩ ඒමක් නැතුව ඉන්නවද කොහෙද?:lol:

    මන් අහන්න හිටියේ.original CDI එකකක්ම දාගත්තනම් ඉවරයි නේ බන්.බඩු නැද්ද? නැත්තම් මිල වැඩිද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් අහන්න හිටියේ.original CDI එකකක්ම දාගත්තනම් ඉවරයි නේ බන්.බඩු නැද්ද? නැත්තම් මිල වැඩිද?

    රීකන්ඩිෂන් එකක් නම් දාල බැලුවෙ නෑ මචෝ...

    CDI ගැන පැහැදිලිව කියන්නම්කෝ..

    බයික් එකේ තියන CDI එකේ ලෙඩක් තියනවා. ඒත් දුවාගන්න පුලුවන්.

    චයිනීස් CDI ගොඩක් කඩවල ගන්න තියන ඒවට එන්ජිම දුවන්නේ නෑ.
    එක්කෝ ස්ටාර්ට් වෙලා අයිඩ්ල් එකෙන් එහාට යන්නෙ නෑ. නැත්නම් ස්ටාර්ට් වෙන්නෙම නෑ. යුනිට් 8ක් විතර දාල බැලුව එක එක ජාති වලින්.කඩේ තිබ්බ ඔක්කොම දැම්ම. වැඩක් නෑ.

    නිකෝ මෝටර්ස් එවුන් ගාව තියනවා සුසුකි ජෙනුයින් එක 10500යි. චයිනීස් තමා ඒත් සුසුකි කම්පැනියෙන් ගහන එක. හැමතැනම ගන්න තියන එවට වඩා කොලිටි එක වෙනස් සර්කිට් එකත් වෙනස් එකේ.ජපන් බයික් එකට එන එක කියල තමා උන් කිව්වේ.

    ඒකටත් ඒ සෙතේමයි.ස්ටාර්ට් වෙන්නේ නෑ.

    අද රීකන්ඩිෂන් එකක් හම්බවෙච්ච නැති පාර මගෙ යාලුවගෙ අඳුරන පොරකගෙ ගැරෙජ් එකක හදන්න ගෙනල්ල පැත්තක දාල තිබ්බ එකකින් ගලෝ ගත්ත CDI එකක්.

    චයිනීස් වල් බ්‍රෑන්ඩ් එකක්. වැඩේ කියන්නේ ඒකට එන්ජිම දුවනව ඔරිජිනල් එකට වඩා හොඳට. සද්දෙත් හොඳයි ඔරිජිනල් එකට වඩා. හැබැයි මිස් එක තියනව. ඒත් යනකොට කලින් වගේ දැනෙන්නේ නෑ.

    මේක හෙට අනිද්ද දුවල බලනව මොකෝ තත්වෙ කියල. :yes:

    පේන විදියට නම් ජපන් බයික් එකෙයි චයිනීස් ඒවගෙයි වයරින් හෝ පල්සර් කොයිල් හෝ වෙනසක් තියනවා. බලමූ...:cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes::yes:

    pulse coil / clutch housing ගැලෙව්ව කියල ලෙඩක් වෙන්නෙ නෑ. බොර් ගලවන එක තමා පරිස්සමෙන් කරන්න ඕනෙ
    ane nikan pacha nogaha indin bun :angry::angry::angry: galawa galawa korala balapallako ehenam :angry::angry::angry:

    නැ බන් ඔහොම තියෙන්නේ වාහනවල, bike එකේ වෙනස්. right side එකේ තමා bike වල clutch එක තියෙන්නේ. fly whell එක වමේ. මම මේ ගැන අහල ත්රෙඅඩ් එකකුත් දැම්මා. ගොඩක් අය උදව් කර පොඩ්ඩක් බලපන්.තේරුනේ නැත්තම් අහපන්.

    එන්ජිම-->ලොකු දැති රෝදය-->basket-->ක්ලච් ප්ලේට්-->ක්ලච් ප්ලේට් අතර තියන රින්ග්-->Hub-->කුඩා දැති රෝදය-->ගියර් බොක්ස් එක

    chathurachami and ඉසුරු තමයි ගොඩක් හෙල්ප් කරේ.අනිත් එව්නුත් උදව් කරා.

    thx macho pic ekata. macho oya uba issarhin pena widiha needa daala thiyenne. netnam kohomada dan oya pressure plate eka left side ekata giye.ape bike wala clutch cable eka yanne right side ekatane :angry::angry::angry: methana inne pulsar padina montisoori lamai so plz e gollo nomaga yawana pics daanna epa :angry::angry::angry: me thiyenne cb750 engine eka ...hodata balanna
    pressure plate eka tiyena thana.and primary driven sproket ekath balanna :angry::angry::angry:
    Honda-CB750-Engine-Cutaway.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලෝ දැන් තොට මොකෝ වෙන්න ඕනේ...:growl:

    හත් ඉලව්වේ තෝ මේ බීල කියෝනවද යකෝ...:frown:

    නැත්නම් තොට පිස්සුද කියපන්. දැන් මොකක්ද කියල තියන දේවල් වල වැරදි.:angry:

    යකෝ ගොඩක් බයික් වල එන්නේ ක්ලච් එක දකුනේ ෆ්ලයිවීල් එක වම් පැත්තේ...

    උඹ ඔය ෆ්ලයි වීල් එක කියල හිතාගෙන ඉන්නේ ක්ලච් හබ් එකද කොහෙද.:lol:

    යකෝ බයික් වල එන්නේ මල්ටිපල් ප්ලේට් ක්ලච්. ක්ලච් ප්ලේට් කීපයක් තියනවා. ඒ ටික සෙට්වෙලා තියෙන්නේ ක්ලච් හබ් එකට. ඒ ටික ස්ප්‍රිං ටිකකින් තද කරල රිලීස් කරල තම ක්ලච් එක වැඩ කරන්නේ.

    දැනගන්න ඕනෙ නම් ඔය මගුල ගලවලම බලාගනින්.:angry:

    මට නම් කැඩුනත් කමක්නෑ ගලවල බලනවා. අපි බයික් ගත්තේ පදින්න බොල ගෙදර තියල දුම් අල්ලන්නයි ලිඳේ පනින්නයි නෙමේ...:lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලෝ දැන් තොට මොකෝ වෙන්න ඕනේ...:growl:

    හත් ඉලව්වේ තෝ මේ බීල කියෝනවද යකෝ...:frown:

    නැත්නම් තොට පිස්සුද කියපන්. දැන් මොකක්ද කියල තියන දේවල් වල වැරදි.:angry:

    යකෝ ගොඩක් බයික් වල එන්නේ ක්ලච් එක දකුනේ ෆ්ලයිවීල් එක වම් පැත්තේ...

    උඹ ඔය ෆ්ලයි වීල් එක කියල හිතාගෙන ඉන්නේ ක්ලච් හබ් එකද කොහෙද.:lol:

    යකෝ බයික් වල එන්නේ මල්ටිපල් ප්ලේට් ක්ලච්. ක්ලච් ප්ලේට් කීපයක් තියනවා. ඒ ටික සෙට්වෙලා තියෙන්නේ ක්ලච් හබ් එකට. ඒ ටික ස්ප්‍රිං ටිකකින් තද කරල රිලීස් කරල තම ක්ලච් එක වැඩ කරන්නේ.

    දැනගන්න ඕනෙ නම් ඔය මගුල ගලවලම බලාගනින්.:angry:

    මට නම් කැඩුනත් කමක්නෑ ගලවල බලනවා. අපි බයික් ගත්තේ පදින්න බොල ගෙදර තියල දුම් අල්ලන්නයි ලිඳේ පනින්නයි නෙමේ...:lol::lol::lol:
    ithin arake pressure plate thiyenne dakunene ekai ahuwe:eek:
     
    Status
    Not open for further replies.