එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    :shocked: Dry weights :shocked:

    Honda hornet - 149Kg-166Kg
    karizma ZMR - 159Kg
    pulsar 220 - 150Kg
    Pulsar 180 -147Kg
    Pulsar NS -145Kg
    Pulsar 150 - 144Kg
    Glamour EFI -129Kg
    Pulsar 135LS -122Kg
    GN 125 -105Kg


    pappe oyage bike eke pitipassa ussala neme mulu bike ekama ussala anik paththa thiyanna puluwan ara foot cycle wage :rofl::rofl::rofl: 105Kg :( kaage unath daruweknee :(

    anika ara asarana pavithrayage eka....paw me lamai.....kaage unath daruwo needa mee :(

    යකෝ ඉන්දියන් එව්වමෙ මෙච්චර මොනවද බරට තියෙන්නෙ ? යකඩ කියලත් හය්යට තියන එකක් යෑ. චැසිය ඇතුලෙ වතුරවත් පුරවල එනව ඇති :oo::oo::oo:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    bike තියෙන්නේ පදීන්නනේ බන්. අනික hornet එකේ යනකොට කට්ටිය බලන විදිය. යන්න පලුවන් "like a Boss" වගේ
    ane chanchalata mona hornet da :rofl::rofl::rofl:

    හික්ස්..... හොද වෙලාවට ෆේල් 1 බයික් එකට වඩා පල්සර් 150 බරයි...... :P

    සිරාවට බයික් වලට, යන්තම් රේස් කරලා පස්සට ගන්න ගියර් එකක් තිබ්බා නම් මරු...... :D
    yes macho honda gold wing eke have :) engima enne 1800cc ne :rofl: ithin reverse ekak nethnam sada soththi :P race kirillak karanne macho karanne reverse activate karala button ekakin :D




    අපේ පැත්තෙ පරණ යකඩ ගන්නෙ කිලෝවක් 35යි
    129 X 35 = 4515
    5000ක් දෙන්නං මොකද කියන්නෙ :dull:
    ok harindugen ahanna habai nethiwa horen aran yanna epa :nerd:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ ඉන්දියන් එව්වමෙ මෙච්චර මොනවද බරට තියෙන්නෙ ? යකඩ කියලත් හය්යට තියන එකක් යෑ. චැසිය ඇතුලෙ වතුරවත් පුරවල එනව ඇති :oo::oo::oo:
    මේ ස්පීඩ් මල්ලි මේ ඔයා ජපනට කඩේ යන්නැතුව ඉන්නවද පොඩ්ඩක් :angry::angry::angry:
    බර වැඩි එකේ වාසි අවාසි දෙකම තියෙනව මන් හිතන විදිහට :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මේ ස්පීඩ් මල්ලි මේ ඔයා ජපනට කඩේ යන්නැතුව ඉන්නවද පොඩ්ඩක් :angry::angry::angry:
    බර වැඩි එකේ වාසි අවාසි දෙකම තියෙනව මන් හිතන විදිහට :rolleyes:

    ridila™ :lol::P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    habai bike eke bara madi bun.tikak kanna deela bara hadaa ganin :P

    තියන විදිය ඇති බන්. බොරුවට බර එල්ලන් යන්න ඕනෙ නෑ. කොහොමත් බයික් එක ශක්තියත් හොදයිනෙ. ආය පියුටර් ඕනෙ නෑ බර වැඩි වෙන්න :lol:.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    383340_314525451909317_1950373479_n.jpg


    කට්ටියද මතකද දන්නේ නැ මේක
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gud morning kukulane :) ee photo eke amuthu lassanak thiyenawa bun.may be location eka hinda wenna athi :yes: godakma lassana ooka ubala set eka nethiwama gaththanam :lol: joke.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ පැත්තෙ පරණ යකඩ ගන්නෙ කිලෝවක් 35යි
    129 X 35 = 4515
    5000ක් දෙන්නං මොකද කියන්නෙ :dull:

    හාපෝ පිස්සුද බන්?:shocked:

    35ක් හොඳටම වැඩී...:no::no: මොකෝ කියන්නේ ඕක 20 ගානේ ගන්නව මං කිලෝව.:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: Dry weights :shocked:

    Honda hornet - 149Kg-166Kg
    karizma ZMR - 159Kg
    pulsar 220 - 150Kg
    Pulsar 180 -147Kg
    Pulsar NS -145Kg
    Pulsar 150 - 144Kg
    Glamour EFI -129Kg
    Pulsar 135LS -122Kg
    GN 125 -105Kg


    pappe oyage bike eke pitipassa ussala neme mulu bike ekama ussala anik paththa thiyanna puluwan ara foot cycle wage :rofl::rofl::rofl: 105Kg :( kaage unath daruweknee :(

    anika ara asarana pavithrayage eka....paw me lamai.....kaage unath daruwo needa mee :(

    අපේ එව්ව ඉතින් බර අඩු වුනා කියල ඉතින් බැලන්ස් නැතිවෙන්නේ නෑ හයියෙන් ගියාටයි වංගු නැව්වටයි.:yes:

    අනික ගේමක් නැතුව 100න් එහාපැත්තෙ යන්න පුලුවන් කවදාවත් 100ට යන්න බැරි ෆේල් එව්ව වගේ නෙමේ.:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ඉන්දියන් එව්වමෙ මෙච්චර මොනවද බරට තියෙන්නෙ ? යකඩ කියලත් හය්යට තියන එකක් යෑ. චැසිය ඇතුලෙ වතුරවත් පුරවල එනව ඇති :oo::oo::oo:

    අනේ මංදා....:baffled:
    තනි ඇහැට ඇඬෙනවා.:lol:

    මං දැන් බැලුවෙ...:cool:

    Honda Jade dry weight : 146kg
    XR 250 BAJA dry weight : 119kg
    CD200 roadmaster dry weight : 140kg
    CBR 250 RR dry weight : 142kg
    D - Tracker dry weight : 138kg


    තඩි බයික් එකක්වත් 150ක් පනින්නේ නෑ.:shocked: ඊයම් පුරෝල ඇති චැසියේ...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    383340_314525451909317_1950373479_n.jpg


    කට්ටියද මතකද දන්නේ නැ මේක

    මට නම් මතක නෑ..:dull:
    උඹ ඔය කෙල්ලෙක් ගෙන් ගුටි කෑව වත්ද?:cool:

    දැන් මොකක්ද ඔය කියන්න හදන්නේ....:nerd:
     
    Status
    Not open for further replies.