එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදර එකට පැනගන්න බැරි එකා අහවල කොටු පනියිද බන්

    හපොයි මං නම් මොකුත් කියන්න යන්නෑ...:baffled:
    නැන්දගෙන් මටත් කොසුපාර හම්බවෙයි.:sorry:

    එහේ මෙහේ දුවනව කිව්වෙ...:yes::yes:
    අද ෂොප් එකට ඔලුව දාල එන්න හදල ආයි කම්මැලි හිතුන.:rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mamat CT100 eket light dagena yanne..... haliii shooooooooiii...........!!!
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අපේ එකෙක් ඉන්නවා බන්.මූ engine එකේ සද්දේ අහලා,bore කරලද නැද්ද කියනවා.:yes:
    ඇහුවම සද්දෙන් හිතෙනවලු. :confused:
    කොහොමද එහෙම කියන්නේ මචන්ලා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අයියෝ සිම්පල්නේ.... මටත් අපේ බස් එකක්ද.... වෙන එකක්ද එන්නේ කියන්න පුලුවන් සද්දෙන්..... :D :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපේ එකෙක් ඉන්නවා බන්.මූ engine එකේ සද්දේ අහලා,bore කරලද නැද්ද කියනවා.:yes:
    ඇහුවම සද්දෙන් හිතෙනවලු. :confused:
    කොහොමද එහෙම කියන්නේ මචන්ලා....

    Puluwan.. Sadda ahala ahalama kiyanna puluwan... habai oil wenas karala hooo silencer wenas karala sadde wahala nattan

    normaly crank bearing, rod bearing, tappet, rocker arm, cam, valve, timing chain sadda badda kiyanava wageema kanata huru nam kiyanna puluwan..

    :yes::yes::yes::yes::yes:.....................

    Mona unat umbe yaluwa waddek.....................!!!!:yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අපේ එකෙක් ඉන්නවා බන්.මූ engine එකේ සද්දේ අහලා,bore කරලද නැද්ද කියනවා.:yes:
    ඇහුවම සද්දෙන් හිතෙනවලු. :confused:
    කොහොමද එහෙම කියන්නේ මචන්ලා....
    පුළුවන් බන් , අර අලවත්ත්යා වගේ උන්ටත්
    ඇයි ඩොකා පපුවට නලාව තියලා ලෙඩේ කියනව වගේ මුන්ට එන්ජිමට කන තියලා සද්දෙන් ලෙඩ කියන්න පුළුවන්
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    Timing chain help

    මගේ Pulsar 180 එකේ Timing chain එකෙන් සද්දයක් එනවා:( තාම දුවලා තියෙන්නේ 54000Km
    විතර. timing chain adjuster එක full adjust කරලා තියෙන්නේ :sorry:adjuster එක විතරක් මාරු කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙඉද ?:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පුළුවන් බන් , අර අලවත්ත්යා වගේ උන්ටත්
    ඇයි ඩොකා පපුවට නලාව තියලා ලෙඩේ කියනව වගේ මුන්ට එන්ජිමට කන තියලා සද්දෙන් ලෙඩ කියන්න පුළුවන්

    :yes: සමහර බාසුන්නැහේලා ගාව තියෙනවා දොස්තර නලා ත්..... ඒවායේ අර පපුවට තියෙන කෑල්ල වෙනුවට, කම්බි කූරක් තියෙන්නේ..... ඒක ඉන්ජෙක්ටර් වලට තියලා, ඉන්ජෙක්ටර් කේස් එහෙම කියනවා....... :yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Puluwan.. Sadda ahala ahalama kiyanna puluwan... habai oil wenas karala hooo silencer wenas karala sadde wahala nattan

    normaly crank bearing, rod bearing, tappet, rocker arm, cam, valve, timing chain sadda badda kiyanava wageema kanata huru nam kiyanna puluwan..

    :yes::yes::yes::yes::yes:.....................

    Mona unat umbe yaluwa waddek.....................!!!!:yes::yes::yes:

    oil wenas karala කිව්වේ බන් oil මාරු කරාමද?

    පුළුවන් බන් , අර අලවත්ත්යා වගේ උන්ටත්
    ඇයි ඩොකා පපුවට නලාව තියලා ලෙඩේ කියනව වගේ මුන්ට එන්ජිමට කන තියලා සද්දෙන් ලෙඩ කියන්න පුළුවන්

    කව්ද බන් අලවත්ත්යා කියන්නේ ?

    :yes: සමහර බාසුන්නැහේලා ගාව තියෙනවා දොස්තර නලා ත්..... ඒවායේ අර පපුවට තියෙන කෑල්ල වෙනුවට, කම්බි කූරක් තියෙන්නේ..... ඒක ඉන්ජෙක්ටර් වලට තියලා, ඉන්ජෙක්ටර් කේස් එහෙම කියනවා....... :yes:

    urajd මාමේ ඔය සිරවටමද කියන්නේ?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oil wenas karala කිව්වේ බන් oil මාරු කරාමද?
    කව්ද බන් අලවත්ත්යා කියන්නේ ?

    Engimata SAE90 (Gear oil) daala 1 or 2 week parana unama.. engime oona saddayak wahanna puluwan.. hoyanava boruuu.... maarama smooth wenava.. habai saha gahana wada ban.. aasawen aran yana eka oil maru karapu gaman anaathai...:angry::angry::angry::angry::angry::angry::angry:

    Lal Alavatta. Battaramulle tiyanava porage work shop eka... kaalayak samaharu kivva pora vavaagena kanna dakshaya kiyala... habai pora attatama dakshayek.... wada gana danne natha...:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝහ්..:cool:

    බයික් එක ඊයෙ ගෙනාවා...:yes:
    ලෙඩ සෙට් එකක් බන් තිබ්බේ...:sorry:

    අංක 1 CDI එකේ ඩයෝඩ් එකක් ඩ්‍රයි සෝල්ඩර් වෙලා තිබිල.:yes:
    අනික කාර්බ් එකේ අයිඩ්ල් ලයින් එක ටිකක් බ්ලොක් වෙලා.:yes:

    ප්ලග් අවුලකුත් තිබ්බ කිව්වා. ඒක හරියට පැහැදිලි කරගෙනම කියන්නම්.:rolleyes:

    දැන් අවුලක් නැතුව පදින්න පුලුවන් ගානෙ තියනව. කාර්බ් එක හෙට දිහාට සුද්ද කරලම තත්වෙ කියන්නම්...:D
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මගේ Pulsar 180 එකේ Timing chain එකෙන් සද්දයක් එනවා:( තාම දුවලා තියෙන්නේ 54000Km
    විතර. timing chain adjuster එක full adjust කරලා තියෙන්නේ :sorry:adjuster එක විතරක් මාරු කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙඉද ?:confused:

    machan pulsar wala timing chain adjuster aeka auto adjuster aekak..timing chain aeka adjust karanawa kiyala godak un karanne aeke tension aeka adu karala aeka paarata release karana aeka..aeth timing chain gewila nan adjuster aeka maru karala wadak naha..anika 54000km kiyanne loku gaanak ne..dan poddak engine aeka kaali karala adu paadu hadaganna..aethakota thawa kaalayak duwanna puluwan :yes::yes:
     
    • Like
    Reactions: wattala_patta

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ සිම්පල්නේ.... මටත් අපේ බස් එකක්ද.... වෙන එකක්ද එන්නේ කියන්න පුලුවන් සද්දෙන්..... :D :)

    ඔව් ඔව් ජර බර ගාල කෑලි හැලි හැලි එනවනම් ලේසියෙන්ම හිතාගන්න පුලුවන් තමා..:lol::lol:

    රිදිල දුවගෙන එයි දැන්...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Gud morning sinhaluuu

    GoodMorning013.gif

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් තට්ට කුකුලෝහ්!:cool:
    ගුඩ් මෝනිං!:D

    උඹ ඊයෙ උදේ බයි එක කොහේහරි ගියාද?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    urajdrlk මාමා වෙත

    ඔය leland බස් වල turbo intercoller තියෙනවා කියලා ලොකුවට ගහගෙන යන්නේ.

    ඇත්තටම turbo intercoller තියෙනවා ද. කී වෙනි gear එකේද ඕක active වෙන්නේ.
     
    Last edited:
    Status
    Not open for further replies.