එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    menna ride karanawanam bike.
    HONDA CBX
    Dry weight - 272Kg :shocked:
    :shocked: inline 6 :shocked:
    CBX_1000_arg.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හොන්ඩා හොන්ඩා කිය කියා ජපන් හොන්ඩා දැම්මට...... ඒවා හීරෝ + හොන්ඩා එක්ක කම්පෙයා කරන්න එපා බොල..... ඒක හරියට ලේලන්ඩ් එකක් ටාටා එක්ක කම්පෙයා කරනවා වගේ..... :eek: දැන් රිදිලා දූවගෙන එයි.... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොන්ඩා හොන්ඩා කිය කියා ජපන් හොන්ඩා දැම්මට...... ඒවා හීරෝ + හොන්ඩා එක්ක කම්පෙයා කරන්න එපා බොල..... ඒක හරියට ලේලන්ඩ් එකක් ටාටා එක්ක කම්පෙයා කරනවා වගේ..... :eek: දැන් රිදිලා දූවගෙන එයි.... :lol:

    තනි ඇහැට ඇඬෙනවා මේවට නම්...:sorry:

    හීරෝ හොන්ඩ කිව්වම හිතන් ඉන්නෙ හොන්ඩ කියලා...:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොන්ඩා හොන්ඩා කිය කියා ජපන් හොන්ඩා දැම්මට...... ඒවා හීරෝ + හොන්ඩා එක්ක කම්පෙයා කරන්න එපා බොල..... ඒක හරියට ලේලන්ඩ් එකක් ටාටා එක්ක කම්පෙයා කරනවා වගේ..... :eek: දැන් රිදිලා දූවගෙන එයි.... :lol:
    eeth kandu wala duwanna hodama TATA lu needa :(
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    machan pulsar wala timing chain adjuster aeka auto adjuster aekak..timing chain aeka adjust karanawa kiyala godak un karanne aeke tension aeka adu karala aeka paarata release karana aeka..aeth timing chain gewila nan adjuster aeka maru karala wadak naha..anika 54000km kiyanne loku gaanak ne..dan poddak engine aeka kaali karala adu paadu hadaganna..aethakota thawa kaalayak duwanna puluwan :yes::yes:

    bike එකේ chain එකෙන් එන සද්දේ විතරයි තියෙන්නේ. වෙන අඋලක් නැ උබ හිතන විදියට තව කොච්චර දුවන්න පුළුවන් වෙඉද?:confused: .මොකද මේ මගුලේ head එක ගලවන්න engine එක බාන්න ඕනෙ.:( එකපාරක් cam cap එකේ oil like එකක් හදන්න මර ගේමක් දුන්න:growl: .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike එකේ chain එකෙන් එන සද්දේ විතරයි තියෙන්නේ. වෙන අඋලක් නැ උබ හිතන විදියට තව කොච්චර දුවන්න පුළුවන් වෙඉද?:confused: .මොකද මේ මගුලේ head එක ගලවන්න engine එක බාන්න ඕනෙ.:( එකපාරක් cam cap එකේ oil like එකක් හදන්න මර ගේමක් දුන්න:growl: .

    මචන් 50ස් ගානක් දුවල කිව්ව නේද?

    චේන් එක හොඳටම සද්ද වෙනවනම් මාරු කරල හිටපන්.:yes: ලේසියෙන් වෙන්නෙ නැති වුනාට ටයිමින් චේන් කඩල ගියොත් ආයි ඕනේ නෑ.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla podi scene koon ekak.... oya stator eke oya thiyena rotor slot kiyana eewain moko bun wenne.ooke coil eka thibbahama witharak madida magnetic field ekak hadila karakenna.......:eek: poddak pahadili karapallako man me video eka baluwa but tikak ee kaalla apahadili :nerd: ape electronic guru jee la tika mata help karanna :yes:

    Rotor.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙද බොල මේකෙ රොටර් ස්ලොට් කතාවක් කියන්නේ...:confused:

    පොඩි එකෙක්ට උනත් තේරෙන්න කියන්නෙ මේ.. මැත්ස් කරපු එකෙක් නේද මේ අහන්නේ...:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙද බොල මේකෙ රොටර් ස්ලොට් කතාවක් කියන්නේ...:confused:

    පොඩි එකෙක්ට උනත් තේරෙන්න කියන්නෙ මේ.. මැත්ස් කරපු එකෙක් නේද මේ අහන්නේ...:frown:
    ah ee image eka daala ne man kiwwe mena meeka oya thiyenne....ooke number 4 eka field coils kiyala thiyenne anna eeka ai thiyenne kiyala ahanne.mokada coil wala segments witharak brush eke gaawenna thibboth athi nedda :eek:
    Automobile_starter_2.JPG
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කොයිල් එක හැම මෝටර් එකකම නෑ බන්. ඕකෙන් වෙන්නෙ තියන පර්මනන්ට් මැග්නට් ටිකට තව සපෝර්ට් එකක් දෙන එක මැග්නටික් ෆීල්ඩ් එක වැඩිකරල.:yes:

    ඕක ගලෝල වීසි කොරාපිය.ඊට පස්සෙ තියන විදියට තමා බයික් වල එහෙම මෝටර් තියෙන්නේ. :cool:

    පර්මනන්ට් මැග්නට් ටිකක් තියෙන්නේ හවුසින් එක අස්සේ... ඒවට සපෝර්ට් එකක් දීල තියෙන්නේ ඔය අනිත් කොයිල් එකෙන්.:yes:

    මෝටරේ කැරකෙන හැටිනම් අහන්න එපෝ...:sorry:
     
    ah magnetic field eka wadi karanawa hari hari :yes: thx macho.man dakka godak motor wala permanent magnet eka cylinder ekak wage so eeke south north pole kohomada danne watenne needa :eek: normal motor ekenam oya yata eke wagene thiyenne permanent magent eka so eken nam current eka cut off weddi pole eka maaru wela ekenne rotation ekata balapaanne.but magnet eka thani cylinder ekak unahama kohomada danne needa :confused:

    dc-motor-parts-6.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah magnetic field eka wadi karanawa hari hari :yes: thx macho.man dakka godak motor wala permanent magnet eka cylinder ekak wage so eeke south north pole kohomada danne watenne needa :eek: normal motor ekenam oya yata eke wagene thiyenne permanent magent eka so eken nam current eka cut off weddi pole eka maaru wela ekenne rotation ekata heethu wenne.but magnet eka thani cylinder ekak unahama kohomada danne needa :confused:

    dc-motor-parts-6.jpg

    අනේ දන්නෑ කොහොමද කියලා...:frown:

    ඇයි බන් ඉගෙනගෙන තියනවනේද දැනට මිනිස්සු දන්න තරමින් තනි නෝර්ත් හෝ සවුහ් පෝල් එකක් තියෙන්න බෑ කියල.:dull:

    ඔය තනි රවුමක් තිබ්බට ඕකේ පෝල් ටික තියනව බන් ඕන විදියට හදලා....:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ දන්නෑ කොහොමද කියලා...:frown:

    ඇයි බන් ඉගෙනගෙන තියනවනේද දැනට මිනිස්සු දන්න තරමින් තනි නෝර්ත් හෝ සවුහ් පෝල් එකක් තියෙන්න බෑ කියල.:dull:

    ඔය තනි රවුමක් තිබ්බට ඕකේ පෝල් ටික තියනව බන් ඕන විදියට හදලා....:yes:
    mmm ow thani north south nam bee thama but cylinder ekak kiyanne enclosed object ekakne :confused: hmm ekai man me baluwe.thx macho
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mmm ow thani north south nam bee thama but cylinder ekak kiyanne enclosed object ekakne :confused: hmm ekai man me baluwe.thx macho

    කැසට් මෝටර් වලත් ඔහොම තමා එන්නේ... පෝල් දෙක තියනව ලස්සනට.
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    මචන් 50ස් ගානක් දුවල කිව්ව නේද?

    චේන් එක හොඳටම සද්ද වෙනවනම් මාරු කරල හිටපන්.:yes: ලේසියෙන් වෙන්නෙ නැති වුනාට ටයිමින් චේන් කඩල ගියොත් ආයි ඕනේ නෑ.:sorry:

    සිරාවට නේ බන් chain එක කැඩුනොත් මලමගුලි :baffled:
     
    Status
    Not open for further replies.