දැන් රිදිලා දූවගෙන එයි.... 
හොන්ඩා හොන්ඩා කිය කියා ජපන් හොන්ඩා දැම්මට...... ඒවා හීරෝ + හොන්ඩා එක්ක කම්පෙයා කරන්න එපා බොල..... ඒක හරියට ලේලන්ඩ් එකක් ටාටා එක්ක කම්පෙයා කරනවා වගේ.....දැන් රිදිලා දූවගෙන එයි....
![]()


eeth kandu wala duwanna hodama TATA lu needaහොන්ඩා හොන්ඩා කිය කියා ජපන් හොන්ඩා දැම්මට...... ඒවා හීරෝ + හොන්ඩා එක්ක කම්පෙයා කරන්න එපා බොල..... ඒක හරියට ලේලන්ඩ් එකක් ටාටා එක්ක කම්පෙයා කරනවා වගේ.....දැන් රිදිලා දූවගෙන එයි....
![]()

Adooo Chanakamanjula.... mama thoowa dannavaa.. me photo eket innava neda umba cap ekak daapu knkta ehaa pattee...
PM ekak dannam........![]()

දැන් හීරෝ + හොන්ඩා කුකුලට, හීරෝත් නෑ..... හොන්ඩා ත් නෑ.....
![]()

machan pulsar wala timing chain adjuster aeka auto adjuster aekak..timing chain aeka adjust karanawa kiyala godak un karanne aeke tension aeka adu karala aeka paarata release karana aeka..aeth timing chain gewila nan adjuster aeka maru karala wadak naha..anika 54000km kiyanne loku gaanak ne..dan poddak engine aeka kaali karala adu paadu hadaganna..aethakota thawa kaalayak duwanna puluwan![]()
.මොකද මේ මගුලේ head එක ගලවන්න engine එක බාන්න ඕනෙ.
එකපාරක් cam cap එකේ oil like එකක් හදන්න මර ගේමක් දුන්න
.bike එකේ chain එකෙන් එන සද්දේ විතරයි තියෙන්නේ. වෙන අඋලක් නැ උබ හිතන විදියට තව කොච්චර දුවන්න පුළුවන් වෙඉද?.මොකද මේ මගුලේ head එක ගලවන්න engine එක බාන්න ඕනෙ.
එකපාරක් cam cap එකේ oil like එකක් හදන්න මර ගේමක් දුන්න
.
ලේසියෙන් වෙන්නෙ නැති වුනාට ටයිමින් චේන් කඩල ගියොත් ආයි ඕනේ නෑ.
poddak pahadili karapallako man me video eka baluwa but tikak ee kaalla apahadili
ape electronic guru jee la tika mata help karanna 


ah ee image eka daala ne man kiwwe mena meeka oya thiyenne....ooke number 4 eka field coils kiyala thiyenne anna eeka ai thiyenne kiyala ahanne.mokada coil wala segments witharak brush eke gaawenna thibboth athi neddaකොහෙද බොල මේකෙ රොටර් ස්ලොට් කතාවක් කියන්නේ...
පොඩි එකෙක්ට උනත් තේරෙන්න කියන්නෙ මේ.. මැත්ස් කරපු එකෙක් නේද මේ අහන්නේ...![]()





ah magnetic field eka wadi karanawa hari hariඔය කොයිල් එක හැම මෝටර් එකකම නෑ බන්. ඕකෙන් වෙන්නෙ තියන පර්මනන්ට් මැග්නට් ටිකට තව සපෝර්ට් එකක් දෙන එක මැග්නටික් ෆීල්ඩ් එක වැඩිකරල.
ඕක ගලෝල වීසි කොරාපිය.ඊට පස්සෙ තියන විදියට තමා බයික් වල එහෙම මෝටර් තියෙන්නේ.
පර්මනන්ට් මැග්නට් ටිකක් තියෙන්නේ හවුසින් එක අස්සේ... ඒවට සපෝර්ට් එකක් දීල තියෙන්නේ ඔය අනිත් කොයිල් එකෙන්.
මෝටරේ කැරකෙන හැටිනම් අහන්න එපෝ...![]()
thx macho.man dakka godak motor wala permanent magnet eka cylinder ekak wage so eeke south north pole kohomada danne watenne needa
normal motor ekenam oya yata eke wagene thiyenne permanent magent eka so eken nam current eka cut off weddi pole eka maaru wela ekenne rotation ekata balapaanne.but magnet eka thani cylinder ekak unahama kohomada danne needa 
ah magnetic field eka wadi karanawa hari harithx macho.man dakka godak motor wala permanent magnet eka cylinder ekak wage so eeke south north pole kohomada danne watenne needa
normal motor ekenam oya yata eke wagene thiyenne permanent magent eka so eken nam current eka cut off weddi pole eka maaru wela ekenne rotation ekata heethu wenne.but magnet eka thani cylinder ekak unahama kohomada danne needa
![]()



mmm ow thani north south nam bee thama but cylinder ekak kiyanne enclosed object ekakneඅනේ දන්නෑ කොහොමද කියලා...
ඇයි බන් ඉගෙනගෙන තියනවනේද දැනට මිනිස්සු දන්න තරමින් තනි නෝර්ත් හෝ සවුහ් පෝල් එකක් තියෙන්න බෑ කියල.
ඔය තනි රවුමක් තිබ්බට ඕකේ පෝල් ටික තියනව බන් ඕන විදියට හදලා....![]()
hmm ekai man me baluwe.thx machommm ow thani north south nam bee thama but cylinder ekak kiyanne enclosed object ekaknehmm ekai man me baluwe.thx macho
ah right right.dan ooke pole eka adura ganne kohomada bun ethakotaකැසට් මෝටර් වලත් ඔහොම තමා එන්නේ... පෝල් දෙක තියනව ලස්සනට.

මචන් 50ස් ගානක් දුවල කිව්ව නේද?
චේන් එක හොඳටම සද්ද වෙනවනම් මාරු කරල හිටපන්.ලේසියෙන් වෙන්නෙ නැති වුනාට ටයිමින් චේන් කඩල ගියොත් ආයි ඕනේ නෑ.
![]()
