එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah right right.dan ooke pole eka adura ganne kohomada bun ethakota :nerd:

    පොඩ්ඩක් හිටපන් මං ගෙදර ඇවිත්ම කියල දෙන්නම්.:growl::yes:

    මාලිමාවක් හරි මොකක් හරි එකක් තියල බලන්න පුලුවන් වෙයි.

    මේ නිකමට අහන්නේ..:dull:

    උඹට පිස්සුද බන් නැත්නම් හැටි වගේද? නැත්නම් ඒ දෙකටම නැත්ද?:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩ්ඩක් හිටපන් මං ගෙදර ඇවිත්ම කියල දෙන්නම්.:growl::yes:

    මාලිමාවක් හරි මොකක් හරි එකක් තියල බලන්න පුලුවන් වෙයි.

    මේ නිකමට අහන්නේ..:dull:

    උඹට පිස්සුද බන් නැත්නම් හැටි වගේද? නැත්නම් ඒ දෙකටම නැත්ද?:rolleyes:
    hmm wihilu neme yako.video wala saralawa wena function eka wage neme motor eke magnet eka wenas hindai ahuwe :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hmm wihilu neme yako.video wala saralawa wena function eka wage neme motor eke magnet eka wenas hindai ahuwe :yes:

    ඒව එහෙම තමා...:dull:
    කල්පනා කරල තේරුම් ගන්න ඕනේ නැත්නම් එහෙම වෙනව කියල හිතාගන්න ඕනේ.. හැම රෙද්දම තේරුම් ගන්න බෑ බොල.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆෝ මේකට ආපුවාම මගේ ඔලුවේ වයර් මාරු වෙනවා....

    වල්කම් කිව්වා...:cool:

    මේ හීරෝ + හොන්ඩ කාරය අහන ඒවට අපෙත් වයර් මාරු වෙනවා උගෙත් වයර් මාරු වෙනවා..:lol:
     

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    උබ අහන්නේ ලොකු මාතෘකාවක් ගැන .:nerd:
    ඉස්සෙලා මෙහෙම කියන්නන්කෝ signal phase motor rotor එක අනුව කොටස් දෙකකට බෙදනවා

    cage type rotor
    DOE_Electrical_Science_Squirrel-Cage_Induction_Rotor.gif

    මේ rotor පාවිච්චි කරන්නේ AC motor වල විතරයි

    අනික් rotor එක තමයි wound type rotor මේක electric magnet එකක් එනිසා මේකට පිටතින් විදුලිය දෙන්න ඕනේ .මේක winding කරලා තියන විදිය ටිකක් complex
    10578260-rotor-del-motor-electrico-cuatro-vistas-aisladas-sobre-fondo-blanco.jpg

    මේවා හුගක් DC motor වල slot කියන්නේ copper wire ඔතලතියන කොටස් වලට

    1969ED016F347574C99E3C5D802A83D2AD5CEAFF_large.jpg

    මේ තියෙන්නේ winding කරපු නැති rotor එකක් මේකේ තියන හිඩැස් තමා slot කියන්නේ ඒවා ඇතුලෙන් තමා winding එක යන්නේ .
    කියපුව තේරෙන්න ඇති කියල හිතනවා :cool:
    බුදුසරණයි !
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් සිංහලු!:cool::cool:

    මේකෙ හිටිය එවුන් අතුරුදහන්.:growl:

    යුරාජ් පතය කොසුපාර කාල ඉස්පිරිතාලෙ.:cool:

    කුපාඩි චමිතටත් කොසු පාර හම්බවෙලා වගේ.:yes:

    ටෙරිය නම් ගේදොර ඉඩකඩම් බඩුමුට්ටු ඔක්කොම විකුණල රට පැනලද කොහෙද.:dull:

    ඉසුරුවත් කොටු පනින්න අරන් වගේ.:frown:

    චානකය කෙල්ලන්ට බයේ එන්නෑ.:lol:

    ජන්තු අයිය ට්‍රිප ගියායින් පස්සෙ වැඩිය එන්නෑ. නැන්දගෙන් නරක යාලුවො ටිකක් කියල කොසුපාර හම්බවෙලා වගේ.:sorry:

    TDI ට බොන්න තැනක් සෙට්වෙලා නෑ රෑට.:shocked:

    පවිත්‍රයා එක දවසක් බියර් එකක් බිව්ව. :shocked:ඊට පස්සෙ ඌත් නෑ.:frown: කාණුවල තමා හොයන්න වෙන්නේ අර බඩාව හොයනව වගේ.:lol:

    alian25 CIA එකෙන් උස්සලලු.:cool:

    ත්‍රෙඩ් දාපු එවුන් ගැන නම් කතාකරන්න එපා.:angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ සිංහළු...... හරිදුවා කොට්ටක් පැනලා, ඒක වෙන්න වයිෆ්ට අහු වෙලා...... ඕවා නිසා තමා අපිට මඩ ගහන්නේ......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Paratta haththa un karapu wada ahinsaka mage pitin danawa...:growl:
    Ahuweyallako eka eka bawanawa.... ada ena gaman uraj pathayawath bawanawa...:cool:
    Anith unuth parissamin hitapalla..:frown:

    Mata katha hadapu ewunta kosu parata amatharawa idal parawaluth hambawewa!!!:growl:
     
    Status
    Not open for further replies.