එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හෆොයි.... හීරෝ කාරයා ලිදේ..... :P

    ඒක නෙවේ පවිත්‍රයෝ..... ඔය මිලිලීටර් ගානට ගණන් හැදුවේ කොහොමද....?? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෆොයි.... හීරෝ කාරයා ලිදේ..... :P
    ඒක නෙවේ පවිත්‍රයෝ..... ඔය මිලිලීටර් ගානට ගණන් හැදුවේ කොහොමද....?? :rolleyes:
    eeka bun nikan hithen unath kiyananna puluwan bike eka hollala.ai liter 8ne deyyane kiyala tankiyatama allanne :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හෆොයි.... හීරෝ කාරයා ලිදේ..... :P

    ඒක නෙවේ පවිත්‍රයෝ..... ඔය මිලිලීටර් ගානට ගණන් හැදුවේ කොහොමද....?? :rolleyes:

    මේකයි කලේ. මම අද ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට ගත්තා. 1.6L තිබ්බා.
    ඊට පස්සේ රු.100/= ක පැට්‍රොල් ගැහුවා :baffled: 100 ට 620ml වගේ වදින්නේ.

    42km දුවල ඇවිත් අපහු ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට අරං බැලුව. 1.6L එහෙම්මම ඉතුරුයි.

    මම මැන්නේ අර සන්කුයික් ලොකු 2L බෝතලයෙන්. එකේ 100ml ගානේ මාර්ක් කරලා තියෙන්නේ.

    කොහොමද ටිකිරි මොලේ :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකයි කලේ. මම අද ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට ගත්තා. 1.6L තිබ්බා.
    ඊට පස්සේ රු.100/= ක පැට්‍රොල් ගැහුවා :baffled: 100 ට 620ml වගේ වදින්නේ.

    42km දුවල ඇවිත් අපහු ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට අරං බැලුව. 1.6L එහෙම්මම ඉතුරුයි.

    මම මැන්නේ අර සන්කුයික් ලොකු 2L බෝතලයෙන්. එකේ 100ml ගානේ මාර්ක් කරලා තියෙන්නේ.

    කොහොමද ටිකිරි මොලේ :cool::cool:
    hehe ubath maara wada bun karanne :shocked: hoda method ekak habai :yes: uba nayek neme needa oya ariye ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ඩබල් දාල ගියේ. :frown:

    ඔය යුරාජ් පතයගෙ එකේ තෙල් කරන්නෑ නෑ කිය කියා අඬන්නේ..:dull: ඇයි දෙයියනේ අලි පැටව් දෙන්නෙක් දාල අදිද්දී ඕකේ තෙල් කරයිද?:P

    එදා නුවර ගියපු පාර තෙල් කලේ චානක සරුංගල් මංජුල පිටිපස්සෙ දාගෙන ගිය හින්දනේ...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    harindu puthe man eeye permanent magnet ekak kiyala kaagahala thiyenne housing ekata :P hehe permanent magnet eke south north pole hadala ewanne oya kiwwa wage :yes: man eeth baluwa guru jeeta waradinna widihak neene :P

    auto-part-motor-magnets-in-arc-or-segment-shape.jpg
     
    ඒක තමා බොල කිව්වේ...:yes:

    ඒවුනාට පොඩි මෝටර් වල තියනව මෙහෙම ඒව. ඕනම මැග්නට් එකක සවුත් නෝර්ත් පෝල් තියනවා බොල.....:frown:

    pl252808-neodymium_speaker_strong_round_magnets_for_servo_motors.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය යුරාජ් පතයගෙ එකේ තෙල් කරන්නෑ නෑ කිය කියා අඬන්නේ..:dull: ඇයි දෙයියනේ අලි පැටව් දෙන්නෙක් දාල අදිද්දී ඕකේ තෙල් කරයිද?:P

    එදා නුවර ගියපු පාර තෙල් කලේ චානක සරුංගල් මංජුල පිටිපස්සෙ දාගෙන ගිය හින්දනේ...:rofl:

    :shocked: පොඩි එකා උඹ බීලද.....?? :growl:

    පවිත්‍රයාගේ තියෙන්නේ පල්සර් 135 එකක්.... මගේ පල්සරේ 150 :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමා බොල කිව්වේ...:yes:

    ඒවුනාට පොඩි මෝටර් වල තියනව මෙහෙම ඒව. ඕනම මැග්නට් එකක සවුත් නෝර්ත් පෝල් තියනවා බොල.....:frown:

    pl252808-neodymium_speaker_strong_round_magnets_for_servo_motors.jpg
    ow ring magnet eketh macho polarity eka hadalama ewanne :yes: poles thibbata wadak ne thiyena pattern ekane wadagath :shocked: me thiyenne Ring magent article

    eeye ninda giyeth ne heenenuth penuna starter motors :(
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    යකුනෙ මගේ පල්සරේ පැට්‍රොල් 620ml කිං 42km දිව්වා. 67.7kmpl

    හීරෝ ෆේල් වන් ඉන්ජෙක්ෂන් වෙලත් මෙච්චර නෑ. හීරෝ-හොන්ඩ කුකුල රිදිලා දූවගෙන එයි.

    මගේ එකට 200ක ගහල යන දුර සින්හලයො!! :shocked:

    පෙට්‍රල් ටිකක් ඇරල පැදපන් වෑල් කරකරගන්නෙ නැතුව :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මේකයි කලේ. මම අද ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට ගත්තා. 1.6L තිබ්බා.
    ඊට පස්සේ රු.100/= ක පැට්‍රොල් ගැහුවා :baffled: 100 ට 620ml වගේ වදින්නේ.

    42km දුවල ඇවිත් අපහු ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට අරං බැලුව. 1.6L එහෙම්මම ඉතුරුයි.

    මම මැන්නේ අර සන්කුයික් ලොකු 2L බෝතලයෙන්. එකේ 100ml ගානේ මාර්ක් කරලා තියෙන්නේ.

    කොහොමද ටිකිරි මොලේ :cool::cool:

    ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ බන් වැඩ කරන ගාන හොයන්න. පෙට්‍රල් රිසව් වැටිල නවතිනකොට reset කරපන් මිටරේ. රිසව් එක ඉවර කරගන්නෙ නැතුව ගහපන් 300-500ක් වගේ. ආය රිසව් වැටෙනකන් දුවපන්. රිසව් වැටුන ගමන් බලපන් මිටරේ. අන්න එතකොට ගිහින් තියන දුර / (ගහපු ගාන/පෙට්‍රල් මිල )
    :lol:

    උදා- km130 / (රු500/162.20) = 42.20km/l
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පොඩි එකා උඹ බීලද.....?? :growl:

    පවිත්‍රයාගේ තියෙන්නේ පල්සර් 135 එකක්.... මගේ පල්සරේ 150 :yes:

    ඔව් ඔව් මං බීලා...:growl:

    මං දන්නෑනේ පවිත්‍රයට තියෙන්නේ 135 එකක් ආලවකයට තියෙන්නේ 150යක් කියලා..:frown:

    මං ඉව්වේ ඕක ඩබල දාල යන හින්ද වෙන්න ඇති කියල තෙල් ඉරිල්ල අඩු.:yes:
    නැත්නම් ට්‍රැෆික් එකේම පදින නිසා වෙන්න ඇති.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෑල් කරවෙන කතාව...:rolleyes:

    ඉන්දියන් ඒවට නම් කොහොමත් බලපායි කියල හිතෙනවා..:yes:

    අපේ ගෙවල් පැත්තෙ පොර කිව්ව එයා ගාව තිබ්බ CB125 ඇලොයි වීල් මොඩ්ල් එකට ජොලියටත් එක්ක සෙට් කලාලු වෑල් එකක් එන්ජිමට බර අදින්නේ නැති වෙලාවට එන්ජිමට ඇදෙන පෙට්‍රල් ටික පුලුවන් තරම් නවත්තන්න.අපි පල්ලම ගියර් එකේ දාගෙන ඇක්සලරේටර් එක අල්ලන්නැතුව යන වෙලාවක වගේ.

    ඒක හදපු හැටි ඔක්කොම විස්තර කොතෙන්ට කොහොමද හයිකලේ කියල අහන්න බැරිවුනා. :sorry:

    හැබැයි තෙල් කිරිල්ල ලීටරේට කිලෝමීටර් 10කින් විතර වැඩි වුනා කිව්ව.:yes:

    හැබැයි බ්‍රේක් කලා වගේ එන්ජිමෙන් බ්‍රේක් වෙනවලු. ඒකිව්වේ එන්ජින් බ්‍රේකින් ගොඩක් වැඩි වුනාලු.:dull:

    ඒත් ජපන් එකක් වෙලත් ඒ වැඩෙන් වෑල් ටික ඉක්මනටම සවුත්තු වුනාලු. :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මගේ එකට 200ක ගහල යන දුර සින්හලයො!! :shocked:

    පෙට්‍රල් ටිකක් ඇරල පැදපන් වෑල් කරකරගන්නෙ නැතුව :dull:

    කාර්බ් එක stock adjustment එකේ නේ බං තියෙන්නේ. සර්විස් එකේ බුවා කිව්ව කාර්බ් එකට ඇත තියන්න එපා කියල. :dull:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කාර්බ් එක stock adjustment එකේ නේ බං තියෙන්නේ. සර්විස් එකේ බුවා කිව්ව කාර්බ් එකට ඇත තියන්න එපා කියල. :dull:

    Mama nam macho, carb eka palu karala tankiyath full suddayak dala ayeth fit kara ita passe adjust karata passe nam patta. hebei mama nam oka kare mage 60n passe vibrate ekak apu nisa...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුබ නිදහස් දිනක් වේවා සිංහලූ!

    SL-Flag_animated.gif
    SL-Flag_animated.gif

    hero-honda-logo.png

    SL-Flag_animated.gif
    SL-Flag_animated.gif

    Last edited:
    Status
    Not open for further replies.