හෆොයි.... හීරෝ කාරයා ලිදේ.....
ඒක නෙවේ පවිත්‍රයෝ..... ඔය මිලිලීටර් ගානට ගණන් හැදුවේ කොහොමද....??
ඒක නෙවේ පවිත්‍රයෝ..... ඔය මිලිලීටර් ගානට ගණන් හැදුවේ කොහොමද....??


eeka bun nikan hithen unath kiyananna puluwan bike eka hollala.ai liter 8ne deyyane kiyala tankiyatama allanneහෆොයි.... හීරෝ කාරයා ලිදේ.....![]()
ඒක නෙවේ පවිත්‍රයෝ..... ඔය මිලිලීටර් ගානට ගණන් හැදුවේ කොහොමද....??![]()

හෆොයි.... හීරෝ කාරයා ලිදේ.....![]()
ඒක නෙවේ පවිත්‍රයෝ..... ඔය මිලිලීටර් ගානට ගණන් හැදුවේ කොහොමද....??![]()
100 ට 620ml වගේ වදින්නේ.

කොහමත් බයික් එක විතරක් යනව වගේනේ...
හොඳටම රිදිල දුවගෙන එයි දැන්.![]()

hehe ubath maara wada bun karanneමේකයි කලේ. මම අද ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට ගත්තා. 1.6L තිබ්බා.
ඊට පස්සේ රු.100/= ක පැට්‍රොල් ගැහුවා100 ට 620ml වගේ වදින්නේ.
42km දුවල ඇවිත් අපහු ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට අරං බැලුව. 1.6L එහෙම්මම ඉතුරුයි.
මම මැන්නේ අර සන්කුයික් ලොකු 2L බෝතලයෙන්. එකේ 100ml ගානේ මාර්ක් කරලා තියෙන්නේ.
කොහොමද ටිකිරි මොලේ![]()
hoda method ekak habai
uba nayek neme needa oya ariye 
යකෝ ඩබල් දාල ගියේ.![]()
ඇයි දෙයියනේ අලි පැටව් දෙන්නෙක් දාල අදිද්දී ඕකේ තෙල් කරයිද?

harindu puthe man eeye permanent magnet ekak kiyala kaagahala thiyenne housing ekatahehe permanent magnet eke south north pole hadala ewanne oya kiwwa wage
man eeth baluwa guru jeeta waradinna widihak neene
![]()


ඔය යුරාජ් පතයගෙ එකේ තෙල් කරන්නෑ නෑ කිය කියා අඬන්නේ..ඇයි දෙයියනේ අලි පැටව් දෙන්නෙක් දාල අදිද්දී ඕකේ තෙල් කරයිද?
එදා නුවර ගියපු පාර තෙල් කලේ චානක සරුංගල් මංජුල පිටිපස්සෙ දාගෙන ගිය හින්දනේ...![]()
පොඩි එකා උඹ බීලද.....??

ow ring magnet eketh macho polarity eka hadalama ewanneඒක තමා බොල කිව්වේ...
ඒවුනාට පොඩි මෝටර් වල තියනව මෙහෙම ඒව. ඕනම මැග්නට් එකක සවුත් නෝර්ත් පෝල් තියනවා බොල.....
![]()
poles thibbata wadak ne thiyena pattern ekane wadagath
me thiyenne Ring magent article
යකුනෙ මගේ පල්සරේ පැට්‍රොල් 620ml කිං 42km දිව්වා. 67.7kmpl
හීරෝ ෆේල් වන් ඉන්ජෙක්ෂන් වෙලත් මෙච්චර නෑ. හීරෝ-හොන්ඩ කුකුල රිදිලා දූවගෙන එයි.


මේකයි කලේ. මම අද ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට ගත්තා. 1.6L තිබ්බා.
ඊට පස්සේ රු.100/= ක පැට්‍රොල් ගැහුවා100 ට 620ml වගේ වදින්නේ.
42km දුවල ඇවිත් අපහු ටැංකියේ ඔක්කොම පැට්‍රොල් එලියට අරං බැලුව. 1.6L එහෙම්මම ඉතුරුයි.
මම මැන්නේ අර සන්කුයික් ලොකු 2L බෝතලයෙන්. එකේ 100ml ගානේ මාර්ක් කරලා තියෙන්නේ.
කොහොමද ටිකිරි මොලේ![]()

පොඩි එකා උඹ බීලද.....??
![]()
පවිත්‍රයාගේ තියෙන්නේ පල්සර් 135 එකක්.... මගේ පල්සරේ 150![]()










මගේ එකට 200ක ගහල යන දුර සින්හලයො!!
පෙට්‍රල් ටිකක් ඇරල පැදපන් වෑල් කරකරගන්නෙ නැතුව![]()

කාර්බ් එක stock adjustment එකේ නේ බං තියෙන්නේ. සර්විස් එකේ බුවා කිව්ව කාර්බ් එකට ඇත තියන්න එපා කියල.![]()
Bump...
thopilata mona pulsar da anathayani![]()
