එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah kukulane... ado ada math lori karayekta banala awe ude. Issarahin awith eka parata para haraha harawala. Break karala pare wali thibba hariyaka yantham lissala gihin nawathuna. Miharakek unam. :growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඊයේ රෑ 7 ට විතර මමයි යාළුවෙකුයි පොරගේ බයික් එකේ එද්දී අපිට ඕවර්ටෙක් කරගෙන ගියා තැපැල් 90 ක මාළු කාරයෙක්. උ නිකං cbr එකකින් වගේ වෙට්ටුවක් දාල ගට්ටේ බං යාළුවා අන්න මල්ලි අරූ යන හැටි කිව්වා විතරයි ඉස්ස්සරහින් ගිය 3විල් එකක අමිනුනා බං බයික් එක පෙරලුනේ නෑ හැන්ඩ්ල් එක 3 විල් එකේ රෙද්ද ඉරාගෙන ඇතුලට ගිහින්. බයික් කාරයා බිම. උ ලැජ්ජාවටත් එක්ක ටක් ගාල නැගිටලා වටපිට බලනවා මොකෝ උනේ කියල. උදේ උනා නම් මාළු කිලෝ දෙක තුනක් අරං එන්න තිබ්බ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Ah kukulane... ado ada math lori karayekta banala awe ude. Issarahin awith eka parata para haraha harawala. Break karala pare wali thibba hariyaka yantham lissala gihin nawathuna. Miharakek unam. :growl:

    බස් ලොරි කාරයොත් එක්ක පරිස්සමින් පුටෙ
    යන්තං ටච් උනත් අපි ඉවරයි උන්ට අව්ලක් නෑ
    කාටහරි රිදෙයිද බං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බස් ලොරි කාරයොත් එක්ක පරිස්සමින් පුටෙ
    යන්තං ටච් උනත් අපි ඉවරයි උන්ට අව්ලක් නෑ
    කාටහරි රිදෙයිද බං

    Yantham nawathuna ban walle lissala. 50ta withara giye. Mam banala awa uta. U balan innawa harola iwarawela.:growl:
    Bus karayonta nam gahanna one. Ada nam ara badawa nawanna yanna one.:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආදායම් බලපට්ටරයේ පොටෝ කොපියක් තියං දුවන්න පුලුවන්ද ?

    :shocked: :no: අපෝ බැරියෝ...... මතකනේ පොලොන්නරු ගිහින් මගදි පොලොස් කොට්ටෝරුවෙක්ට අහු වෙලා, යන්තම් බේරුනේ....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බස් ලොරි කාරයොත් එක්ක පරිස්සමින් පුටෙ
    යන්තං ටච් උනත් අපි ඉවරයි උන්ට අව්ලක් නෑ
    කාටහරි රිදෙයිද බං

    :growl: :growl:

    Yantham nawathuna ban walle lissala. 50ta withara giye. Mam banala awa uta. U balan innawa harola iwarawela.:growl:
    Bus karayonta nam gahanna one. Ada nam ara badawa nawanna yanna one.:cool:

    :frown: අමතලනේ බොල එන්න ඕනා..... මම නම් ඔය එක පාරට පාර හරහා දාන්න හදන උන් දැක්කොත්, කෝකටත් කලින් බ්‍රේක් කරලා, ඌ ඉස්සරහින් යනවා හොදටම ස්ලෝ එකේ.... ඌට එපා වෙන්න...... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩේ බලහන් මේක
    පැදපු එකාට අවුලක් නැ ලු
    http://www.elakiri.com/forum/showthread.php?p=16239384#post16239384

    me accident eka unee Ingiriye Boralugoda hariyedi bend ekaka... kollage naraka welaavata bend ekedima thawa bike ekak overtake karanna hithyila.. ewele speed eka 100km/h wageee.. issarahin bus eka awilla.. kolla wrong side.. puluwan taram beranna try karala bus eke driverge side eke konaka wadila tiyenne kolla wisik welaa bike eka bus eka ekka adeeela gihillaaa.....
    :(:(:(:(:(:(........................

    kollage konde kondu atayak ehe mehe welaa.. (full gard dala hitiye) jivitha hani naha, abbagaatha seen naha. habai kaalayak yai recover wenna.. aurudu 21. athdakim naha.. maha paara racing track ekak kara ganna gihilla.... pau podi ekaa.........

    pora happenakota bikes gihin tiyennee...

    CBR1000
    CBR600
    Yamaha R1
    CBR250(crash una kolla)
    Yamaha XT660
    CBR250 gullarm
    CB400 spec3
    next umbalage adaraniya TDI110 eyaage haminet ekka CB400 two meter eke..(api 120km/h)................... ita passe Hona, triumph, CBR, TW, Trocker, Scooty, CBZ150 ova tamai...

    oka une ape rally ekedi ban.. api kirielle Wijaya resort ekata yana gaman hitiyeee.................... issarahinma giye set eka godaaak bikes push karala tiyanava ban specially CBR deka godak push karala tiyanawa loku evat ekka yanna...

    welava tamai........... dawasama hospital wala api kattiyama....:(:(:(

    maha paare Speed yanawa nam paare neetiyata garu karapalla.......

    bikesut epaa wenava banslaaaa....................

    mge wife & gewal wala eun fulll gemaaa aiyooooo:(:(:(:(
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :angry: :angry: තොපිලා වගේ මෝඩ මී හරක්...... යකෝ මහ පාරවල් තියෙනවද ලංකාවේ 120ට යන්න..... අර හයිවේ එකෙත් 100ට යන්න කියලා තියෙන්නේ...... තනියම ගිහිල්ලා ඕනා *ත්තක් කර ගනිල්ලා ...... :angry: ලැජ්ජා නැතුව කියනවා හාමිනෙත් දාගෙන 120ට ගියා කියලා....... :angry:

    ඔය ආවයි කියන බස් එකේ ඩ්‍රයිවරයා මම උනා නම්, බැහැපු ගමන්, අර වැදුනා කියපු එකා ජීවතුන් අතර හිටියා නම්, අඩු කැඩෙනකම් ගහනවා ස්පෙයා වීල් එකේ යකඩ පොල්ලෙන්....... :angry:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland

    :shocked::shocked:

    MONAWA UNATH MINIHA BERUNA NAM ATHI. :)

    BIKE EKA NAM YAKADA THAMA:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    පල්සර් පදින ජනතාවෙනි........ තොපිලා මෙවැනි දේ මින් පෙර දැක ඇතිද.......? පරිස්සමින් බොලව් හරිය.....

    15y84yg.jpg

    33xzxc1.jpg

    6s3nzr.jpg

    2dbqpva.jpg

    6z52k8.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :angry: :angry: තොපිලා වගේ මෝඩ මී හරක්...... යකෝ මහ පාරවල් තියෙනවද ලංකාවේ 120ට යන්න..... අර හයිවේ එකෙත් 100ට යන්න කියලා තියෙන්නේ...... තනියම ගිහිල්ලා ඕනා *ත්තක් කර ගනිල්ලා ...... :angry: ලැජ්ජා නැතුව කියනවා හාමිනෙත් දාගෙන 120ට ගියා කියලා....... :angry:

    ඔය ආවයි කියන බස් එකේ ඩ්‍රයිවරයා මම උනා නම්, බැහැපු ගමන්, අර වැදුනා කියපු එකා ජීවතුන් අතර හිටියා නම්, අඩු කැඩෙනකම් ගහනවා ස්පෙයා වීල් එකේ යකඩ පොල්ලෙන්....... :angry:

    :(:(:(:(:(:(:no::no::(:(:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Bus karayage kisima waradak nathaaaaaa................!!!

    :frown: වැරැද්දක් තිබුනා නැතා..... තුවාල කාරයෙක් ඉන්න නිසා, බස් එකත් පොලිසියේනේ....... :growl:

    මේ ලගදි දවසක අපේ එකකත් බයික් දෙකක් පොඩි පාරක රේස් ඈවිල්ලා වැදිලා, එකෙක් බයික් එක හදා ගන්න 30,000ක් ඉල්ලලා, ඌට බයික් පදින හැටි උගන්වලා දීලා යැව්වේ........ :growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mama mage speed eka damme ita issarahin giya unge speed eka gana umbalata adahasak ganna... mama double hondama tamai oya gaanata giyee saha paara fullll freee.. bend wala thawa adu wenavaaa..... oka une podi ekaa 250 eka onavata wadda push karapu nisai Uraj aiye... una dee unaaa...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bus eka release kara Uraj aiyaa... loku charithayak madata avilla ape ekaa wenuwen wadee shape karaa.. ape ekaamane warada.. nadu anan manan natuwa shape kara gatta...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Yakado tdi.. mam ape gewal walata langane bola. Poruwadanda ta langa ingiriyata neme. Wijaya resort 1ta giyada? Nilpata cb4 ekak giyada double dala. Mam iye bulathsinhala yanna giya. Cb4 karayek nam set wuna e wijaya resort 1 paththata yana.

    Okkotama kalin kiyanna one othana moka kiwwath garment 1 thiyana thana arinna yanawa kiyanne illan kamak. Honda welawata ethana hitapu manussayekge wadune naththe. Ethana ambanaka minissu innawa ambanaka parata panina thanak. Garment kello panina panilla gana kiyanna one nane.

    Othana indan eta psse set wena wangu deka athare kattiya ambanaka accident wela marila thiyanawa. Langadima une kollo dennek garment bus1 kata ahuwela marichcha 1. Giya awuruddata witharak eka digata accident wuna oya hariye. Para thibbata haiyen yanna puluwan thanak nam neme.

    Ane manda bola parissamin palayalla. Oya yama digata giyanam rathnapura pare thama anthimata nawathinne. Me langadi ape iskole malli kenek maruna cbr 250 yak happila horanata langa.

    Parissamin padapalla....:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    mama mage speed eka damme ita issarahin giya unge speed eka gana umbalata adahasak ganna... mama double hondama tamai oya gaanata giyee saha paara fullll freee.. bend wala thawa adu wenavaaa..... oka une podi ekaa 250 eka onavata wadda push karapu nisai Uraj aiye... una dee unaaa...

    :frown: :growl: රෝද දෙකයි තියෙන්නේ විත්තිය මතක තියා ගනින්...... :growl:

    bus eka release kara Uraj aiyaa... loku charithayak madata avilla ape ekaa wenuwen wadee shape karaa.. ape ekaamane warada.. nadu anan manan natuwa shape kara gatta...

    :frown: නඩුවක් දාන්න නෙවේ තිබ්බේ, මොලේ නැති කමට රෝද දෙකක් එලවගෙන යන හැටි මතක හිටින්න හොදට කන පුරෝලා දෙකක් දෙන්න.... :growl:
     
    Status
    Not open for further replies.