අඩේ බලහන් මේක
පැදපු එකාට අවුලක් නැ ලු
http://www.elakiri.com/forum/showthread.php?p=16239384#post16239384
බයික් එක බිමින් තියල කුළු ගෙඩියකින් ගහල වගේ නේ බං

අඩේ බලහන් මේක
පැදපු එකාට අවුලක් නැ ලු
http://www.elakiri.com/forum/showthread.php?p=16239384#post16239384


Ah kukulane... ado ada math lori karayekta banala awe ude. Issarahin awith eka parata para haraha harawala. Break karala pare wali thibba hariyaka yantham lissala gihin nawathuna. Miharakek unam.![]()
බස් ලොරි කාරයොත් එක්ක පරිස්සමින් පුටෙ
යන්තං ටච් උනත් අපි ඉවරයි උන්ට අව්ලක් නෑ
කාටහරි රිදෙයිද බං


ආදායම් බලපට්ටරයේ පොටෝ කොපියක් තියං දුවන්න පුලුවන්ද ?
අපෝ බැරියෝ...... මතකනේ පොලොන්නරු ගිහින් මගදි පොලොස් කොට්ටෝරුවෙක්ට අහු වෙලා, යන්තම් බේරුනේ....... 
බස් ලොරි කාරයොත් එක්ක පරිස්සමින් පුටෙ
යන්තං ටච් උනත් අපි ඉවරයි උන්ට අව්ලක් නෑ
කාටහරි රිදෙයිද බං
Yantham nawathuna ban walle lissala. 50ta withara giye. Mam banala awa uta. U balan innawa harola iwarawela.
Bus karayonta nam gahanna one. Ada nam ara badawa nawanna yanna one.![]()
අමතලනේ බොල එන්න ඕනා..... මම නම් ඔය එක පාරට පාර හරහා දාන්න හදන උන් දැක්කොත්, කෝකටත් කලින් බ්රේක් කරලා, ඌ ඉස්සරහින් යනවා හොදටම ස්ලෝ එකේ.... ඌට එපා වෙන්න...... 
අඩේ බලහන් මේක
පැදපු එකාට අවුලක් නැ ලු
http://www.elakiri.com/forum/showthread.php?p=16239384#post16239384





........................






තොපිලා වගේ මෝඩ මී හරක්...... යකෝ මහ පාරවල් තියෙනවද ලංකාවේ 120ට යන්න..... අර හයිවේ එකෙත් 100ට යන්න කියලා තියෙන්නේ...... තනියම ගිහිල්ලා ඕනා *ත්තක් කර ගනිල්ලා ......
ලැජ්ජා නැතුව කියනවා හාමිනෙත් දාගෙන 120ට ගියා කියලා.......

me accident eka unee Ingiriye Boralugoda hariyedi bend ekaka... kollage naraka welaavata bend ekedima thawa bike ekak overtake karanna hithyila.. ewele speed eka 100km/h wageee.. issarahin bus eka awilla.. kolla wrong side.. puluwan taram beranna try karala bus eke driverge side eke konaka wadila tiyenne kolla wisik welaa bike eka bus eka ekka adeeela gihillaaa.....
........................
kollage konde kondu atayak ehe mehe welaa.. (full gard dala hitiye) jivitha hani naha, abbagaatha seen naha. habai kaalayak yai recover wenna.. aurudu 21. athdakim naha.. maha paara racing track ekak kara ganna gihilla.... pau podi ekaa.........
pora happenakota bikes gihin tiyennee...
CBR1000
CBR600
Yamaha R1
CBR250(crash una kolla)
Yamaha XT660
CBR250 gullarm
CB400 spec3
next umbalage adaraniya TDI110 eyaage haminet ekka CB400 two meter eke..(api 120km/h)................... ita passe Hona, triumph, CBR, TW, Trocker, Scooty, CBZ150 ova tamai...
oka une ape rally ekedi ban.. api kirielle Wijaya resort ekata yana gaman hitiyeee.................... issarahinma giye set eka godaaak bikes push karala tiyanava ban specially CBR deka godak push karala tiyanawa loku evat ekka yanna...
welava tamai........... dawasama hospital wala api kattiyama....
maha paare Speed yanawa nam paare neetiyata garu karapalla.......
bikesut epaa wenava banslaaaa....................
mge wife & gewal wala eun fulll gemaaa aiyooooo![]()




![]()
තොපිලා වගේ මෝඩ මී හරක්...... යකෝ මහ පාරවල් තියෙනවද ලංකාවේ 120ට යන්න..... අර හයිවේ එකෙත් 100ට යන්න කියලා තියෙන්නේ...... තනියම ගිහිල්ලා ඕනා *ත්තක් කර ගනිල්ලා ......
ලැජ්ජා නැතුව කියනවා හාමිනෙත් දාගෙන 120ට ගියා කියලා.......
![]()
ඔය ආවයි කියන බස් එකේ ඩ්‍රයිවරයා මම උනා නම්, බැහැපු ගමන්, අර වැදුනා කියපු එකා ජීවතුන් අතර හිටියා නම්, අඩු කැඩෙනකම් ගහනවා ස්පෙයා වීල් එකේ යකඩ පොල්ලෙන්.......![]()














Bus karayage kisima waradak nathaaaaaa................!!!
වැරැද්දක් තිබුනා නැතා..... තුවාල කාරයෙක් ඉන්න නිසා, බස් එකත් පොලිසියේනේ.......


mama mage speed eka damme ita issarahin giya unge speed eka gana umbalata adahasak ganna... mama double hondama tamai oya gaanata giyee saha paara fullll freee.. bend wala thawa adu wenavaaa..... oka une podi ekaa 250 eka onavata wadda push karapu nisai Uraj aiye... una dee unaaa...
රෝද දෙකයි තියෙන්නේ විත්තිය මතක තියා ගනින්......
bus eka release kara Uraj aiyaa... loku charithayak madata avilla ape ekaa wenuwen wadee shape karaa.. ape ekaamane warada.. nadu anan manan natuwa shape kara gatta...
නඩුවක් දාන්න නෙවේ තිබ්බේ, මොලේ නැති කමට රෝද දෙකක් එලවගෙන යන හැටි මතක හිටින්න හොදට කන පුරෝලා දෙකක් දෙන්න.... 
apoi TDI
ubath ara CT 100 eka pedagena inne nethuwa mona ehekata 120ta yanawada![]()

