yes macho melo rahak nethi single cylinder eka thama.6.75k mata me lagadith hambuna leaflet ekakයකෝ..CBR250R එක අර හත් ඉලව් තනි සිලින්ඩරේ...
ඕකට හරිහමන් 250 ට්‍රේල් බයික් එකක් එක්කවත් යන්න බෑ මං හිතන්නේ..![]()

yes macho melo rahak nethi single cylinder eka thama.6.75k mata me lagadith hambuna leaflet ekak
මාලඹේ කිට්ටුව තියනව තව සුදු නිල් පාට එකක්.

japan eka macho 4 cylinder ekane eeka patta bande but godak paranai. single ekanam me indian ekakමං කොහේදි හරි දැක්ක ලඟදි අලුපාට එකක්.මාලඹේ කිට්ටුව තියනව තව සුදු නිල් පාට එකක්.
ඒවුනාට ඕකෙ ජපන් එකනම් එදිනෙදා පාවිච්චියට හොඳ ඇති.![]()

japan eka macho 4 cylinder ekane eeka patta bande but godak paranai. single ekanam me indian ekak![]()

pulsar 400cc dekama single cylinder lol.ee kiyanne engine ekata wadi aayusa nee wagema vibration ehema lesatama athi![]()

ah ow ow mata amathaka una japan indian dekema gahana ekakනෑ නෑ බන්...
මෙහෙට ගෙන්නන එක ඉන්දියාවෙ හදන්නේ..
ඕකෙම ජපන් එක තියනවා..
මෙහෙ ගෙනාපුවත් තියනව කියල ජීටී කිව්ව දවසක්.
ඒකෙ ABS තියනවා. හොඳ බයික් එකක් වෙන්න ඕනේ...![]()
eke japan ekanam ela athi thama.meeka neda oya kiyana bike ekaow bun man meewa kiyanna kata ariyama maawa deshad drohiyo kiyala banala pannagannawaඅපරාදෙ කියන්න බෑ හයියෙන් රේස් කලාම බයික් එකම උඩ පනිනව ඇති.![]()

eeth kaage unath daruwek hindai me upades denne 
යකෝ..CBR250R එක අර හත් ඉලව් තනි සිලින්ඩරේ...
ඕකට හරිහමන් 250 ට්‍රේල් බයික් එකක් එක්කවත් යන්න බෑ මං හිතන්නේ..![]()

nene bun harindu kiwwe indian redda gana
උබ හිතන්නෙ 250 trail බයික් වලට යන්න බෑ කියලද ? 4cylinder 250 වලට වඩා පිකප් වැඩි 1 cylinder. එකම අවුල top speed අඩුයි. 100ට පිකප් කරොත් tracker එහෙම තමා ඉස්සරහින්ම එන්නෙ. CBR Hornet අන්තිමට එයි
ara single cylinder jarawak enawa dan 6.75k 

nene bun harindu kiwwe indian redda ganaara single cylinder jarawak enawa dan 6.75k
oyata baja ekak thiyenawa kiyala api dannawa![]()

උබ හිතන්නෙ 250 trail බයික් වලට යන්න බෑ කියලද ? 4cylinder 250 වලට වඩා පිකප් වැඩි 1 cylinder. එකම අවුල top speed අඩුයි. 100ට පිකප් කරොත් tracker එහෙම තමා ඉස්සරහින්ම එන්නෙ. CBR Hornet අන්තිමට එයි

ආ කුකුළණි......![]()

Hero unveils
Hastur 600CC
http://1-ps.googleusercontent.com/h...toCorp-Hastur.jpg.pagespeed.ic.aIsm-vETmV.jpg
http://1-ps.googleusercontent.com/h...Hastur-Design.jpg.pagespeed.ic.mYhzMLX272.jpg
http://1-ps.googleusercontent.com/h...p-Hastur-Expo.jpg.pagespeed.ic.nwV9oGEzHV.jpg
http://1-ps.googleusercontent.com/h...-Hastur-Front.jpg.pagespeed.ic.pvHP4cPI5K.jpg
http://www.motorbeam.com/wp-content/uploads/Hero-MotoCorp-Hastur-Lights.jpg
http://1-ps.googleusercontent.com/h...p-Hastur-Rear.jpg.pagespeed.ic.99QRkMh6wg.jpg