එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ..:shocked: CBR250R එක අර හත් ඉලව් තනි සිලින්ඩරේ...:confused:

    ඕකට හරිහමන් 250 ට්‍රේල් බයික් එකක් එක්කවත් යන්න බෑ මං හිතන්නේ..:dull:
    yes macho melo rahak nethi single cylinder eka thama.6.75k mata me lagadith hambuna leaflet ekak
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    yes macho melo rahak nethi single cylinder eka thama.6.75k mata me lagadith hambuna leaflet ekak

    මං කොහේදි හරි දැක්ක ලඟදි අලුපාට එකක්.:yes: මාලඹේ කිට්ටුව තියනව තව සුදු නිල් පාට එකක්.:dull:

    ඒවුනාට ඕකෙ ජපන් එකනම් එදිනෙදා පාවිච්චියට හොඳ ඇති.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    menna naked 400 eke digital meter eka :)

    digital-speedometer-jpg.8751
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං කොහේදි හරි දැක්ක ලඟදි අලුපාට එකක්.:yes: මාලඹේ කිට්ටුව තියනව තව සුදු නිල් පාට එකක්.:dull:

    ඒවුනාට ඕකෙ ජපන් එකනම් එදිනෙදා පාවිච්චියට හොඳ ඇති.:yes:
    japan eka macho 4 cylinder ekane eeka patta bande but godak paranai. single ekanam me indian ekak :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pulsar 400cc dekama single cylinder lol.ee kiyanne engine ekata wadi aayusa nee wagema vibration ehema lesatama athi :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    japan eka macho 4 cylinder ekane eeka patta bande but godak paranai. single ekanam me indian ekak :yes:

    නෑ නෑ බන්...:no::no:

    මෙහෙට ගෙන්නන එක ඉන්දියාවෙ හදන්නේ..:dull:

    ඕකෙම ජපන් එක තියනවා..:yes:

    මෙහෙ ගෙනාපුවත් තියනව කියල ජීටී කිව්ව දවසක්.:yes:

    ඒකෙ ABS තියනවා. හොඳ බයික් එකක් වෙන්න ඕනේ...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pulsar 400cc dekama single cylinder lol.ee kiyanne engine ekata wadi aayusa nee wagema vibration ehema lesatama athi :P

    අපරාදෙ කියන්න බෑ හයියෙන් රේස් කලාම බයික් එකම උඩ පනිනව ඇති.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ බන්...:no::no:

    මෙහෙට ගෙන්නන එක ඉන්දියාවෙ හදන්නේ..:dull:

    ඕකෙම ජපන් එක තියනවා..:yes:

    මෙහෙ ගෙනාපුවත් තියනව කියල ජීටී කිව්ව දවසක්.:yes:

    ඒකෙ ABS තියනවා. හොඳ බයික් එකක් වෙන්න ඕනේ...:cool:
    ah ow ow mata amathaka una japan indian dekema gahana ekak :yes: eke japan ekanam ela athi thama.meeka neda oya kiyana bike eka
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපරාදෙ කියන්න බෑ හයියෙන් රේස් කලාම බයික් එකම උඩ පනිනව ඇති.:lol:
    ow bun man meewa kiyanna kata ariyama maawa deshad drohiyo kiyala banala pannagannawa :(:( eeth kaage unath daruwek hindai me upades denne :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    යකෝ..:shocked: CBR250R එක අර හත් ඉලව් තනි සිලින්ඩරේ...:confused:

    ඕකට හරිහමන් 250 ට්‍රේල් බයික් එකක් එක්කවත් යන්න බෑ මං හිතන්නේ..:dull:

    :lol::lol::lol:

    උබ හිතන්නෙ 250 trail බයික් වලට යන්න බෑ කියලද ? 4cylinder 250 වලට වඩා පිකප් වැඩි 1 cylinder. එකම අවුල top speed අඩුයි. 100ට පිකප් කරොත් tracker එහෙම තමා ඉස්සරහින්ම එන්නෙ. CBR Hornet අන්තිමට එයි
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    කා ලග හරි තියනවද 6v CD200 12V කරන්න .CB125 එකේ කොයිල් පැක් එක මාරු කරන්න ඕන විදිය තියන වයරින් Diagram එකක්....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol:

    උබ හිතන්නෙ 250 trail බයික් වලට යන්න බෑ කියලද ? 4cylinder 250 වලට වඩා පිකප් වැඩි 1 cylinder. එකම අවුල top speed අඩුයි. 100ට පිකප් කරොත් tracker එහෙම තමා ඉස්සරහින්ම එන්නෙ. CBR Hornet අන්තිමට එයි
    nene bun harindu kiwwe indian redda gana :yes: ara single cylinder jarawak enawa dan 6.75k :sorry:
    oyata baja ekak thiyenawa kiyala api dannawa :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    nene bun harindu kiwwe indian redda gana :yes: ara single cylinder jarawak enawa dan 6.75k :sorry:
    oyata baja ekak thiyenawa kiyala api dannawa :P

    :dull::dull::dull:

    mage bike ekak gana newe bung kiyanne. godak ewun hithan inne 4 cylinder una paliyata supiri pickup kiyala. ehema na. top speed wadi. laga pickup aduyi.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මොනව උනත් හොන්ඩ එකෙ එවුන් බලුම බලු වැඩක් කරල. ඔය ටිකට බජාජ් එක කොපි කරල ගහලනෙ 40km/l යන 750 එකක්

    _27244.JPG

    2014-Honda-NC750S-5.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol:

    උබ හිතන්නෙ 250 trail බයික් වලට යන්න බෑ කියලද ? 4cylinder 250 වලට වඩා පිකප් වැඩි 1 cylinder. එකම අවුල top speed අඩුයි. 100ට පිකප් කරොත් tracker එහෙම තමා ඉස්සරහින්ම එන්නෙ. CBR Hornet අන්තිමට එයි

    යකෝ මං කිව්වේ ඔය CBR අලුත් එකට හරිහමන් ට්‍රේල් බයික් එකක් එක්ක යන්න බෑ කියලා....:frown:

    හිතුවද බොල මට පිස්සු කියලා...:lol:
     
    Status
    Not open for further replies.