එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ducati එකයි vtr එකයි copy කරලා ගහලා තියෙන්නේ මෙලෝ වැඩක් නැ
    vtr eke copy karanna deyak thiyenawada bun vtr eka copy kaleth ducati ekenne lol :lol::lol::lol: ducati monster thama original version eka :P chancalai maai danna ducati :P
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    vtr eke copy karanna deyak thiyenawada bun vtr eka copy kaleth ducati ekenne lol :lol::lol::lol:

    kohomath indiyankaraya copy karala gahanna hodata dannava ne
    japan karaya copy karala supiri bike ekak eliyata danme, vtr ekak padala balapan
    hero anathaya. :P ethakota thereyi...

    indiyan 200cc valata passe bike vadak na, show eka vitharayi..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kohomath indiyankaraya copy karala gahanna hodata dannava ne
    japan karaya copy karala supiri bike ekak eliyata danme, vtr ekak padala balapan
    hero anathaya. :P ethakota thereyi...

    indiyan 200cc valata passe bike vadak na, show eka vitharayi..
    but ithin vtr eken copy karanna deyak ne bun un copy kaleth monster eken :P nikan naked street look ekak ganna.engine hoda hinda goda giya misak original design eka ducati :shocked:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොනව උනත් හොන්ඩ එකෙ එවුන් බලුම බලු වැඩක් කරල. ඔය ටිකට බජාජ් එක කොපි කරල ගහලනෙ 40km/l යන 750 එකක්

    _27244.JPG


    2014-Honda-NC750S-5.jpg

    adenawa:shocked::shocked::)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්...:cool:

    මොකක්ද බන් මේ දර මැස්සක් හදල තියෙන්නේ හීරෝ එකෙන්...:lol::lol:

    හයියෝ සල්ලි කිව්වලු....:lol::lol::lol:

    හෙලුවෙන් පාරේ දුවනව වගේනේ බොල...:lol::lol:

    විලි ලැජ්ජවෙ සන්තෝසෙ බෑ.:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලෝස්...:cool:

    මොකක්ද බන් මේ දර මැස්සක් හදල තියෙන්නේ හීරෝ එකෙන්...:lol::lol:

    හයියෝ සල්ලි කිව්වලු....:lol::lol::lol:

    හෙලුවෙන් පාරේ දුවනව වගේනේ බොල...:lol::lol:

    විලි ලැජ්ජවෙ සන්තෝසෙ බෑ.:lol:
    ai bun oya lassanata thiyenne :lol::shocked:

    මේ මම office එකේ පදින bike එක :D
    hero honda cbz



    ct100 එක නැත්තම් තමා ඕකේ යන්නේ
    ela ela.ooke fork bata deke bolt 2kama malakada kaala needa :shocked: aluth bike ekak welath moko ee :shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.