එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ah........... kattiyaaaaaaaaaaaaaaa................ kalekin me patte awee.......... mokoo wenne Hero karayo dennekda... Chanakayooo.. umba padinnet Hero da ban..? aiyoooooo bahane koranna itin...........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මචෝ නුවර පැත්ත ගැනනම් වැඩිය දන්නේ නෑ.:(

    සපෝර්ට් එක දෙන්නම් බම්ප් කරල. දන්න කෙනෙක් ඉක්මනට කියයි.

    ඉක්මනටම සුවවෙන්න කියල පතනව.

    උදව්වක් ඕනෙ නම් මෙතන කියන්න මචෝ. පුලුවන් සපෝර්ට් එකක් දෙන්නම්.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah........... kattiyaaaaaaaaaaaaaaa................ kalekin me patte awee.......... mokoo wenne Hero karayo dennekda... Chanakayooo.. umba padinnet Hero da ban..? aiyoooooo bahane koranna itin...........

    කලෙකින් බිව්වේ කිව්වනම් වඩා නිවැරදී මං හිතන්නේ......:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    Ah........... kattiyaaaaaaaaaaaaaaa................ kalekin me patte awee.......... mokoo wenne Hero karayo dennekda... Chanakayooo.. umba padinnet Hero da ban..? aiyoooooo bahane koranna itin...........

    මොකද මේ බීලා කන සාක්කුවේද.
    මම ගාව තියෙන්නේ pulsar 135 එකක් නේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඒ බංලා දිස්කවරියක (135) මූනයි..
    මීටර් සැට් එකයි කීයක් විතර වෙයිය..

    ඊයේ උගත් පාඩම.
    යාලුවොන්ට බයික් දීමෙන් වලකින්න. :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    ඒ බංලා දිස්කවරියක (135) මූනයි..
    මීටර් සැට් එකයි කීයක් විතර වෙයිය..

    ඊයේ උගත් පාඩම.
    යාලුවොන්ට බයික් දීමෙන් වලකින්න. :(

    මීටර් සැට් එක 9500
    මූන 9000
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    :shocked: එහෙනම් 18,500/= කට බයික් එක මට දීපන්...... :lol::P

    :angry: :angry: :angry: :angry: :angry:

    අයි මීන් එච්චර වියදම් කරලා හදන එක පාඩුයි කියලා බංලා..
    බයික් එකත් තාම පොලීසියේ.. :(

    ඔවයි යූස්ඩ් කෑලි නැද්ද බං
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :angry: :angry: :angry: :angry: :angry:

    අයි මීන් එච්චර වියදම් කරලා හදන එක පාඩුයි කියලා බංලා..
    බයික් එකත් තාම පොලීසියේ.. :(

    ඔවයි යූස්ඩ් කෑලි නැද්ද බං

    පංචිකාවත්තේ බයික් කඩ පැත්තට පලයන් මචන්..ඩිස්කවර් මූනු ඕන තරම් අඩුවට හොයා ගන්න පුළුවන් පාවිච්චි කරපු..මීටර් සෙට් පවා තියෙනවා..ඕක RPM මීටරේ ආපු එක නේද?..පට්ට අඩුවට වැඩේ කර ගන්න පුළුවන්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    :angry: :angry: :angry: :angry: :angry:

    අයි මීන් එච්චර වියදම් කරලා හදන එක පාඩුයි කියලා බංලා..
    බයික් එකත් තාම පොලීසියේ.. :(

    ඔවයි යූස්ඩ් කෑලි නැද්ද බං

    මොකක් වෙලාද හැප්පුනේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ජන්තු අයියා;16248489 said:
    පංචිකාවත්තේ බයික් කඩ පැත්තට පලයන් මචන්..ඩිස්කවර් මූනු ඕන තරම් අඩුවට හොයා ගන්න පුළුවන් පාවිච්චි කරපු..මීටර් සෙට් පවා තියෙනවා..ඕක RPM මීටරේ ආපු එක නේද?..පට්ට අඩුවට වැඩේ කර ගන්න පුළුවන්..

    ඔව් මචං ..
    rpm මොඩල් එක..
    එල බලන්නම් නොර්මල් කියක් වගේ යයිද ??

    මොකක් වෙලාද හැප්පුනේ

    කියන විදිහට නම් බීපු එකෙක් පාරට පැනලා..
    :angry: :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් මචං ..
    rpm මොඩල් එක..
    එල බලන්නම් නොර්මල් කියක් වගේ යයිද ??

    කියන විදිහට නම් බීපු එකෙක් පාරට පැනලා..
    :angry: :angry:

    ඩිස්කවර් බඩු එච්චර ගණන් නෑ මචන්..උබට 8000 ක් වගේ යයි වැඩේට උපරිම..ඊට අඩුවෙන් කර ගන්න පුළුවන් වෙයි අනිවා..ඇවිදලා ගණන් අඩු කරලා බඩු ඉල්ලපන්..අනික තමයි එහෙට හවස් වෙලා පලයන්.උන් කඩ වහන වෙලාවට අපිට හොදට කේවල් කරලා බඩු ඉල්ලන්න පුළුවන්..එන ගානට බඩු දීලා දානවා උන් අනිතිම මොහොතේ...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ජන්තු අයියා;16248651 said:
    ඩිස්කවර් බඩු එච්චර ගණන් නෑ මචන්..උබට 8000 ක් වගේ යයි වැඩේට උපරිම..ඊට අඩුවෙන් කර ගන්න පුළුවන් වෙයි අනිවා..ඇවිදලා ගණන් අඩු කරලා බඩු ඉල්ලපන්..අනික තමයි එහෙට හවස් වෙලා පලයන්.උන් කඩ වහන වෙලාවට අපිට හොදට කේවල් කරලා බඩු ඉල්ලන්න පුළුවන්..එන ගානට බඩු දීලා දානවා උන් අනිතිම මොහොතේ...

    එල මචං.
    යන්න ඕනේ.. කේස් එක මේකයි ඉතින්
    මං ගාල්ලෙ ඉදන් යන එක තමා..
    බලමු කෝ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පපුවත් එක්ක අමාරුයි කුකුලනේ මේ රෙද්දේ වාහන අස්සේ පැදල දූවිලි කාල.:(

    එපා වෙනවා බන්. ලොරි කාරයන්ට වෑන් කාරයන්ගෙ එහෙම අම්ම මුත්ත මතක් කර කර එන්නේ...:angry:

    ඩීසල් දුමයි 2 ස්ට්‍රෝක් කාරයින්ගෙ දුමයි එපා වෙනවා...:growl:

    ඊයෙයි අදයි ඇත්තටම පපුවට අමාරුයි බන්. මොන රෙද්දක්ද මන්දා...:sorry:
     
    Status
    Not open for further replies.