Ah........... kattiyaaaaaaaaaaaaaaa................ kalekin me patte awee.......... mokoo wenne Hero karayo dennekda... Chanakayooo.. umba padinnet Hero da ban..? aiyoooooo bahane koranna itin...........

කලෙකින් බිව්වේ කිව්වනම් වඩා නිවැරදී මං හිතන්නේ......![]()
TDI කාලෙකින් ආව ගමන්ම ලිදට..... 
බඩා මාමිටයි තරි මාමිටයි කව්දෝ රිද්දලා

ඒ බංලා දිස්කවරියක (135) මූනයි..
මීටර් සැට් එකයි කීයක් විතර වෙයිය..
ඊයේ උගත් පාඩම.
යාලුවොන්ට බයික් දීමෙන් වලකින්න.![]()
මීටර් සැට් එක 9500
මූන 9000

ඈ බං ඉන්දියන් එච්චර ගනන්ද ..
![]()
![]()
![]()
බයික් එකවත් එච්චර වටින්නෑ නේ![]()
![]()
එහෙනම් 18,500/= කට බයික් එක මට දීපන්...... 

එහෙනම් 18,500/= කට බයික් එක මට දීපන්......
![]()
![]()
![]()
![]()
![]()
![]()
අයි මීන් එච්චර වියදම් කරලා හදන එක පාඩුයි කියලා බංලා..
බයික් එකත් තාම පොලීසියේ..![]()
ඔවයි යූස්ඩ් කෑලි නැද්ද බං
![]()
![]()
![]()
![]()
![]()
අයි මීන් එච්චර වියදම් කරලා හදන එක පාඩුයි කියලා බංලා..
බයික් එකත් තාම පොලීසියේ..![]()
ඔවයි යූස්ඩ් කෑලි නැද්ද බං
ජන්තු අයියා;16248489 said:පංචිකාවත්තේ බයික් කඩ පැත්තට පලයන් මචන්..ඩිස්කවර් මූනු ඕන තරම් අඩුවට හොයා ගන්න පුළුවන් පාවිච්චි කරපු..මීටර් සෙට් පවා තියෙනවා..ඕක RPM මීටරේ ආපු එක නේද?..පට්ට අඩුවට වැඩේ කර ගන්න පුළුවන්..
මොකක් වෙලාද හැප්පුනේ

ඔව් මචං ..
rpm මොඩල් එක..
එල බලන්නම් නොර්මල් කියක් වගේ යයිද ??
කියන විදිහට නම් බීපු එකෙක් පාරට පැනලා..
![]()
![]()
ජන්තු අයියා;16248651 said:ඩිස්කවර් බඩු එච්චර ගණන් නෑ මචන්..උබට 8000 ක් වගේ යයි වැඩේට උපරිම..ඊට අඩුවෙන් කර ගන්න පුළුවන් වෙයි අනිවා..ඇවිදලා ගණන් අඩු කරලා බඩු ඉල්ලපන්..අනික තමයි එහෙට හවස් වෙලා පලයන්.උන් කඩ වහන වෙලාවට අපිට හොදට කේවල් කරලා බඩු ඉල්ලන්න පුළුවන්..එන ගානට බඩු දීලා දානවා උන් අනිතිම මොහොතේ...
මාමා අවා අපේ office එක පැත්තේ