GIF දාන්න එපා බොල.... ත්රෙඩ් එක ස්ලෝ වෙයි.....
![]()

ග්රීස් යකා ඇවිල්ලා....![]()
අදත් උදේම නැගිටලා....![]()
මෙතන වැඩ ගොඩ ගැහිලා..... ඒවා කරන්න උදේම ඈහැරෙන්න ඕනා තමා..... 
මේ ඇවිත් ඉන්නේ කන සාක්කුවේ දාගෙන...
අදනම් කලින්ම අනුමත වෙලා වගේ....
ඇයි චමිතා රෑට රෑට කැලේ රිංගනවා කිව්වා දැන් මාසයක් විතර තිස්සේ ඉඳන්.
චානකයා ග්රීස් යකා නටනවලු මේ දවස්වල.
හීරෝ කුකුල නම් ලිඳට බැහැල පතල් හාරනව හැමදාම.
යුරාජ් පතය නම් කොසු පාර කාල දැන් පැත්තකට වෙලා බලා ඉන්නවලු.![]()

මෙතන වැඩ ගොඩ ගැහිලා..... ඒවා කරන්න උදේම ඈහැරෙන්න ඕනා තමා.....
![]()

dan machanla wahanayak open papers duwaddi eke risk ekak thiyenawada
..... mokada ape kenek kiwwa adurana kenek ehema wahane open papers wikkalu,wahane gatta eka kenek happala panala gihillada mokakda scene ekak so dan nadu walata owner yannath onelu hama sathiyakama.ehema scene wenawada bun 
machanla podi scene con ekak dana gannadan machanla wahanayak open papers duwaddi eke risk ekak thiyenawada
..... mokada ape kenek kiwwa adurana kenek ehema wahane open papers wikkalu,wahane gatta eka kenek happala panala gihillada mokakda scene ekak so dan nadu walata owner yannath onelu hama sathiyakama.ehema scene wenawada bun
![]()

ආහ් කුකුලෝස්!
හැම එකාම එක එක ගුබ්බෑමවල් වල රිංගලා වගේ...![]()

ආහ්හ් හරිඳු මලයෝ........![]()