එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: රිපෝට් කරලා කරවයි...... :lol:

    කොසුපාර අමතකද?:rolleyes:

    x5i4F6B.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    අඩේ මේ thread එක තව ටික දවසකින් lock වෙයි පිටු ගාන exceed වෙලා. කවුරුහරි එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club part2 open කරන්න වෙනවා.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Uraj aiya rattarantat msg ekak yawala part 2 patan gamu..

    Badaa maami tamai idealma kena e wadeta...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ ඇවිත් ඉන්නේ කන සාක්කුවේ දාගෙන...:angry:

    අදනම් කලින්ම අනුමත වෙලා වගේ....:P

    ඇයි චමිතා රෑට රෑට කැලේ රිංගනවා කිව්වා දැන් මාසයක් විතර තිස්සේ ඉඳන්.:lol::shocked::baffled:

    චානකයා ග්‍රීස් යකා නටනවලු මේ දවස්වල.:lol:

    හීරෝ කුකුල නම් ලිඳට බැහැල පතල් හාරනව හැමදාම.:rofl:

    යුරාජ් පතය නම් කොසු පාර කාල දැන් පැත්තකට වෙලා බලා ඉන්නවලු.:dull:

    රෙද්ද මම කොහෙද බෝල කැලේ පැන්නේ
    මම එදා කිව්වේ අවුරුදු ගානකට කලින් ග්‍රීස් යකාව අල්ලන්න ගියපු හැටි :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla podi scene con ekak dana ganna :nerd: dan machanla wahanayak open papers duwaddi eke risk ekak thiyenawada :oo:..... mokada ape kenek kiwwa adurana kenek ehema wahane open papers wikkalu,wahane gatta eka kenek happala panala gihillada mokakda scene ekak so dan nadu walata owner yannath onelu hama sathiyakama.ehema scene wenawada bun :baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machanla podi scene con ekak dana ganna :nerd: dan machanla wahanayak open papers duwaddi eke risk ekak thiyenawada :oo:..... mokada ape kenek kiwwa adurana kenek ehema wahane open papers wikkalu,wahane gatta eka kenek happala panala gihillada mokakda scene ekak so dan nadu walata owner yannath onelu hama sathiyakama.ehema scene wenawada bun :baffled:


    aniwaarenma ehema seen wenava... oyage kena langa vikunapu liyum ehema ati neda...? e wagema MT6 paper set eke (vahanayaka aitiya pavarana saha harava ganna patrikava) parana owner tiya ganna ona kolayak tiyanava.. ekat langa tiyanava neda...? e dewal tiyanava nam eya neethiyen berila.... habai itin rastiyaduwa tamaiii:):):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්!:cool:

    හැම එකාම එක එක ගුබ්බෑමවල් වල රිංගලා වගේ...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ්හ් හරිඳු මලයෝ........ :P:)

    ආ කක්ක මාමේ...:P

    අර බඩ ගෙඩියා මේ දවස්වල එක එක ගුබ්බෑමවල් වල රිංගනවා බේරගන්න බෑ...:dull:
     
    Status
    Not open for further replies.